පලාඵල පැවසීමේ දී අනිවාර්යයෙන්ම ජ්‍යෝතිර්වේදියෙකු
දැන සිටිය යුතු ඒ ඒ ග්‍රහයින්ගේ සහයෝගීතා සහ බාධක තත්වයන්
මෙසේ දැක්විය හැකිය.
ග්‍රහයින්
|
රවි
|
චන්ද්‍ර
|
කුජ
|
බුධ
|
ගුරු
|
සිකුරු
|
ශනි
|
ග්‍රහයා/භාවය
|
ග්‍රහයා/භාවය
|
ග්‍රහයා/භාවය
|
ග්‍රහයා/භාවය
|
ග්‍රහයා/භාවය
|
ග්‍රහයා/භාවය
|
ග්‍රහයා/භාවය
|
|
පාචක
|
ශනි/6
|
ශුක්‍ර/7
|
රවි/2
|
සඳු/2
|
ශනි/6
|
සඳු/2
|
ශුක්‍ර/3
|
බෝධක
|
කුජ/7
|
කුජ/9
|
සඳු/6
|
ගුරු/4
|
කුජ/5
|
බුධ/6
|
සඳු/11
|
කාරක
|
ගුරු/9
|
ශනි/11
|
ශනි/11
|
ශුක්‍ර/5
|
සඳු/7
|
රවි/12
|
ගුරු/6
|
වේධක
|
ශුක්‍ර/11
|
රවි/3
|
බුධ/12
|
කුජ/3
|
රවි/12
|
ශනි/4
|
කුජ/7
|
ග්‍රහයින්ගේ
නිසර්ග තත්වයන් අනුව පාචක/බාධක/කාරක/වේධක තත්වයන් දක්වා ඇත. එසේම භාවයන් ඒ ඒ ග්‍රහයින්ට
අනුරූපව දක්වා ඇත.
ස්වාර්ථ චින්තාමණියේ I -119 සිට I -124 දක්වා වූ ශ්ලෝක
No comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha