ජ්‍යෝතිෂයේ දී නවාම්ශ භාවිතය පිළිබඳව 72, JANPATH, YEO MANSION, NEW DELHI හි SAGAR PUBLICATION අයතනය විසින් පළ කරන ලද චන්දුලාල් එස් පටෙල් විසින් රචිත මෙම කෘතිය ජ්‍යෝතිෂයේ දී නවාම්ශය ඇසුරෙන් පලාඵල පැවසීම සඳහා ඉතා ප්‍රශස්ථ මට්ටමේ කෘතියක් බව පෙන්වා දෙනු කැමැත්තෙමි. මෙම පීඩීඑෆ් ගොණුව
ස්ක්‍රිබ්ඩ් වෙබ් අඩවියෙහි නොමිලයේ බාගත කරගත හැකි අයුරින් දක්වා ඇත.
ස්ක්‍රිබ්ඩ් වෙබ් අඩවියෙහි නොමිලයේ බාගත කරගත හැකි අයුරින් දක්වා ඇත.