මූලිකව සුභ මුහුර්ථ සාධනය සඳහා ජගන්නාථ හෝරා මෘදුකාංගය භාවිත කළ හැකි නමුත් එය වඩාත් නිරවද්‍යතාවයෙන් යුතුව සිදු කිරීම පරාශර ලයිට් මෘදුකාංගයෙහි 7 වන සංස්කරණයෙන් සිදු කළ හැකිය. ඒ සඳහා එය සුවිශේෂකරණයට ලක් කරන ලද වෙනමම විධානයක් දැකගත හැකිය. නමුත් ජගන්නාථ හෝරා මෘදුකාංගය භාවිත කොට සුභ මුහුර්ථ සාදාගැනීමේ දී අවශ්‍ය කාර්ය පිටිපාටිය හා අනුගමනය කළ හැකි පියවර ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.
© M. M. Rohana Wasantha
© M. M. Rohana Wasantha