සක්විති රාවණයන් පිළිබඳ අප සිදුකරන්නට බලාපොරොත්තු වන පර්යේෂණයේ සුලමුල හා එය සිදුකරන්නට බලාපොරොත්තු වන ක්‍රමවේදය පිළිබඳ වගතුග ලඟදීම බලාපොරොත්තු වන්න... ඒ පිළිබඳ ඔබගේ අදහස් උදහස් ගල්මුල් බෙලිකැපිලි මල් පියළි හැකි පමණින් සිංහළෙන් හෝ ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරන්න.
මෙන්න ලින්ක් එක...
http://sakvithiravana.blogspot.com/2010/09/deatails-of-research-and-methodology.html
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Monday, September 13, 2010
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
සංක්‍රාන්ති තොරතුරු සහ ග්රහණෝත්පාත තොරතුරු සඳහා මෙම දෙවන පින්තූරය මත ක්ලික් කරන්න. © M. M. Rohana Wasantha
-
වසර 30කට පසුව 2009 වසරේ සැප්සැම්බර් 09 වන දින කොළඹ වේලාවෙන් රාත්‍රී 10.35ට සිදුවන සෙනසුරු ග්‍රහයාගේ බුධ හිමි කන්‍යා රාශියට පිවිසීම මේෂාදී ලග...
-
Reference : http://www.youtube.com/embed/btrI3X2HwkA නෛක ශ්‍රීන් විරාජමාන ශ්‍රී ලංකාවේ ඉතිහාස ගත දශ හිස් ඇති රාවණා රජු විසින් වි...
-
විවාහය නැමති සංස්කෘතික බැඳීමෙන් සමාජය තුළ ඇති වූ සමාජයීය ඒකකයක් වශයෙන් පවුල නැමති සමාජ සංස්ථාව පෙන්වාදිය හැකිය. එම සමාජ සංස්ථාව ගැටළුවකින් ...
-
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක්‍රියාත්මක වෛදික ජ...
-
පූජා කිරීමේ ප්‍රධාන පරමාර්ථය දේව ආකර්ෂණය සහ පවිත්‍රතාවය: වෛදික සම්ප්‍රදායට අනුව පූන නූල (Upavita / Yajnopavita) යනු උසස් ආත්මික පවිත්...
-
මෙම පහත දැක්වෙන චක්රයන් ආධාරයෙන් ඔබට ඔබේ උපන් වේලාවට අනුව කවර ලග්නයක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවෙන් මතුවෙමින් පැවතියේද කියා දැන ගත හැකිය. ...
-
Jagannatha Hora Vedic Astrology Software Version 7.51 Release of Version 7.51: February 21, 2011 ( List of improvements ) Purpose : Var...
-
නවරත්න මුදුවක් පැළඳීමට අප බොහෝ දෙනෙකු කැමති නමුත් මෙය සෑම කෙනෙකුටම එක සේ පැළඳීම හෝ දරා සිටීමට හැකියාව ඇත්තේ නොවේ. මන්ද පංච මහා පුරුෂ යෝග වලි...
-
අප අවධානය පළමුවෙන්ම ලෝක සත්වයා වෙත යොමු කරමු. ලෝක සත්වයා ගණයෙහි ලා මේ පෘථිවි තලයේ වාසය කරන සෑම සත්වයෝම ඇතුළත් වෙති. මේ ලෝක සත්වයාගේ ස්වභාවය ...