
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
Friday, October 7, 2011
ත්‍රෛමාසික පලාඵල විස්තරය
ශනි මාරු වේ අපි අමාරු වේ : සෙනසුරු මාරුව ගැන ඉදිරි දැක්මක් ...
මෙතෙක් කලක් කන්‍යා රාශි ගතව හැසිරුන සෙනසුරු ග්‍රහයා 2011 නොවැම්බර් මස 15 වන දින උදෑසන 08: 44: 15 වන තත්පරයට නැගෙනහිර දේශාංශ 79 කලා 50 සහ උතුරු අක්ෂාංශ 06 කලා 55 භූමි කලාපයේ වාසය කරන ඔබට විශ්ව ග්‍රහ සිතියමේ තුලා රාශියට පිවිසෙන බව දැකිය හැකිය.
එම වේලාවට ධනු රාශියේ අංශක 05 කලා 17 විකලා 31.26ක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවේ පිහිටන බව දැකගත හැකිය. එනම් සෙනසුරු මාරුවේ උදා ලග්නය වශයෙන් ධනු ලග්නය උදාව පවතින බව පෙන්වාදිය හැකිය. මෙම සෙනසුරු මාරුව ඒ ඒ ප්‍රදේශවලට සිදුවන වේලාව වෙනස් වන අතර කේන්දර සිංහලෙන් පාඨක ඔබට අප හඳුන්වා දුන් ජගන්නාත හෝරා මෘදුකාංගය ඇසුරු කර තම තමුන්ගේ උපන් ප්‍රදේශ හෝ තම තමුන් වාසය කරන ප්‍රදේශවලට සෙනසුරු මාරු සිදුවන වේලාව කල්තියා දැන ගැනීමට උත්සාහ ගන්නා ලෙස පාඨක ඔබෙන් ඉල්ලා සිටිමි.
වැඩි විස්තර ... කියවන්න ...
© M. M. Rohana Wasantha
එම වේලාවට ධනු රාශියේ අංශක 05 කලා 17 විකලා 31.26ක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවේ පිහිටන බව දැකගත හැකිය. එනම් සෙනසුරු මාරුවේ උදා ලග්නය වශයෙන් ධනු ලග්නය උදාව පවතින බව පෙන්වාදිය හැකිය. මෙම සෙනසුරු මාරුව ඒ ඒ ප්‍රදේශවලට සිදුවන වේලාව වෙනස් වන අතර කේන්දර සිංහලෙන් පාඨක ඔබට අප හඳුන්වා දුන් ජගන්නාත හෝරා මෘදුකාංගය ඇසුරු කර තම තමුන්ගේ උපන් ප්‍රදේශ හෝ තම තමුන් වාසය කරන ප්‍රදේශවලට සෙනසුරු මාරු සිදුවන වේලාව කල්තියා දැන ගැනීමට උත්සාහ ගන්නා ලෙස පාඨක ඔබෙන් ඉල්ලා සිටිමි.
වැඩි විස්තර ... කියවන්න ...
© M. M. Rohana Wasantha
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
හය,අට සහ දොළහ යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු භාවයන් වශයෙනි. එසේ අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය...
-
වසර 30කට පසුව 2009 වසරේ සැප්සැම්බර් 09 වන දින කොළඹ වේලාවෙන් රාත්‍රී 10.35ට සිදුවන සෙනසුරු ග්‍රහයාගේ බුධ හිමි කන්‍යා රාශියට පිවිසීම මේෂාදී ලග...
-
උසස් පෙළ විභාගය සමත් වුවත්, උපාධියක් ගත්තත් අනුනට අත නොපාන රැකියාවක් කර ගන්නපුළුවන් මට්ටමකට ජීවිතය ගොඩනගා ගැනීම ඉතාමත් අපහසු කාලයකයි අපි අද ...
-
වෛදික ජ්‍යෝතිෂයට අයත් සියළු වර්ග චක්‍ර, ගණනය කිරීම්, සියළු ග්රහයින්ගේ ස්ඵුට ගණනය, භාවස්ඵුට, සුදර්ශන චක්‍ර ගණනය විවිධ දශා වර්ග ගණනය, තත්ක...
-
මෙම පහත දැක්වෙන චක්රයන් ආධාරයෙන් ඔබට ඔබේ උපන් වේලාවට අනුව කවර ලග්නයක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවෙන් මතුවෙමින් පැවතියේද කියා දැන ගත හැකිය. ...
-
Reference : http://www.youtube.com/embed/btrI3X2HwkA නෛක ශ්‍රීන් විරාජමාන ශ්‍රී ලංකාවේ ඉතිහාස ගත දශ හිස් ඇති රාවණා රජු විසින් වි...
-
සත් මුහුදකට එපිට මහ මුහුද මැද කළු ගලෙන් යුත් දුපතක සෑදුන රන් විමනක රතු ගල් තලාවක උපන් කළු කුමරු විජිත නම් රුජුට දාව කර`ඩුමානා බිසවගේ...
-
යම් නැකතක් සෑදීමේ දී සත්දින මරු සහ යෝගිනිය සිටින දිශාව මගහැර ඒ අනුව බැලිය යුතු සුභ දිශාව තීරණය කිරීමේ දී චන්ද්‍රයා සිටින දිශාව සුභ දිශාව වශ...
-
ජගන්නාත් හෝරා කළින් ගන්න බැරි උන අයට...උදව්වක් විදියට 7.4 සම්පූර්ණ පිහිටුවීම් ගොණුව (Jagannath Hora 7.4 full Installation zip file) ලබාදෙන්න...
-
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක්‍රියාත්මක වෛදික ජ...