Wednesday, April 20, 2016

වෛදික ජ්‍යෝතිෂය හැදෑරීමට බලාපොරොත්තුවෙන් හිඳින ඔබට සුභ ආරංචියක් ...

කේන්දර බලල බලල 
අහල අහලම 
හෙම්බත් වෙලා හිඳින 
ඔබට 
වෛදික ජ්‍යෝතිෂයේ 
මෙකෙත් කලක් ඔබ නොදත්
ඔබ නොඇසූ 
රහස් රැසක් පිළිබඳ 
දොරගුළු විවර කරමින් 


මැයි මාසයේ සිට 
අළුතෙන්ම පටන් ගන්නා 
වෛදික ජ්‍යෝතිෂය
සරළව උගන්වන 
නවතම පන්තිය සඳහා 
බැඳෙන්නට 
බලාපොරොත්තුවෙන් සිටින 
දකුණු ලක විසිරී සිටින හෝ 
පැමිණ සහභාගී වීමට කැමති 
දිවයිනේ නන් දෙස විසිරී සිටින 
ඔබටයි මේ ආරාධනය
යාතුකර්ම උපදේශන සේවය මගින් 
සිදුකරන  මෙම මහැඟි කර්තව්‍යය සඳහා 
ඒකාත්මිකවීමට කැමැති නම්
අප අමතන්න.
0785500325/0785500326 (රෝහණ)


Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්