Monday, October 17, 2011

ශ‍්‍රී සම්බුද්ධාලෝක ධර්මායතනය

බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත‍්‍රික්කයේ කොළොන්නාව ප‍්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයට අයත් විහාරස්ථානයක් වන ශ‍්‍රී සම්බුද්ධාලෝක ධර්මායතනය ඔරුගොඩවත්ත මං සන්ධියෙන් අවිස්සාවේල්ල පාරට හැරී මීටර් 200ක් පමණ ගිය විට වම් පසට වන්නට වැටී ඇති තරමක තාර දැමූ පාරක් වෙයි. එම ප‍්‍රදේශය මජිඩ් පෙදෙස යනුවෙන් කලක් භාවිත වූ අතර විහාරස්ථානයේ ආරම්භයත් සමග එය සද්ධාතිස්ස නාහිමි මාවත යනුවෙන් හඳුන්වන අතර සද්ධාතිස්ස නාහිමි මාවතින් වමට හැරී තවත් මීටර් 50ක් පමණ ගිය තැන එතැනින් ද වම් පැත්තට වන්නට මෙම විහාරස්ථානය දැක ගත හැකිය.


වැඩි විස්තර... කියවන්න...

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්