Tuesday, August 30, 2011

ධන ලක්‍ෂ්මී...





ඕම් ශුක්ලාම්භරම් ධරම් විෂණුම් 
ෂෂී වර්ණම් චතුර්භුජම්
ප‍්‍රසන්නම් වදනම් ධ්‍යායේත් 

සර්ව විග්නෝප ශාන්තයේත්
අගඥානම් පද්මාකාරම් 

ගජනානම් මහාර්නිෂම් 
අනේකදන්තම් භක්තානාම් 

ඒක දන්තම් උපස්මහේ 
චක‍්‍රතුණ්ඩ මහා කාය 

කෝටී සූර්ය සමප‍්‍රභා 
නිර්විග්නම් කුරු මේ දේව
සර්ව කාර්යේෂු සර්වදා




© M. M. Rohana Wasantha

Thursday, August 25, 2011

යමාතාරාජභානසලගා

 
The Picture link taken from http://www.sudhi.com
ඔබේ දුවට පුතාට නමක් තැබීමේ දී සුභ ඵල උදාකරන නමක් තබන්න. මෙහි රතු පාටින් දක්වා ඇති අක්‍ෂර පන්තීන් නිවැරදි හා යහපත් ඒවා වන අතර ලා නිල් පැහැයෙන් දක්වා ඇති අක්‍ෂර පන්තීන් අශුභ ඒවා ලෙසත් සලකා ඇත.  වැඩි විස්තර බලන්න


© M. M. Rohana Wasantha

Thursday, August 18, 2011

යෝගිනිය සහ මරු සිටින දිශාව ජගන්නාත හෝරාවෙන් බලාගන්න ...

ඔබ මෙතෙක් කලක් ලංකාවේ හෝ විදේශිය රටක ප‍්‍රකාශයට පත් කරන ලද පංචාඤ්ග ලිත් ඇසුරු කර ගනිමින් බොහෝ දෙනෙකුට නැකැත් සාදන්නට හෝ නැකැත් සාදා දෙන්නට හෝ නැකැත් සාදා ඊට අනුව කටයුතු කරන්නට ඇතිවාට සැකයක් නැත.

© M. M. Rohana Wasantha

මහා ගුරුළු උදා මණ්ඩලය හා ඉන්ද්‍රගුරුළු පෙරළුම් සූක්‍ෂම මණ්ඩලය

මහා ගුරුළු උදා මණ්ඩලය හා ඉන්ද්‍රගුරුළු පෙරළුම් සූක්‍ෂම මණ්ඩලය දක්වන වගුවක් පාඨක ඔබට ලබා දීමට අදහස් කළ අතර පහත සිටිනා ගුරුලාට කොටා එය බාගන්නග මෙම ගොණුව පීඩීඑෆ් ගොණුවක් විදියටයි තියෙන්නෙ. ඒ3 කොලේකට ප්‍රින්ට් කරගන්න පුළුවන් අයට වඩා පහසුවෙන් මෙය බලාගත හැකිය.


© M. M. Rohana Wasantha

Tuesday, August 16, 2011

හිං ... හතර ... යම සහ ගුරුළු පිමි ඇතුළු නාමක්‍ෂර මාලා යෙදුම් විධීන් ...

යමහින වායුහින සත්දින අළුයම ට
පැන පැන දෙනැකතට සකගල් මත පේව සි ට
පැන පැන අට කොණට තුන්යම යුදය කො ට
දෙපසින් අවර බටුයේ අට සමය සි ට

 © M. M. Rohana Wasantha

Tuesday, August 9, 2011

කවුද?... මේ හිං හතරේ ඉන්නේ ...


කාල හීන් රාක්ෂස 
 
වායු හීන් රාක්ෂස 

යම හීන් රාක්ෂස 
මෘත්‍යු හීන් රාක්ෂස 

© M. M. Rohana Wasantha

Navagraha - නවග්‍රහයින්


Navagraha
© M. M. Rohana Wasantha

Wednesday, August 3, 2011

හයවන පාඩම - ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගය අනුවාදය 7.51

ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගයෙහි 7.51 අනුවාදය සමගින් එහි මූලික තිරයේ ”බේසික්” පැනලයෙහි අප පස්වන පාඩමේ දී නවත්වන්නට යෙදුන ස්ථානයේ සිට හයවන පාඩමට පිවිසෙමු.
වැඩි විස්තර...
© M. M. Rohana Wasantha

Tuesday, August 2, 2011

පස්වන පාඩම - ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගය අනුවාදය 7.51


ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගයෙහි 7.51 අනුවාදය සමගින් එහි මූලික තිරයේ ”බේසික්” පැනලයෙහි අප සිව්වන පාඩමේ දී නවත්වන්නට යෙදුන ස්ථානයේ සිට පස්වන පාඩමට පිවිසෙමු.

වැඩි විස්තර

© M. M. Rohana Wasantha

Monday, August 1, 2011

ස්පිරිචුවල් රියැලිටි ජර්නි විතින් ... භාවනා වැඩ සටහන

Meditation Guru Guided Meditation Techniques

Meditation Guru is a unique Meditation centre in India to learn and master Guided Meditation Techniques at our Meditation center in Mysore, India. If you want to learn online, join for online Meditation Classes. Meditation Guru guides you to learn the Meditation Technique for beginners who are eager to learn the Meditation Techniques. Membership based training and guidance for Meditation techniques. Free Membership. Where ever you are, whether you are in United States of America, Europe, Asia or any part of the globe, you can learn and master Meditation through our online Meditation courses.
Meditation Guru is not a personality. It is Knowledge.
Meditation Guru welcomes you to the temple of Knowledge to Enlighten and to become a Creator.
Meditation guru Meditation Center, India guides you to learn and master the Meditation Technique
Meditation Guru guides you how to do Meditation with utmost clarity. meditation

Meditation guru, India guides to understand Life and to come out of the problems with greater understandings. Meditation Guru provides world-class visual images and videos to guide and to understand MeditationEnergy BodyThird EyeAstral Travel,Nirvana and Enlightenment
Meditation Guru, India is run by Spiritual Masters who have done Research for decades on Spiritual Science and Life Science. They are here to share their knowledge to you all the 24/7 hours and days.

Free Meditation Audio Download

Download Meditation Audio.Listen to the Meditation Audio several times attentively. Practice as instructed. Practice Meditation regularly. Meditate every day. The Meditation Audio is the helping guide for you to attain the Meditative state......

Spiritual Reality - Universal Meditation (English) - (Full Length)

Spiritual Reality is 60 Minutes of Breathtaking Video on Meditation This is the outcome of extensive research by Spiritual Masters through ...
by harishs2486  4 months ago  7,221 views

Spiritual Reality - journey within 1

vid00.com
by srkpen  1 year ago  8,010 views

Spiritual Reality: Near Death Experiences (2010) - FULL LENGTH DOCUMENTARY

in5d www.in5d.com UPDATED DAILY! The Internet's largest Esoteric, Spiritual and Metaphysical Database! There is a spiritual awakening going on ...
by in5d  1 year ago  96,916 views

Jak medytować (Spiritual Reality - How to meditate) cz.1/5 ...

A video to learn and practice meditation. Film do nauki i praktyki medytacji. Tłumaczenie: ja :)
by bakchantka  2 years ago  127,724 views

Jak medytować (Spiritual Reality - How to meditate) cz.3/5 ...

A video to learn and practice meditation. Film do nauki i praktyki medytacji. Tłumaczenie: ja :)
by bakchantka  2 years ago  36,186 views

1/3 Spiritual Reality: Near Death Experiences (2010)

in5d www.in5d.com UPDATED DAILY! The Internet's largest Esoteric, Spiritual and Metaphysical Database! For more on spirituality, near death ...
by in5d  1 year ago  17,325 views

Jak medytować (Spiritual Reality - How to meditate) cz.2/5 ...

A video to learn and practice meditation. Film do nauki i praktyki medytacji. Tłumaczenie: ja :)
by bakchantka  2 years ago  52,896 views

Jak medytować (Spiritual Reality - How to meditate) cz.4/5 ...

A video to learn and practice meditation. Film do nauki i praktyki medytacji. Tłumaczenie: ja :)
by bakchantka  2 years ago  28,310 views

Jak medytować (Spiritual Reality - How to meditate) cz.5/5 ...

A video to learn and practice meditation. Film do nauki i praktyki medytacji. Tłumaczenie: ja :)
by bakchantka  2 years ago  24,883 views

Spiritual Reality and Evolution to Cosmic State part 1

This Video is a Documentary about Spiritual Reality and Evolution to Cosmic State part 1. More videos at www.TheosEra.com
by TheosEra  2 years ago  5,931 views

Spiritual Reality ( Meditation) Part 1 of 4

Very simple en clear explaination about meditation with helpfull animations In this video the following subjects are adressed: * Cosmic Energy ...
by djspinall  10 months ago  2,858 views

Spiritual Reality - Part 1 Cosmic Energy and Meditation

This is a meditation programme to take you through the different stages of spiritual enlightenment.
by mysouljourney2012  8 months ago  1,297 views

Spiritual Reality

Spiritual Reality- journey within is 60 minutes video on Meditation and Meditation Experiences. Video is available at www.spiritual-reality.com ...
by MeditationGuruMys  3 years ago  3,445 views

Spiritual Reality 1

Richard Edward Wurst, Spiritual Reality Lecture Series Segment 1
by RichardEdwardWurst  4 years ago  3,219 views

Spiritual Reality and Evolution to Cosmic State part 2

This video is a documentary about Spiritual Reality and Evolution to Cosmic State part 2. More videos at www.TheosEra.com
by TheosEra  2 years ago  2,633 views

3/3 Spiritual Reality: Near Death Experiences (2010)

in5d www.in5d.com UPDATED DAILY! The Internet's largest Esoteric, Spiritual and Metaphysical Database! in5d www.in5d.com UPDATED DAILY! The ...
by in5d  1 year ago  4,531 views

Spiritual Reality and Evolution to Cosmic State part 3

This video is a documentary about Spiritual Reality and Evolution to Cosmic State part 3. More videos at www.TheosEra.com
by TheosEra  2 years ago  2,491 views

Spiritual Reality-Space (6 of 6)

Spiritual Reality-Space (6 of 6) True Meditation
by harishs2486  1 year ago  684 views

Spiritual Reality hindi 1

mahesh bhimani's voice in this video and this video teach u perfect meditation and power of mind.
by aamanmodi1988  1 year ago  3,150 views

Spiritual Reality hindi 2

mahesh bhimani's voice in this video and this video teach u perfect meditation and power of mind.
by aamanmodi1988  1 year ago  1,876 views

ස්පිරිචුවල් රියැලිටි ජර්නි විතින් කියන භාවනා වැඩ සටහනේ වීඩියෝ පට කොටස් දෙකකින් කේන්දර සිංහලෙන් පාඨක ඔබට ලබාදෙන්නට තීරණය කළා. ඔබ එය නරඹා නව කතිකාවක් අරඹන ලෙස ඉල්ලා සිටිමි.


මේ තියෙන ලින්ක් දෙක උඩ ක්ලික් කළ විට ඔබේ  බ්රව්සරයේ වෙබ් පිටුවක් දිග හැරෙනවා. එවිට එහි You must enter a password to access this file. යනුවෙන් දැක්වෙන ස්ථානයේ එම්එම්ආර්ඩබ්ලිව් යන අකුරු ටික  (mmrw) ඉංග‍්‍රීසි සිම්පල් ලෙටර්ස්වලින් ටයිප් කළ විට එම වීඩියෝ ෆයිල්ස් ටික මෙගා බයිට් 500ට වැඩි නිසා නොමිලේ ලබාගත හැකි එකවුන්ට් එකක් හදාගන්න වෙනව. සාමාන්‍ය ගූගුල් එකවුන්ට් එකක් හදනවා වගේ ඉතා ලෙහෙසියි එකවුන්ට් එක හදාගන්න එක. පසුව එකවුන්ට් එකට ලොග් වෙලා අර ක‍්‍රමය අනුගමනය කළ විට ෆයිල්ස් වෙන වෙනම ඉබේටම පොප් අප් මෙනුවක් විදියට එනව සේව් කරගන්න කියල. එවිට එය සේව් කරගන්න. DVD 2 file are in the links. 

වැඬේ ට‍්‍රයි කරල බලල මට කියන්නකො.


image.png
image.png

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්