KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්යාත්මික ප්රඥාව සහ විශ්වීය විද්යාවේ ශාස්ත්රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Friday, April 18, 2014
විද්යාත්මක ජ්යෝතිෂය - එම්. එම්. රෝහණ වසන්ත
Labels:
Astrological Research Papers,
Kendara Sinhalen,
Sociological Astrology,
කේන්දර සිංහලෙන්,
සිංහල ලිපි
Friday, April 11, 2014
අවුරුදු නැකැත් හදන හැටි බලා ගන්න ... මුහුර්ථ චින්තාමනිය 3 පරිච්ඡේදය
ඉස්සර කාලේ අවුුරුදු නැකැත් සීට්ටුව ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් තමයි බලවගත්තෙ.
ගමට ගැළපෙන විදියටයි ඒ නැකැත් හැදුවෙ.
නමුත් දැන් කාලෙ වෙනස්.
මුළු ලංකාවම එකම වෙලාවකට තමයි වැඩ කරන්නෙ. ඒක බොහොම හොඳයි.
මෙවර ලිප ගිණි මොලවමු අපේම ක්රමයට...
මේක මම මගේ ගෙදර ලිප ගිණි මොලවන වෙලාවයි. (10.10ට) දිශාව නම් දකුණම තමයි.
ලංකාවෙ විවිධ තැන්වලට සූර්ය උදාවෙ තිබෙන වෙනස්කම් වත් සැළකිල්ලට ගත්තොත් මේ සුළු වෙනස්කම් ඇයි කියල තෙරෙනවනේ.
ඒ වෙලාවට ලග්නය කුබේරාම්ශ ගතවෙලා.
ඊළඟ අවුරුද්ද පුරාවට සල්ලි ටිකක් වැඩිපුර ලැබෙන විදියට ලිප ගිණි මොලවමු ද?
© M. M. Rohana Wasantha
ගමට ගැළපෙන විදියටයි ඒ නැකැත් හැදුවෙ.
නමුත් දැන් කාලෙ වෙනස්.
මුළු ලංකාවම එකම වෙලාවකට තමයි වැඩ කරන්නෙ. ඒක බොහොම හොඳයි.
මෙවර ලිප ගිණි මොලවමු අපේම ක්රමයට...
මේක මම මගේ ගෙදර ලිප ගිණි මොලවන වෙලාවයි. (10.10ට) දිශාව නම් දකුණම තමයි.
ලංකාවෙ විවිධ තැන්වලට සූර්ය උදාවෙ තිබෙන වෙනස්කම් වත් සැළකිල්ලට ගත්තොත් මේ සුළු වෙනස්කම් ඇයි කියල තෙරෙනවනේ.
ඒ වෙලාවට ලග්නය කුබේරාම්ශ ගතවෙලා.
ඊළඟ අවුරුද්ද පුරාවට සල්ලි ටිකක් වැඩිපුර ලැබෙන විදියට ලිප ගිණි මොලවමු ද?
© M. M. Rohana Wasantha
Labels:
2014 අලුත් අවුරුදු චාරිත්ර,
Astrological Research Papers,
Kendara Sinhalen,
කේන්දර සිංහලෙන්
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
පාඩම 01: ස්වර අක්ෂර (Vowels - स्वर) සහ සිංහල උච්චාරණ විධි සංස්කෘත ස්වර අක්ෂර 13 කි. ඒවායේ දේවනාගරී රූපය, සිංහල අක්ෂරය, ශබ්ද උච්චාරණය සහ උච්ච...
-
📚 පාඩම 04: බැඳි අක්ෂර සහ හලන්ත ලකුණ (Conjunct Consonants - संयुक्त व्यंजन) සංස්කෘත භාෂාවේ ව්යංජන දෙකක් හෝ කිහිපයක් අතර ස්වරයක් (අ, ඉ, උ ආද...
-
සංස්කෘත භාෂා උපකාරක අත්වැල දැන් පීඩීඒෆ් ගොණුවක් ලෙස සබා ගත හැකිය. ඒ් සඳහා මෙම පින්තූරය මත ක්ලික් කරන්න. © M. M. Rohana Wasantha
-
නාරද පුරාණය (Narada Purana) යනු හින්දු ආගමික සාහිත්යයේ එන ප්රධාන මහා පුරාණ 18න් එකකි. මෙය ප්රධාන වශයෙන් වෛෂ්ණව සම්ප්රදායට (විෂ්ණු භක්තිය...
-
පොහොය හතරේම සියළු පොහොය ලබන වේලාවන් සඳහා මෙම පින්තූරය මත ක්ලික් කරන්න. මෙම සියලු ගණනය කිරීම් සූර්ය සිද්ධාන්ත හා ද්රික් ගණිත සිද්ධාන්ත අනුව...
-
Image Source [http://festivals.iloveindia.com/ganesh-chaturti/pics/lord-ganesh.jpg] Image Source [ https://encrypted-tb...
-
Kuber Kunji key Lord Kuber is worshipped and propitiated for quick financial gains, unexpected gain of money through lotteries etc and ...