Sunday, January 11, 2015

ජගන්නාථ හෝරා මෘදුකාංග - පරිශීලක උපදෙස් කෘතිය පළ කිරීමට අවසරය ලැබෙයි.

2015 වසර ආරම්භ වීමට හෝරා කිහිපයකට පෙර ‘ජගන්නාථ හෝරා වෛදික ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාගය’ නිර්මාණය කරන ලද පී. වී. ආර්. නරසිංහ රාවෝ මැතිඳුන් විසින් ‘ජගන්නාථ හෝරා වෛදික ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාගය’ සඳහා උපදෙස් ග‍්‍රන්ථයක් සිංහලෙන් නිකුත් කිරීමට මා හට අවසරය ලබාදෙමින් ලොව පුරා විහිදී සිටින ශ‍්‍රී ලාංකික සිංහල කියවන අන්තර්ජාල KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් පාඨකයින් දෙලක්ෂ පණස්දහසක් ඉක්ම වූ පිරිසකගේ ඉල්ලීමක් ඉෂ්ඨ කිරීමට අවස්ථාව උදා වී ඇති බව පවසන්නේ ඉතාමත් සොම්නසිනි.



මෙම කෘතිය 2015 ජනවාරි මස අවසානයේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී එලිදැක්වීමට නියමිතය. 

පිටපත් සීමිත සංඛ්‍යාවක් පළමු මුද්‍රණයේ දී නිකුත් කෙරෙන හෙයින් ඔබේ පිටපත අදම වෙන් කරවාගන්න. 

වෙන්කරවා ගැනීම් සඳහා විමසන්න - 072-3430028


© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්