ඕං ශ්රීං සංකාර ව්යාඝ්ර හස්ත මුද්‍ර ගිණි දරණ නම: ඕං ගජ සංහාර ශ්‍රී මුණියාණේ ව්යාඝ්ර ස්ථුල ජල රුද්‍ර ගජදේව මුද්‍ර ව්යාඝ්ර ගිණි දරණ නම: ඕං අෂ්ට ගුරු ගජේන්ද්ර විප්ර මණ්ඩල චිත්ත සංහාර ව්යාඝ්ර මුචලින්ද ගිණි දරණ නම: ඕං නෛයේරුම් වෛරික්කොණ්ඩුම් ගජ සිංහ ව්යාඝ්ර පංචේන්ද්‍ර මුද්‍ර සංකාර නම: ඕං අග්‍ර ශ්‍රී බ්‍රහ්ම චන්ද්‍ර වර භද්‍ර ගණ ගජේන්ද්ර ත‍්‍රිභුවනා ෙරෙර ගිණි දරණ ව්යාඝ්ර ගිණි දරණ නම: ඕං ගණකඩ දරණ ගිනි දරණ ආකාශ දරණ ව්යාඝ්ර මුද්‍ර දේව ගිණි මුද්‍ර ගිණි නම: ඕං දේව ගිණි ව්යාඝ්ර මුද්දෙන් අහස ගිණි කළෙමි. පංච්න්ද්‍ර ව්‍යාග්‍ර මුද්දෙන් පොලොව ගිණි කළෙමි. වෙසමුනි නයනාවුධ මුද්දෙන් සක්වල ගිණි කළෙමි. මා දුටු යකුන් යක්ෂණියන් ගේ ඇඟ සළිත, ඇස සළිත, ඉස සළිත, ගණකඩ පතාකයා නමෙන් යක්ෂයා තාගේ ඇට ගත කුළල් ගත සන්ධිගත නහර ගත සියොළඟ වෙළි වෙළී ව්‍යාඝ ගිණි දරණ යකු අතට පටළවා සළිත සළිත මාගේ පාපිට ගැසෙත්වා ගැසෙත්වා.
එම්. එම්. රෝහණ වසන්ත/0714161082
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
Monday, June 7, 2010
ව්යාඝ්ර දැහැන
ඇදුරු ආරක්ෂාවට භාවිත කරනු ලබන අති ප්‍රබල මන්ත්රයකි. ශාස්ත්‍ර හිතකාමීව ඔබට ලබා දෙමි. මෙය ආරක්ෂාව සඳහා ද භාවිත කළ හැකි මන්ත්රයකි.
Labels:
Manthara,
Rituals and Practices,
Sound,
සමාජයීය,
සිංහල ලිපි
Subscribe to:
Comments (Atom)
Popular Posts
-
අධිමාසය ගණනය කිරීමේ සරල නියමය: අධිමාසය (අධිකමාසය) යනු සෞර වර්ෂය (365 දින) සහ චන්ද්‍ර වර්ෂය (354 දින) අතර ඇති 11 දිනක අසමතුලිතතාවය නිසා අවු...
-
ඉතා සරලව කියන්නේ: අධිමාසය පතන ආරම්භක ස්ථානය සූර්ය–චන්ද්‍ර ගති අතර වෙනස මත තීරණය වෙයි. සූර්ය සිද්ධාන්තය, පරාශර සිද්ධාන්තය, යවනාචාර්ය හා සත්‍ය...
-
෴ https://drive.google.com/file/d/1M-Rom8UiQEvWRCq-YviyxcTFhNFfZLPc/view?usp=sharing ෴ ...
-
මෙතෙක් කේන්දර සිංහලෙන් අඩවිය ඔස්සේ ඔබේ දැනුම වර්ධනය සඳහා මවිසින් ඔබට ලියන ලද ලිපි එකතුව මෙසේ ඉදිරිපත් කරමි . ලේඛනාගාරය ▼ ද්වාදස සූර්ය...
-
http://www.kpstarone.com/download.html ක්රිෂ්ණ මූර්ති පද්ධති ක්‍රමය සම්බන්ධ හොඳ මෘදුකාංගයක්. මුහුණත් භාෂාව ඉංග්‍රීසි අක්ෂර වුවත් ඉතා හොඳ...
-
At the YMBA Hall, MATARA, SRI LANKA - මාතර YMBA ශාලාවේ දී 2018-11-06 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා මෙම වර්ෂයේ දීපවාලී උත්සව දිනයේ ...
-
1. ඕං නමස්තේ චණ්ඩිකේ චණ්ඩි චණ්ඩමුණ්ඩවිනාශිනි । නමස්තේ කාලිකේ කාල මහා භය විනාශිනි ॥1॥ 2. ශිවේ රක්ෂ ජගද්ධ්ත්රි ප්‍රසීද හරවල්ලභේ । ප්රණම...
-
වසන්ත, එම්. එම්. රෝහණ පලාඵල කථනයට දශාඵල රහස්/ එම්. එම්. රෝහණ වසන්ත.- උතුරු කුඩාවැල්ල: යාතුකර්ම උපදේශන සේවය - පර්යේෂණ හා උපදේශන ඇකඩමිය RCS - ...
-
Ayanamsha ය සත්‍ය ලහිරි / චිත්රපක්ෂ ක්‍රමයට ගණනය කිරීමේ දී ජගන්නාථ හෝරා 8.0ට අනුව Thue Lahiri / Chitrapaksha (Spica in the middle o...