වෛදික ජ්‍යෝතිෂයට අයත් සියළු වර්ග චක‍්‍ර, ගණනය කිරීම්, සියළු ග‍්‍රහයින්ගේ ස්ඵුට ගණනය, භාවස්ඵුට, සුදර්ශන චක‍්‍ර ගණනය විවිධ දශා වර්ග ගණනය, තත්කාල ග‍්‍රහ ගණනය ආදී ඉතා සරල හා අති සංකීර්ණ ජ්‍යෝතිෂ මෘදුකාංගයක් වශයෙන් හඳුනාගත හැකි මෘදුකාංගයක් වශයෙන් ජගන්නාත හෝරා මෘදුකාංගය හඳුන්වාදීමට පුළුවන. එසේම මෙම මෘදුකාගයෙන් පලාඵල කථනයක් සිදු නොකරන අතර ගණිතකර්මාදී කටයුතු සියල්ල පමණක් මින් සිදු කෙරේ. මෙම මෘදුකාංගය බාගත කරගැනීම සඳහා මෙම ලිපියේ මාතෘකාව මත වරක් ඔබන්න.
This tool can draw all divisional charts in vedic method, calculate all sublords of planets and cusps in K.P ,display Dasas according our choice of calender and Ayanamsa
Jagannatha Hora
Complete Horoscope Drawing tool for all methods by P.V.R. Narasimha Rao
මෙතන තියෙන ලින්ක් එක වැඩ කරන්නේ නෑ. කරුනාකර මෙම වැඩසටහන බාගන්න වෙන ලින්ක් එකක්වත් දෙනවද ? ලොකු උදව්වක්
ReplyDeleteස්තුතියි
ජගන්නාත් හෝරා කළින් ගන්න බැරි උන අයට...2
ReplyDeletehttp://kendaralk.blogspot.com/2011/06/2.html
sinhala jagannaath horawa download karanna berida
ReplyDeletesinhala jagannaath horawa download karanna berida
ReplyDeleteමේ සොෆ්ට්වෙයාර් එක සිංහලෙන් නෑ. ඒක වැඩ කරන හැටි පමණක් සිංහලෙන් පාඩම් මාලාවන් දක්වා තිබෙනවා
ReplyDeletehttps://1.bp.blogspot.com/-LH3ZMOrfMn8/VXB8MZX6UpI/AAAAAAAAEh4/7Jzt2Tlf_tg/s1600/adver2.gif
ReplyDelete