පොහොය හතරේම සියළු පොහොය ලබන වේලාවන් සඳහා මෙම පින්තූරය මත ක්ලික් කරන්න.
මෙම සියලු ගණනය කිරීම් සූර්ය සිද්ධාන්ත හා ද්රික් ගණිත සිද්ධාන්ත අනුව Ritual Counselling Service: The Academy of Research & Counseling හි නිල පර්යේෂණ මෘදුකාංගය වන Astro - Nexess භාවිත කර සකස් කර ඇති බව සැලකිය යුතුය. මෙම මෘදුකාංගය මගින් සූර්ය සිද්ධාන්ත, ද්රික්ගණිත සිද්ධාන්ත සහ අනුව කොළඹ නගරය apparent position ලෙස භාවිත කොට සකසා ඇත.

No comments:
Post a Comment
ඔබගේ ප්රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha