Saturday, March 14, 2015

DESTINY පරිගණක මෘදුකාංගය සහ විධාන සැකසුම SOURCE CODE : ජගන්නාථ හෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය නමැති කෘතිය දොරට වැඩීමේ උළෙලේ මතක සටහන්


සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක්‍රියාත්මක වෛදික ජ්‍යෝතිෂය විෂය සංවර්ධනයෙහිලා රචිත DESTINY පරිගණක මෘදුකාංගය සහ විධාන සැකසුම SOURCE CODE : ජගන්නාථ හෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය නමැති කෘතිය දොරට වැඩීමේ උළෙලේ මතක සටහන්

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

දොරට වැඩීමේ උළෙලට මංගල වෙස්නැටුම් කණ්ඩායම් සමගින් ආරාධිතයින් කැඳවාගෙන ඒම

දොරට වැඩීමේ උළෙලට මංගල වෙස්නැටුම් කණ්ඩායම් සමගින් ආරාධිතයින් කැඳවාගෙන ඒම

දොරට වැඩීමේ උළෙලට මංගල වෙස්නැටුම් කණ්ඩායම් සමගින් ආරාධිතයින් කැඳවාගෙන ඒම

එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින් 
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මැතිඳුන් පිළිගැනීම


දොරට වැඩීමේ උළෙලට සහභාගී වූ ආරාධිතයින් පිරිසක්

දොරට වැඩීමේ උළෙලේ තේමාව

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මැතිඳුන් විසින් 
මංගල පහන්සිල දැල්වීම

කර්නල් එම්. එම්. රෝහණ ජයන්ත විසින් මංගල පහන්සිල දැල්වීම

කම්කරු අමාත්‍යාංශයේ සේවා නියුක්තිකයන්ගේ අරමුදලේ 
පරිපාලන නිලධාරී ඒ. පී. චන්ද්‍රසේන මහතා විසින් 
මංගල පහන්සිල දැල්වීම

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී කුමා වෙල්ලාලගේ මහතා විසින් 
මංගල පහන්සිල දැල්වීම

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී හෙක්ටර් පද්මසිරි මහතා විසින් 
මංගල පහන්සිල දැල්වීම

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී හෙක්ටර් පද්මසිරි මහතා,  ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී කුමා වෙල්ලාලගේ මහතා, 
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෝෂ්ඨ කථිකාචාර්ය පියනන්ද  රූපසිංහ මහතා සහ 
සහාය වාදන ශිල්පී සිසිර මහතා (ලොකු සිසිර) පෙනී සිටි අවස්ථාවක්

දොරට වැඩීමේ උළෙලේ ගණේෂ් අභිවන්දනා නර්තනය

දොරට වැඩීමේ උළෙලේ ගණේෂ් අභිවන්දනා නර්තනය
--

දොරට වැඩීමේ උළෙලේ ගණේෂ් අභිවන්දනා නර්තනය
--

එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින් පිළිගැනීමේ කථාව සිදු කරමින්

එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින් 
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මැතිඳුන් හට
DESTINY පරිගණක මෘදුකාංගය සහ විධාන සැකසුම SOURCE CODE : ජගන්නාථ හෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය 
පිළිගන්වමින්

එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින් 
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලයනල් බෙන්තරගේ මැතිඳුන් හට
DESTINY පරිගණක මෘදුකාංගය සහ විධාන සැකසුම SOURCE CODE : ජගන්නාථ හෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය 
පිළිගන්වමින්

එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින් 
ජගන්නාථ හෝරා මෘදුකාංගය පිළිබඳ සිය දේශනය සිදු කරමින්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මැතිතුමා සමග 
එම්. එම්. රෝහණ වසන්ත මහතා  සමරු දේශනයකට සවන් දෙමින් 

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී නිසත් මාධව නවරත්න මහතා විසින් ආරාධිත දේශනයක් සිදු කරමින් 

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී කුමා වෙල්ලාලගේ මහතා විසින් ආරාධිත දේශනයක් සිදු කරමින් 
--

එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින් කෘතිය දොරට වැඩීමේ උළෙලේ ස්තුති කථාව සිදුකරමින් 
--

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්