Wednesday, July 25, 2012

විවාහය සහ පොරොන්දම් බැලීම

විවාහය සහ පොරොන්දම් බැලීම පිළිබඳව කේන්දර සිංහලෙන් පාඨකයෙකු අප සමග සිදු කරන ලද සාකච්ඡාවක්

Rachitha Bandara

1:13 AM

mata ita kalin deyak danaganeemata awashyaii, samanyen apita wiwahyedi hamuwanne giya athmaye api wiwaha unu ayamada? dan budurajanan wahanse ge pera athma walath maupiyan birinda ekama kena nedha??

Mama kyewwe Wisiporndam gana lipiya

ආයුර්වේදය newai

විසි පොරොන්දම්වල විද්‍යාත්මක පැතිකඩ


me

1:14 AM

නෑ ඔබ අහන දේ පැහැදිලියි. ජාතක පොත දහි බැලුවම ඒ අය වෙනස් චරිත විදියට හමුවුන අවස්ථා අපිට හමුවෙනව. නමුත් බෝධිසත්වයෙකු නියත විවරණ ලැබුවට පස්සෙ ඒ චරිත වෙනස් වෙන තත්වය අඩු වෙනව කියන එක තමයි කාරණය.


Rachitha Bandara

1:16 AM

oba tuma warthamanye paryeshana kara thiyanwadha?? samanyen wiwahawana ayta hamu wennee pera athmayedii oun wiwaha uu ayamada kyala...


me

1:16 AM

හැබැයි මම ඇහුවෙත් ඒ ලිපියම ගැන තමයි.


Rachitha Bandara

1:16 AM

eya kendarya balimen soyagath hakida?


me

1:17 AM

ඒකට වෙන උපකරණයක් අවශ්‍ය වෙනව. සාමාන්‍යයෙන් මෝහනය හෝ අඳුනක් ‍වගේ


Rachitha Bandara

1:20 AM


mama jeewithya saha grahayoo kyana potha kyewwa..hettigoda mahatmayagee.. eke thibunaa ekama Nakathi upan aya kendra balima awasya nathi bawak.. eth ekama naktha kyanne ekama DNA da? athhatama ekama nakathen upan aya kendara balanna uwamanawak nadda wiwahaweddi??


me

1:20 AM

නමුත් සියයට 85ක පමණ ප්‍රතිශතයක් කේන්දරයෙන් සොයාගත හැකි නමුත් නිවැරදිව හොයාගන්න අර වගේ දෙයක් අවශය වෙනව. නැතිනම් චුතූපපාද ඥානය වගේ සෘධිවිධ , දිබ්බසෝත, දිබ්බ චක්ඛු වගේ ඥාන උපදවාගත්ත කෙනෙක් සමග හිඳ කළ යුතු දෙයක්. අපිට නිවැරදිවම ඒ දෙය දැනගන්න නම් කේන්දරෙන් පුළුවන් වුවත් සහතික කරගන්න නම් අර වගේ ඥාන උපදවාගත්ත ගකනෙක් අවශ්‍යම වෙනව


Rachitha Bandara

1:21 AM

isthuuthii..

85% kyanne loku pramanyak


me

1:24 AM

අනිවාර්යයෙන්ම කේන්දර බැලිය යුතුයි. එකම නැකතක උපන් විට බොහෝ දේ ගැළපුනත් වෙනස් වෙනව.

ඩීඑන් ඒ කියන්නෙ නැකත නෙවෙයි. නැකතේ කියවෙන ඉතා ක්ෂුද්‍ර පැතිකඩක් පමණයි. නමුත් එතනදි පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණ තත්වයන් නිසා එකම ඩීඑන්ඒ වල ගැටලු මතුවන අවස්ථා තියෙනව


Rachitha Bandara

1:26 AM

godak issthuthi obe karunu walata...mama welawa labena hatiyata obe anek lipith kyawannam..widyathmakawa karunu pahadili kirima thulin joythishhya pilibandawa unanduwa wadiunaa..


me

1:28 AM

සාමාන්‍යයෙන් නැකත විදියට අපි දකින්නෙ චන්ද්‍රයා සිටි නැකතයි. චන්ද්‍රයා සිතේ නියෝජිතයා බැවින් චන්ද්‍රයා සිටි නැකතට අනුව කේන්දර සීහුම් බැලීම සාමාන්‍ය දෙයක් පොරොන්දම් බැලීමත් කරන්නෙ චන්ද්‍රයා සිටින නැකත අනුවයි. නමුත් කේන්දරේ චන්ද්‍රයා කිය‍න්නෙ 1/9යි.තව 8/9ක් තියෙනව. ඒ 8ත් බැලිය යුතුයි. අනිවාර්යයෙන්ම

ඉන්ද්‍ර, වරුණ, යම, යමගණ්ඨ, ගුලික, අර්ධප්‍රහරණ, ඉන්ද්‍රචාප ආදී තවත් කරැණු තිබෙන බව කියන්නත් ඕන


Rachitha Bandara

1:31 AM

mage kendrayth mage pemwathiyage kendryath baluwa joythishya weediya Gana porondama mage Raksha lesth ayage Manushya lesath sadhan kota idiriyen Dosha Banga lesa dakwaa Subha lesa dakwa thibenawa.. eheth obage lipiyee eya ඉතාම අශූභ lesa dakwa thibunaa..karunakara eya pahada diya hakidha?


me

1:37 AM

සාමාන්‍යයෙන් ෆ්‍රොයීඩියානු ප්‍රභේදකරණයට අනුව ඉඩ්, ඊගෝ, සහ සුපර්ඊගෝ යන තුන තමයි දේව,මනුෂ්‍ය සහ රාක්ෂ කියල කියන්නෙ. මානසික ස්ථර අවස්ථා තුනක්. ඒ අනුව ඒවායේ ගැළපීම මිනිසෙක් මිනිසෙක් සමගත්, දෙවියෙක් දෙවියෙක් සමගත් රකුසෙකු රකුසෙකු සමගත් එක් වූ විට එය සුන්දර තත්වයක්. නමුත් අපචාරමය තිරිසන් වින්දනාත්මක තත්වයන් කරා යොමු වීම රාක්ෂ ගණ අවස්තාවල දැකිය හැකි තතිවයක්

වෙන්නෙ වෙනස් වූ විටයි

මෙය එක් අතකින් මානසික තත්වය විග්‍රහ කර බැලීමේ මනෝ විශ්ලේශක ක්‍රමයක් වශයෙන් පොරොන්දම් පරීක්ෂාව පෙන්වා දිය හැකිය.


Rachitha Bandara

1:39 AM

Esenam eya dosha banga lesa dakwa athath yamkisi balapamak weemata ida athhda? ese dosha banga wana awastha thibenawada??


me

1:42 AM

එපමණක් නොවෙයි. බුදුහාමුදුරුවො කිව්වෙ මනෝපුබ්බංගමාධම්මා කියලනේ. ඒ අනුව බැලුවොත් මනස මූලිකවන සඳුගේ තත්වයන් නිවැරදිව විශ්ලේශනය කර බැලිය හැකි පොරොන්දම් පරීක්ෂාව අත්‍යාවශ්‍ය දෙයක් වශයෙන් පෙන්වා දිය හැකිය.

ඔව් තිබෙනවා.

දෝෂ භංග වීමට බලපාන කරුණු ජ්‍යෝතිෂයේ දී පෙන්වා තිබෙනවා.

දෙදෙනාගේ එක් වීම නිසා ඕරාව වෙනස් වන අතර ශක්ති චක්‍රවල වෙනස්කම් ඇතිවෙනවා. එසේම මොලයේ ඇතැම් ස්නායු ආවේග ඇතිවීමට බලපාන එන්සයිමවල වෙනස්කම් දෙදෙනාගේ එක්වීම නිසා ඇතිවීමට ඉඩ තිබෙනවා. හරියට රසායනික ද්‍රව්‍යයන් දෙකක් එක් වීමෙන් ඇතිවන ප්‍රතික්‍රියා තත්වයක් වගේ.

1:48 AM

ලිංගික සේවනය මගින් වැළඳිය හැකි මාරාන්තික රෝගතිබෙන්නාක් මෙන් යම් පුද්ගලයෙකුගේ කේන්දරෙන් පෙන්වා දෙන සුවිශේෂ හෝර්මෝන, එන්සයිම හා වෙනත් ද්‍රව්‍යයන් ද ශරීර ගත රෝගාබාධයන් ද අනුව ඒ දෙදෙනාගේ එක් වීමෙන් ඇතිවන දෝෂ සහිත තත්වයන් සේම දෝෂ භංග වන අවස්ථා ද පවතින බව කේන්දරයේ ග්‍රහ පිහිටීම් මගින් දැකගත හැකිය. මම ලිපියේ දී පෙන්වා තිබෙන්නේ රාක්ෂ සහ මනුෂ්‍ය ගණ දෙකේ නොගැළපීම යම් වෙනත් තත්වයක් නිසා වෙනස් වීමට ඉඩ නැති බවක් නොවේ.


© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්