ඉංග්‍රීසි ජ්‍යෝතිෂ පාඩම් එම්පී 3 ෆෝර්මැට් එකෙන් බාගන්න පුළුවන් මෙතනට ගියෝත්
© M. M. Rohana Wasantha

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
Thursday, November 4, 2010
ඉංග්‍රීසි ජ්‍යෝතිෂ පාඩම් එම්පී 3 ෆෝර්මැට් එකෙන්
Labels:
Jagannatha Hora,
Wisdom for All,
සිංහල ලිපි
ජගන්නාත් ජ්‍යෝතිෂ මෘදුකාංගයෙන් වැඩ කරන විට අවශ්‍ය කරන වෙනත් දෑ
ජගන්නාත් ජ්‍යෝතිෂ මෘදුකාංගයෙන් වැඩ කරන විට අවශ්‍ය කරන වෙනත් දෑ, නැතිනම් එහිදී භාවිත කළ යුතු වෙනත් සම්පත් ඇති තැනකට පාර මෙකයි. ඔබට එහි ඇති සම්පත් භාවිත කළ හැක්කේ ඉංග්‍රීසි භාෂා ඥානය
ඇති නම් පමණක් බව කරුණාවෙන් සළකන්න.
Vedic Astrology: An Integrated Approach (textbook published in 2000) NEW
Impact of Transit Conjunctions on Natal Points: A Research NEW
Transits and Vimsottari Dasa Progression: A Specific Correlation NEW
Padamsas and Tranits: A Research Finding NEW
Transit of Nakshatra Dasa Lord: A Specific Principle
Stationary Planets in Transit (A Research)
Parasara's Atma Karaka Kendradi Graha Dasa
Parasara's Kala and Chakra Dasas
Parasara's Sthira Dasa
Parasara's Drigdasa
Parasara's Chara Karakas
© M. M. Rohana Wasantha 0714161082/0755315682
ඇති නම් පමණක් බව කරුණාවෙන් සළකන්න.
Jyotish Writings of P.V.R. Narasimha Rao
Vedic Astrology: An Integrated Approach (textbook published in 2000) NEW
Impact of Transit Conjunctions on Natal Points: A Research NEW
Transits and Vimsottari Dasa Progression: A Specific Correlation NEW
Padamsas and Tranits: A Research Finding NEW
Transit of Nakshatra Dasa Lord: A Specific Principle
Stationary Planets in Transit (A Research)
Parasara's Atma Karaka Kendradi Graha Dasa
Parasara's Kala and Chakra Dasas
Parasara's Sthira Dasa
Parasara's Drigdasa
Parasara's Chara Karakas
© M. M. Rohana Wasantha 0714161082/0755315682
බාගන්න ලින්ක් එක නැවතත් / ජගන්නාත හෝරා 7.4 ජ්‍යොතිෂ මෘදුකාංගය
සොෆ්ට්වෙයාර් එක බාගන්න ලින්ක් එක කළින් මම ලියපු පෝස්ට් එකට ගියා නම් සිම්පල්. එන්න ඒ පෝස්ට් එකට. එතනට ගිහින් ඒක බාගත්තෙ නැති අය බාගන්න. මෙන්න ඒ පෝස්ට් එකට පාර
Wednesday, August 25, 2010 දින ලියූ පෝස්ට් එක 'ජගන්නාත හෝරා 7.4 ජ්‍යොතිෂ මෘදුකාංගය'
© M. M. Rohana Wasantha 0714161082/0755315682
Wednesday, August 25, 2010 දින ලියූ පෝස්ට් එක 'ජගන්නාත හෝරා 7.4 ජ්‍යොතිෂ මෘදුකාංගය'
© M. M. Rohana Wasantha 0714161082/0755315682
Labels:
Jagannatha Hora,
Wisdom for All,
සිංහල ලිපි
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
Vedic Astrology Introduction - Building Box of Vedic Astrology by M. M. Rohana Wasantha on Scribd © M. M. Rohana Wasantha
-
ජ්‍යෝතිෂය හා පුද්ගල පෞරුෂ වර්ධනය යන්න ගැන සිතන විටම අප සිත නිරායාසයෙන් යොමුවන එක් ස්ථානයකි. එනම් ජ්‍යෝතිෂ විෂය නිර්මාණය වී ඇති පසුබිමයි...
-
සියළු ආකාරයේ පිතෘ දෝෂ නිවාරණය සඳහා ... ඕනෑම සම්වත් අමාවශ්‍ය දිනෙක (සඳුදාට යෙදෙන අමාවක දිනෙක) ඇසතු වෘක්ෂයක් වෙත යන්න. යඥෝපවීතය බෝගසට ප...
-
ජය අම්බේ ගෞරී, මයියා ජය ශ්‍යාමා ගෞරී තුමකෝ නිෂදින් ධ්යාවත්// හරි බ්රහ්මා ශිවරී ඔම් ජය අම්බේ ගෞරී මාංග සින්ධූර විරාජත, ටීකෝ ම...
-
ජගන්නාථ හෝරා 7.66 වෛදික ජ්‍යෝතිර්විද්‍යා පරිගණක මෘදුකාංගය පිළිබඳව අප විසින් ඔබ වෙත පිරිණමන ලද DESTINY පරිගණක මෘදුකාංගය සහ විධාන ස...
-
මනුෂ්‍යයා වනාහි පෘථිවි තලයේ වෙසෙන සජීවී බුද්ධිමත් සත්වයෙකි. මෙම සත්ත්වයා තුළ පවතින බුද්ධිමය හැකියාව සත්ත්ව ලෝකයේ වෙසෙන කිසිදු සත්ත්වයෙ...
-
At the YMBA Hall, MATARA, SRI LANKA - මාතර YMBA ශාලාවේ දී 2018-11-06 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා මෙම වර්ෂයේ දීපවාලී උත්සව දිනයේ ...
-
47-48. සෘෂිවරුන් සූර්ය දෙවියන්ගේ අනන්‍යතාවය හෙළි කරන සාම, ඍග්- සහ යජුර් වේද ගීතිකා වලින් ඔහුව මහිමයට පත් කරන අතරේ ගාන්ධර්වයන් ද ඔහුගේ ප්‍රශං...
-
ජගන්නාථහෝරා මෘදුකාංගයේ 7.66 සිට 8.0 දක්වා වෙනස්කම්: (1) පූර්ණ අනුවාදය වසර පරාසය (මීට පෙර - 5400 5400 දක්වා) 16600 කිරීමට - 12900 පුළ...
-
භාව චලිත් චක්‍ර by M. M. Rohana Wasantha on Scribd © M. M. Rohana Wasantha