Tuesday, February 1, 2011

උසාවියේ අසන නඩු සේ ලියැවෙන, කියැවෙන සෙත්කවි ...

දෙවන කොටස

මෙසේ ලියැවෙන සෙත්කවිය තනිවම නිවැරදි අක්‍ෂර උච්ඡාරණය කිරීමේ හා වචන බෙදී යන තැන්හි නිවැරදි පද බෙදීමක් සහිතව ගායනා කළ හැකි අයෙකුට තමාගේ අපලයට ලියැවුන සෙත්කවිය තමාටම ගායනා කරගත හැකි වන්නේ නමුදු ගම් සභා උසාවියකට හෝ මහෙස්ත‍්‍රාත් උසාවියකට හෝ මහාධිකරණයකට හෝ නොපිවිස නඩුවක් පාරේ හෝ බොක්කුවක් උඩ වාඩි වී හෝ මංසන්ධියක නැවතී හෝ කථා කළ නොහැකිවාක් මෙන් ඊට අදාළ ස්ථානයක් වෙත යොමු විය යුතු වීම අනිවාර්යය කටයුත්තක් වන බව සිහි තබා ගත යුතුය.

වැඩි විස්තර කියවන්න...

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්