Friday, November 9, 2018

Jagannath Hora 8.0 Vedic Astrological Software
















Jagannath Hora 8.0 Vedic Astrological Software / Practical Workshop at Vidyaloka Piriwena Galle, Sri Lanka on November 20th 9.00 am to 4.00pm
 © M. M. Rohana Wasantha

Friday, October 19, 2018

2 nd Special Seminar on Jagannatha Hora 8.0 - ජගන්නාථ හෝරා 8.0 දෙවන විශේෂ සම්මන්ත්‍රණය

At the YMBA Hall, MATARA, SRI LANKA - මාතර YMBA ශාලාවේ දී 2018-11-06 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා මෙම වර්ෂයේ දීපවාලී උත්සව දිනයේ දී (Diwali symbolises the spiritual "victory of light over darkness, good over evil and knowledge over ignorance") 
විශේෂ ගණදෙවි හා ලක්ෂ්මී 
අෂ්ටෝත්තර ශත නාමාවලී පූජාවක් සමගින් 

2 nd Special Seminar on Jagannatha Hora 8.0 - ජගන්නාථ හෝරා 8.0 දෙවන විශේෂ සම්මන්ත්‍රණය පැවැත්වෙන බව දන්වා සිටිමු.

© M. M. Rohana Wasantha

Saturday, October 13, 2018

Memories of Successfully Completed Special Seminar on Jagannatha Hora 8.0

අති සාර්ථකව නිම කළ Jagannatha Hora 8.0 විශේෂ සම්මන්ත්රණයේ සමරු සටහන් (Memories of Successfully Completed Special Seminar on Jagannatha Hora 8.0 at the Meemanagiri Temple in Sri Anagarika Dharmapala Town (Isadeen Town) on the date of 13-10-2018) මෙම සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීමට සහය දුන් P. V. R. Narasimha Raoමැතිඳුන්ට, Meemanagiri Viharaya, නායක ස්වාමින් වහන්සේට, Darmasiri Wickramasingheජ්‍යෝතිර්වේදියාණන්ට සහ ශිෂ්‍ය Upul SamsanSujeewa Liyanage,Darshana Tharanga Rupasinghe, ශාස්ත්‍රඥයින් සහ තිරය පිටුපසින් හිඳිමින් සහය වූ නම් සඳහන් කළ නොකළ හා ඊට සහභාගී වූ ඔබ සැමට හද පිරි ප්‍රණාමය - KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්








© M. M. Rohana Wasantha

Friday, September 7, 2018

වෛදික ජ්‍යෝතිෂයේ නිදහස් මෘදුකාංග භාවිතය පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණය

ජගන්නාථ හෝරා 8.0 මෘදුකාංගය
© පී. වී. ආර්. නරසිම්හ රාවෝ

මෙම විශේෂ සම්මන්ත්‍රණයේ දී ජගන්නාථහෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය” මගින් ආරම්භ කළ සේවාව තවදුරටත් ඉදිරියට පවත්වාගැනීම සඳහා ගන්නා උත්සාහයකි

විශේෂයෙන් මෙම විශේෂ සම්මන්ත්‍රණයට සහභාගී වන ඔබට “ජගන්නාථහෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය” සමග ජගන්නාථ හෝරා මෘදුකාංගයේ නවතම සංස්කරණය ඇතුළත් සී. ඩී. තැටියක් ද විශේෂ දේශනයේ නිබන්ධය ද නොමිලයේ ලැබෙනු ඇත. මේ සඳහා ඔබ සැප්තැම්බර් 10 සඳුදායින් පසු 070-55-7-1624/0763642902 අංකයන් අමතා සම්මන්ත්‍රණ සහභාගීත්වය සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය බව සැළකිය යුතුය.

© M. M. Rohana Wasantha

විශේෂ සම්මන්ත්‍රණය


© M. M. Rohana Wasantha

Thursday, August 23, 2018

වෛදික ජ්‍යෝතිෂයෙහි භාව විග්‍රහය පිළිබඳව වන මතභේදය

© M. M. Rohana Wasantha

Tuesday, July 10, 2018

පිතෘ දෝෂ නිවාරණයට

සියළු ආකාරයේ පිතෘ දෝෂ නිවාරණය සඳහා ...

ඕනෑම සම්වත් අමාවශ්‍ය දිනෙක (සඳුදාට යෙදෙන අමාවක දිනෙක) ඇසතු වෘක්‍ෂයක් වෙත යන්න. යඥෝපවීතය බෝගසට පුද දෙන්න. දෙවනුව විෂ්ණු දෙවියන් හට යඥෝපවීතය පුද දෙන්න. නැවත දකුණත බෝගස දෙසට සිටින සේ තබාගෙන 108 වරක් බෝගස ප්‍රදක්‍ෂිණා කරන්න. 

බෝගස ප්‍රදක්‍ෂිනා කරන විට දී ෴ ඕම් නමෝ භගවතේ වාසු දේවාය ෴ යන මන්ත්‍රය කියමින් බෝගස ප්‍රදක්‍ෂිණා කරන්න. 

සෑම ප්‍රදක්‍ෂිණාවක් අවසානයේ බෝධියට රසවත් දෙයකින් පුද දෙන්න. 
අවසානයේ නැවත බෝධි පූජාව සිදු කොට බෝධි වෘක්‍ෂයෙන් සහ විෂ්ණු දෙවියන්ගෙන් සමා අයදින්න.

෴ සිද්ධම් ෴


෴ ඕම් තත් සත් ෴

© M. M. Rohana Wasantha

සිද්ධාන්ත‍ ... ???????

සූර්ය සිද්ධාන්ත ...පෞලික සිද්ධාන්තපරාශර සිද්ධාන්තආර්ය සිද්ධාන්තලඝු ආර්ය සිද්ධාන්තසිද්ධාන්ත ශිරෝමණි සිද්ධාන්ත

© M. M. Rohana Wasantha

Monday, June 11, 2018

KP StarOne - ක්‍රිෂ්ණ මූර්ති පද්ධති ක්‍රමය සම්බන්ධ හොඳ මෘදුකාංගයක්

http://www.kpstarone.com/download.html
ක්‍රිෂ්ණ මූර්ති පද්ධති ක්‍රමය සම්බන්ධ හොඳ මෘදුකාංගයක්. මුහුණත් භාෂාව ඉංග්‍රීසි අක්‍ෂර වුවත් ඉතා හොඳ මට්ටමේ පවතින එකක් බව කිව හැකිය.

This software is being provided to the KP Astrologer community on free of charge basis for personal as well as professional use and may be distributed freely. If you are installing KP StarOne for the first time on your Computer or if you want to re-install it due to some problem, then you will need to download the Full Installer, otherwise you should download only the latest Update patch to update your existing version(applicable to version 6.7.22 onwards).

© M. M. Rohana Wasantha

Android මෙහෙයුම් පද්ධතියේ ඕෆ් ලයින් Offline වැඩ කිරීමට හැකියාව ඇති තවත් ජ්‍යෝතිෂ මෘදුකාංගයක්

https://play.google.com/store/apps/details?id=lv.chakra.jyotisha.darshana.free&hl=en

Chakra Darshana Free




















© M. M. Rohana Wasantha

Building box of Vedic Astrology - වෛදික ජ්‍යෝතිෂයේ මූලික සංකල්ප

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්