ඕං ශ්රීං සංකාර ව්යාඝ්ර හස්ත මුද්‍ර ගිණි දරණ නම: ඕං ගජ සංහාර ශ්‍රී මුණියාණේ ව්යාඝ්ර ස්ථුල ජල රුද්‍ර ගජදේව මුද්‍ර ව්යාඝ්ර ගිණි දරණ නම: ඕං අෂ්ට ගුරු ගජේන්ද්ර විප්ර මණ්ඩල චිත්ත සංහාර ව්යාඝ්ර මුචලින්ද ගිණි දරණ නම: ඕං නෛයේරුම් වෛරික්කොණ්ඩුම් ගජ සිංහ ව්යාඝ්ර පංචේන්ද්‍ර මුද්‍ර සංකාර නම: ඕං අග්‍ර ශ්‍රී බ්‍රහ්ම චන්ද්‍ර වර භද්‍ර ගණ ගජේන්ද්ර ත‍්‍රිභුවනා ෙරෙර ගිණි දරණ ව්යාඝ්ර ගිණි දරණ නම: ඕං ගණකඩ දරණ ගිනි දරණ ආකාශ දරණ ව්යාඝ්ර මුද්‍ර දේව ගිණි මුද්‍ර ගිණි නම: ඕං දේව ගිණි ව්යාඝ්ර මුද්දෙන් අහස ගිණි කළෙමි. පංච්න්ද්‍ර ව්‍යාග්‍ර මුද්දෙන් පොලොව ගිණි කළෙමි. වෙසමුනි නයනාවුධ මුද්දෙන් සක්වල ගිණි කළෙමි. මා දුටු යකුන් යක්ෂණියන් ගේ ඇඟ සළිත, ඇස සළිත, ඉස සළිත, ගණකඩ පතාකයා නමෙන් යක්ෂයා තාගේ ඇට ගත කුළල් ගත සන්ධිගත නහර ගත සියොළඟ වෙළි වෙළී ව්‍යාඝ ගිණි දරණ යකු අතට පටළවා සළිත සළිත මාගේ පාපිට ගැසෙත්වා ගැසෙත්වා.
එම්. එම්. රෝහණ වසන්ත/0714161082
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Monday, June 7, 2010
ව්යාඝ්ර දැහැන
ඇදුරු ආරක්ෂාවට භාවිත කරනු ලබන අති ප්‍රබල මන්ත්රයකි. ශාස්ත්‍ර හිතකාමීව ඔබට ලබා දෙමි. මෙය ආරක්ෂාව සඳහා ද භාවිත කළ හැකි මන්ත්රයකි.
Labels:
Manthara,
Rituals and Practices,
Sound,
සමාජයීය,
සිංහල ලිපි
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
රතනමාලා සහ රතන යන්ත්‍රය සමග රතන සූත්‍ර ආරක්ෂා බන්ධනය එතෙන සච්ච වජ්ජෙන දුක්ඛා වූපසමෙන්තු මෙ (තෙ) එතෙන සච්ච වජ්ජෙන භයා වූපසමෙන්තු මෙ (...
-
2026 මාර්තු 6 වන දින ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ අප පළ කරන ලද ලිපිය සංරක්ෂණ උපායමාර්ගයක් ලෙස නැවත පළ කිරීමකි෴ Facebook link: https://www.fac...
-
සත් මුහුදකට එපිට මහ මුහුද මැද කළු ගලෙන් යුත් දුපතක සෑදුන රන් විමනක රතු ගල් තලාවක උපන් කළු කුමරු විජිත නම් රුජුට දාව කර`ඩුමානා බිසවගේ...
-
සාරාංශය (Abstract) වෛදික ජ්‍යොතිෂයේ නවාංශය (Navāṃśa) සහ නවාංශකය (Navāṃśaka) යන පද දෙක නූතන ප්‍රායෝගික භාවිතයේදී බොහෝ විට සමාන අර්ථයෙන් භ...
-
යමහින වායුහින සත්දින අළුයම ට පැන පැන දෙනැකතට සකගල් මත පේව සි ට පැන පැන අට කොණට තුන්යම යුදය කො ට දෙපසින් අවර බටුයේ අට සමය සි ට © M. M...
-
පහතින් ඔබ ඉල්ලූ පරිදි journal-style academic article එකක් ලෙස — Abstract + full article body + APA 7 in-text citations + Reference list සහ...
-
මනුෂ්‍යයා වනාහි පෘථිවි තලයේ වෙසෙන සජීවී බුද්ධිමත් සත්වයෙකි. මෙම සත්ත්වයා තුළ පවතින බුද්ධිමය හැකියාව සත්ත්ව ලෝකයේ වෙසෙන කිසිදු සත්ත්වයෙ...
No comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha