KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
Thursday, June 3, 2010
නවග්‍රහ ස්තෝත්‍රම් नवग्रह स्तोत्रं
ජපාකුසුම සංකාශං - කාෂ්යපේයං මහාද්‍යුතිං, තමෝරං සර්ව
පාපාග්ණං - දිවාකරං ප්රණමාම්යහම්
දදිශංඛ තුෂාරාහං - ක්ෂීරෝදාර්නව සම්භවං, නමාමි ශෂිණං සෞම්‍යං -
ශම්භෝර් මකුටභූෂණං
ධරණී ගර්භ සම්භූතං - විද්‍යුත් කාන්ති සම්ප්රභං, කුමාරං
ශක්ති හස්තං ච - තං මංගලං ප්රණමාම්යහම්
පියංගු කලිකාශ්‍යාමං - රූප්නෝ ප්රතිමං බුධං, සෞම්‍යං සෞම්‍ය
ගුණෝපේතං - තං බුධං ප්රණමාම්යහම්
දේවානං ච සෘෂිණාං ච - ගුරුං කාඤ්චන සන්නිභං, බුද්ධි භූතං
ත්රිලෝකේෂං - තං නමාමි වෘහස්පතිං
හිමකුන්ද මෘණාලාභං - දෛත්‍යනං පරමං ගුරුං, සර්වශාස්ත්රං
ප්රචක්තාරං - භාර්ගවං ප්රණමාම්යහම්
නීලාඤ්ජන සමාභාෂං - රවිපුත්රං යමාග්රජං, ඡායා මාර්තණ්ඩ
සම්භූතං - තං නමාමි ශනෛවරං
අර්ධකායං මහාවීරං - චන්ද්‍රාදිත්‍ය විමර්ධනං, සිංගිකා ගති
සම්භූතං තං - රාහු ප‍්‍රණමාම්‍යහං
පලාෂ පුෂ්ප සංකාශං - තාරකා ග්‍රහ මස්තකං, රෞද්‍රං
රෞද්‍රාත්මකං - ඝෝරං තං කේතු ප‍්‍රණමාම්‍යහං
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
මෙම පහත දැක්වෙන චක්රයන් ආධාරයෙන් ඔබට ඔබේ උපන් වේලාවට අනුව කවර ලග්නයක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවෙන් මතුවෙමින් පැවතියේද කියා දැන ගත හැකිය. ...
-
ලග්න පාදයෙන් 11 වැන්නේ ග්‍රහයකු හෝ ග්‍රහයෙක් විසින් ග්‍රහණය කර ගෙන සිටීමෙන් ධනය ප්රදානය කරයි. ග්‍රහයා ශුභ නම් ධනය ලැබෙන්නේ ප්රශ්නකාරී මාර්...
-
47-48. සෘෂිවරුන් සූර්ය දෙවියන්ගේ අනන්‍යතාවය හෙළි කරන සාම, ඍග්- සහ යජුර් වේද ගීතිකා වලින් ඔහුව මහිමයට පත් කරන අතරේ ගාන්ධර්වයන් ද ඔහුගේ ප්‍රශං...
-
https://drive.google.com/file/d/1RxPS2cgSzRfqy8ogr6apr1mVRHNsg7ki/view?usp=drivesdk © M. M. Rohana Wasantha
-
කාල හීන් රාක්ෂස වායු හීන් රාක්ෂස යම හීන් රාක්ෂස මෘත්‍යු හීන් රාක්ෂස © M. M. Rohana Wasantha
-
කිළි පහකිරීමට නවකුණ්ඩරාජ මන්ත්‍රය by M. M. Rohana Wasantha මෙහි දැක්වෙන වචන අපහැදිළි බව ඇතැම් බ්‍රව්සරයන්හි දිස්විය හැකි අතර නිවැරදි ...
-
හම්බන්තොට දිස්ත්‍රික් ජ්‍යෝතිර්වේදීන්ගේ සංගමයෙහි ගරු උපදේශක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය එම්. එම්. රෝහණ වසන්ත මහතා අභිනවය...
-
වසර 30 කට පසු කන්‍යා රාශියේ අධිපතියා වන බුධ ග්‍රහයා සිය භවනේ සිටිමින් තම ගෙට අද දින (2009-09-09) රාත්‍රී 10.35 ට කුලවදින සෙනසුරු පිළිගැනීම...
No comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha