පලාඵල පැවසීමේ දී අනිවාර්යයෙන්ම ජ්‍යෝතිර්වේදියෙකු දැන සිටිය යුතු රාශි 12 න් උපන්නවුන් හට බාධක වශයෙන් ඉදිරිපත් වන බාධක රාශි සහ බාධක ග්‍රහයින් කවුරුන්දැයි පහත වගුවෙන් දැක ගත හැකිය.
© M. M. Rohana Wasantha
රාශිය
|
බාධක රාශි
|
අධිපති
|
මේෂ
|
කුම්භ
|
ශනි
|
වෘෂභ
|
මකර
|
ශනි
|
මිථුන
|
ධනු
|
ගුරු
|
කටක
|
වෘෂභ
|
සිකුරු
|
සිංහ
|
මේෂ
|
කුජ
|
කන්‍යා
|
මීන
|
ගුරු
|
තුලා
|
සිංහ
|
රවි
|
වෘශ්චික
|
කටක
|
චන්ද්‍ර
|
ධනු
|
මිථුන
|
බුධ
|
මකර
|
වෘශ්චික
|
කුජ
|
කුම්භ
|
තුලා
|
සිකුරු
|
මීන
|
කන්‍යා
|
බුධ
|
© M. M. Rohana Wasantha
No comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha