Jaataka for Astrology
ජාතක ෆෝ ඇස්ට්‍රොෙලාජි
මෙම මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන ජංගම දුරකථනවල (ෆෝන්) සහ ටැබ්වල ක්‍රියාත්මක කළ හැකි ඕෆ් ලයින් Offline වැඩ කිරීමට හැකියාව ඇති ජ්‍යෝතිෂ මෘදුකාංගයක් වීම වඩාත් ප්‍රයෝජනවත් වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන ජංගම දුරකථන සහ ටැබ්ලට් පරිගණක භාවිත කරන 21 වන සියවසේ ජීවත්වන ජ්‍යෝතිර්වේදීන්ට යන එන ගමන් එදිනෙදා ජීවිතයේ දී දැන දැක ගත හැකි භාවිත කළ හැකි මෘදුකාංගයක් වශයෙන් පෙන්වා දිය හැකිය.
මෘදුකාංගයෙන් වැඩ කළ ඔබට ජ්‍යෝතිෂ මූලික සිද්ධාන්ත මතකයේ
තබාගෙන මෙම මෘදුකාංගයේ වැඩ කළ හැකි වීම වඩාත්
පහසුකාරකයකි.
දශා මුහුණත
දත්ත ඇතුළත් කිරීමේ මුහුණත
ක්‍රිණමූර්ති පද්ධති මුහුණත
No comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha