KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Friday, October 9, 2009
බලමු ද ?... බහිරව පූජාවක කොටසක් ...
මෙම කෙටි වීඩියෝ ක්ලිපය සම්පූර්ණයෙන්ම සිදු කරන ලද බහිරව පූජාවක කොටසක් වන අතර මෙය වීඩියෝ ගත කරන ලද්දේ ඔස්ටේ්රලියාවේ ආදි වාසීන් පිළිබඳ අධ්‍යයනායතනයේ අධ්යක්ෂ අනුර කුලතුංග සොහොයුරාය. මෙය නිර්මාණය කර සංස්කරණය කිරීමෙන් අනතුරුව යූටියුබ් වෙත යොමු කර සිය වෙබ් අඩවියේ ද පළ කිරීම පිළිබඳ නොමඳ කෘතඥතාව පළකරමු.
ඔහුගේ වෙබ් අඩවිටත් ගොඩ වෙලා බලන්න. ඒකෙත් හොඳ හොඳ දේවල් තියනව.
http://www.anurakulatunga.com/anura/content/ceremonies%20and%20rituals%20in%20Sri%20Lanka.aspx
ඔබත් අළුතෙන් නිවසක් සෑදීමට සූදානම් වන විට දී අප වෙතින් බහිරව පූජාවක් කර ගැනීමට කැමති නම් අප අමතන්න
එම්. එම්. රෝහණ වසන්ත 0094714161082/0094755075182
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
රතනමාලා සහ රතන යන්ත්‍රය සමග රතන සූත්‍ර ආරක්ෂා බන්ධනය එතෙන සච්ච වජ්ජෙන දුක්ඛා වූපසමෙන්තු මෙ (තෙ) එතෙන සච්ච වජ්ජෙන භයා වූපසමෙන්තු මෙ (...
-
හය,අට සහ දොළහ යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු භාවයන් වශයෙනි. එසේ අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය...
-
නාරද පුරාණය (Narada Purana) යනු හින්දු ආගමික සාහිත්‍යයේ එන ප්‍රධාන මහා පුරාණ 18න් එකකි. මෙය ප්‍රධාන වශයෙන් වෛෂ්ණව සම්ප්‍රදායට (විෂ්ණු භක්තිය...
-
භෘගු බින්දුව (Bhrigu Bindu) මූලධර්මය සම්භාව්‍ය පරාශර හෝ ජෛමිනි ග්‍රන්ථවල සෘජුවම හමු නොවන අතර, මෙය ප්‍රධාන වශයෙන්ම ප්‍රකට වී ඇත්තේ භෘගු නාඩි ...
-
සූර්ය සංක්‍රාන්තිය (Solar Transition) සහ ධර්මශාස්ත්‍රීය කාල නිර්ණය පිළිබඳව ගැඹුරින් විමසා බැලීමේදී, පොදු රීතිවලට යටත් නොවන සුවිශේෂී ව්යතිරේ...
-
Date: April 14, 2019 Time: 14:10:00 Time Zone: 5:30:00 (East of GMT) Place: 80 E 44' 00", 5 ...
-
Vedic Astrology Introduction - Building Box of Vedic Astrology by M. M. Rohana Wasantha on Scribd © M. M. Rohana Wasantha
No comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha