Friday, December 6, 2019

කුබේර කුන්ජි යතුර 🔑

Kuber Kunji key
Lord Kuber is worshipped and propitiated for quick financial gains, unexpected gain of money through lotteries etc and a prosperous business. Lord Kuber is the basis of gain of unlimited wealth and prosperity. All ancient texts encourage the use of Kuber Kunji for the gain of wealth. When Lord Kuber is pleased then bless the person with material success and wealth. The chances of coming into wealth unexpectedly and suddenly through lotteries etc increase. · No matter how much one spends money keeps flowing in provided the wealth is used for constructive purposes and not for destructive or antisocial activities · It blesses the worshipper with money and prosperity by drawing new avenues and sources of income and wealth. It helps increase the flow of funds and the ability to accumulate wealth

SEE LESS
Features & details
Lord Kuber is worshipped and propitiated for quick financial gains, unexpected gain of money through lotteries etc and a prosperous business.
Lord Kuber is the basis of gain of unlimited wealth and prosperity. All ancient texts encourage the use of Kuber Kunji for the gain of wealth.
When Lord Kuber is pleased then bless the person with material success and wealth. The chances of coming into wealth unexpectedly and suddenly through lotteries etc increase.
It blesses the worshipper with money and prosperity by drawing new avenues and sources of income and wealth. It helps increase the flow of funds and the ability to accumulate wealth
ඔබට යතුරක් මිලදී ගැනීමට අවශ්‍ය නම් අප අමතන්න 0714161082
©
M. M. Rohana Wasantha

Thursday, December 5, 2019

2019 ends with a bang with the eclipse of 26 December 2019... ලොවම දැවැන්ත අර්බුදයක ...

2019 ends with a bang with the eclipse of 26 December 2019 in Sagittarius Mula, six planets in Sagittarius, Jupiter combusts - Just Mars, Venus are not in Sagittarius. Rahu is in Gemini, but it is part of the eclipse axis. End of the month all planets are in three signs - creating a Shula yoga, this can be painful if allowed to expressed unchecked ......



 © M. M. Rohana Wasantha

Saturday, October 26, 2019

වෛදික ජ්‍යෝතිෂය : පලාඵල කියන හැටි


      පලාඵල කීමේ දී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු
Ø විනායක නමස්කාරය
Ø ඉෂ්ඨදේවතා, ධර්ම දේවතා, පාලන දේවතා, ගුරු දේව, සූර්ය, අග්නි, දක්‍ෂිණ මූර්තිය, ජ්‍යෝතිර් බ්‍රහ්ම
Ø පංචෝපචාර සහිතව දෝෂහරණ මාර්ග දර්ශනය සඳහා ප්‍රාර්ථනය
          v සේවාදායකයාගේ ආගමනය සමග තත්කාල විනිශ්චය
Ø තත්කාල විනිශ්චය ජාතක විනිශ්චයෙන් වෙනස් වන බැවින් මෙහි වෙනත් තැනක එය අර්ථ දැක්නීමට නියමිතය
v කේන්ද්‍රය හා එහි නිරවද්‍යතාව පරීක්‍ෂා කරගැනීම (Birth Time Rectification)
Ø තත්කාල විනිශ්චය අනුව කේන්ද්‍රයේ නිරවද්‍යතාව හා සේවාදායකයාගේ අවශ්‍යතාව හා දෛවඥයා කරා පැමිණීමේ පරමාර්ථය හඳුනාගන්නා බැවින් එහි දී තමාට ලැබෙන්නේ නිවැරදි දත්තයක් ද නැද්ද යන බව ද එයින් ම හඳුනාගැනීමට හැකියාව ඇත.
Ø නමුත් කේන්ද්‍රයක උපන් වේලාව විවිධ හේතූන් නිසා මතභේදයන්ට තුඩුදිය හැකි වීමට කරුණු යෙදීමට අවස්ථාව ඇති අතර එබඳු අවස්ථාවන්හි දී කේන්ද්‍රයක උපන් වේලාවේ නිරවද්‍යතාව පරීක්‍ෂා කරගැනීම (Birth Time Rectification) සඳහා ක්‍රමවේදයක් ජ්‍යෝතිර්වේදය තුළම අන්තර් ගත බැවින් එය හදාළ යුතු වෙයි.
Ø ඔබට ලැබෙන කේන්ද්‍රය සෑදීමට අවශ්‍ය මූලික දත්තයන් 3ක් ඇත.
§  උපන් දිනය
§  උපන් වේලාව
§  උපන් ස්ථානය
මෙම දත්තයන් සේවාදායකයා විසින් ලබාදෙන දත්තයන් ය.
Ø  ඔබට ලැබෙන කේන්ද්‍රය සෑදීමට අවශ්‍ය මූලික සම්පත් හදුනාගන්න
§  පළමුව ඔබේ දැනුම යාවත්කාල කරගන්න
·        කේන්ද්‍රයක් සාධනය කිරීමට ග්‍රහ ගණිතය හෝ ලිත් ගණිතය හෝ පරිගණක මෘදුකාංග භාවිතය හෝ ස්මාර්ට් ජංගම දුරකථන හෝ මගින් ඉටු කර ගත හැකි ය.

෴  මතු සබැඳි ෴
© M. M. Rohana Wasantha

Tuesday, September 24, 2019

Next Nithyananda Shiva Puja and Pithree tarpana


Join with us to perform 
Next Amavashya Var 
Nithyananda Shiva Puja and Pithree tarpana 
@ Ritual Counselling Service; 
on 28th of September 2019
 © M. M. Rohana Wasantha

Friday, August 30, 2019

Amavashya Var Nithyananda Shiva Puja and Pithree tarpana

Amavashya Var Nithyananda Shiva Puja and Pithree tarpana @ Ritual Counselling Service; The Academy of Research & Counselling Conducted by M. M. Rohana Wasantha ; Special Thanking Blessing to the Donation sponsorship made by Mr. A. P. de Zoysa J
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්