© M. M. Rohana Wasantha
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Tuesday, August 20, 2013
වාර චක්‍ර දෝෂ
Labels:
Kendara Sinhalen,
Research Papers,
Sociological Astrology,
Theory of Astrology,
කේන්දර සිංහලෙන්,
සිංහල ලිපි
Monday, August 12, 2013
Sunday, June 23, 2013
සහාම්ස හා සහාම්ස ගණනය
සහාම්ස යනු යමෙකුගේ
කේන්ද්‍රයෙහි ඉතා වැදගත් තීරණාත්මක සාධක සෙවීමේ ක්‍රමවේදයක් වන අතර උදාහරණයක්
වශයෙන් රාජ්‍ය යනු රාජධානියට සම්බන්ධයක් පවතින අතර රාජ්‍ය සහාම්සය යනු රාජ්‍යත්වයට
පත්වීම සඳහා තීරණාත්මකව බලපාන අවස්ථාව ගණනය කර ගන්නා ආකාරය වශයෙන් පෙන්වා දිය
හැකිය.
පරදේශ යනු විදේශ රටවල්
සඳහා යෙදෙන නාමයක් වන අතර පරදේශ සහාම්සය යමෙකුගේ විදේශ ගත වීම සම්බන්ධයෙන්
තීරණාත්මකව බලපාන අවස්ථාව ගණනය කර ගන්නා ආකාරය වශයෙන් පෙන්වා දිය හැකිය. මෙකී සෑම
ගණනය කිරීමක්ම සූත්‍රයක් වශයෙන් පෙන්වා දී ඇති අතර යථෝක්ථ සහාම්සයන් කවරේද යන්නත්, හා ඒවා ගණනය
කිරීමේ සූත්‍ර කවරේද යන්නත් දක්වා ඇති බව මෙම ලිපියෙන් පැහැදිළි කෙරේ.
A –
B + C ආදී වශයෙන් දක්වා
ඇති යම් සහාම්සයක් වේ නම් A B සහ C යන ස්ඵුටයන් අප වෙත
ඇති විටක දී අප සලකා බැලෙනුයේ A සිට B කෙතරම් දුරකින්
පවතින්නේ ද යන්නත් සහ C වෙත ඇති දුර
ඊට එක් කිරීමත් සලකා බලා ඇත. යම් ආකාරයකින් C ස්ඵුටය B සහ A අතර නොපවතී නම් රාශි වලය ගමන් ගන්නා දිශාවට
ගණනයේ දී B සිට ගණනය කොට
A හමුවන තෙක්
පැමිණීමේ දී අතරතුර C හමු නොවේ නම්
30° අගයක් ඊට
එකතු කිරීම සාමාන්‍ය ක්‍රමය වන බව පෙන්වා දී ඇත.
© M. M. Rohana Wasantha
0714161082/0723430028
Labels:
Astrological Research Papers,
Jagannatha Hora,
Kendara Sinhalen,
Theory of Astrology,
කේන්දර සිංහලෙන්,
සිංහල ලිපි
Tuesday, June 18, 2013
ගණේෂ්වර ස්තෝත්‍රය

ශුක්ලාම්භර ධරම් විෂ්ණුම් - ශෂි වර්ණම් චතුර්භුජම් ෴ ප්‍රසන්න වදනම් ධ්‍යායේත් - සර්ව විග්නෝප ශාන්තයේත් ෴ අගඥානම් පද්මාකාරම් - ගජනානම් මහාර්නිෂම් ෴ අනේක දන්තම් භක්තානාම් ඒක දන්තම් උපස්මහේ ෴ වක්‍රතුණ්ඩ මහා කාය - කෝටි සූර්ය සමප්රභඃ ෴ නිර්විග්නම් කුරු මේ දේව - සර්ව කාර්යේෂු සර්වදා ෴ ප්රණම්ය සිරසා දේවම් ගෞරී පුත්රං විනායගම් ෴ භක්තා වාසස්මරේන් නිත්‍යම් ආයුඃ කාමාර්ථ සිද්ධයේ ෴ ගජනානම් භූතඝනාදි සේවිතම් ෴ කපිත්ත ජම්බු ඵල සාර භක්ෂිතම් ෴ උමා සුතම් ශෝක විනාශකාරණම් ෴ නමාමි විග්නේශ්වර පාද පංකජම් ෴
© M. M. Rohana Wasantha
Tuesday, June 11, 2013
පරිගණකයෙන් පොරොන්දම් පරීක්ෂාව ගැන පැණයක් මතින් අප පළ කළ අදහසක් ...
ප්රශ්නය
දෙන්නෙකුගේ උපන් වේලාව ඇතුලත් කර පොරොන්දම් ගැලපීම ජගන්නාත් එකෙන් කරන්න පුලුවන්ද ඉස්සර match කියන එකෙන් කරන්න පුලුවන්
පිළිතුර
අෂ්ඨ කූඨ ලකුණු ගැලපීම පමණක් ජගන්නාථ හෝරා එකෙන් කරන්න පුළුවන්.
මමත් තවම 20 පොරොන්දම් සඳහා පාවිච්චි කරන්නෙ match කියන එක.
නමුත් පොරොන්දම් ගැලපීම පමණක් කේන්දර ගැලපීමට භාවිත කිරීම ප්‍රමාණවත් මදි.
හේතුව යම් කෙනෙකුගෙ කේන්දරේ තියෙන්න පුළුවන් විවාහ නාශක යෝග.
ඒ වගේම විෂ කන්‍යා දෝෂ ආදී විවාහය කඩාකප්පල් වෙන දෝෂ තත්වයන්.
ඒ දෝෂ තත්වයන් පොරොන්දම් පරීක්ෂාවේ දී අසුවෙන්නේ නෑ.
කේන්දර ගැලපීම සහ පොරොන්දම් ගැලපීම කියන්නෙ දෙකක්.
ඒ නිසා කේන්දර ගැළපීමයි අපි කළ යුත්තේ පොරොන්දම් බලන විට දී
අෂ්ඨ කූඨ පරීක්ෂාවත් දස පොරොන්දම් පරීක්ෂාවත් විසි පොරොන්දම් පරීක්ෂාවත්
කියන තුනමත් බැලිය යුතු අතර තවත් කේන්දරේ ගතවන දශාවන් අතුරු දශාවන්
වගේම විශේෂයෙන් ග්‍රහ පිහිටීම් අනුව විවාහයට අදාළව කරුණු සොයා බලන
නවාංශක කේන්දරය, උප පදය, ආරූඪ පාදයෙන් හත්වැන්න යන භාවයන් වගේම
ලග්න කේන්දරේ 2,7,12 යන භාවයන් සලකා බලා ඒවායේ අධීපතීන්, රාශිදෘෂ්ඨි,
බාධක, අරගලා ආදිය විමසා බලා තීරණයකට පැමිණිය යුතුය.

Subscribe to:
Posts (Atom)
Popular Posts
-
රතනමාලා සහ රතන යන්ත්‍රය සමග රතන සූත්‍ර ආරක්ෂා බන්ධනය එතෙන සච්ච වජ්ජෙන දුක්ඛා වූපසමෙන්තු මෙ (තෙ) එතෙන සච්ච වජ්ජෙන භයා වූපසමෙන්තු මෙ (...
-
හය,අට සහ දොළහ යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු භාවයන් වශයෙනි. එසේ අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය...
-
සංක්ෂේපය (Abstract) ජ්‍යොතිෂ පලාඵල කථනයේදී මතු වන ප්‍රධාන ගැටලුවක් වන්නේ මූලික කාල පරිච්ඡේද පද්ධතිය වන දශාව (Dasha) සහ ග්‍රහයන්ගේ තත්කාලීන ග...
-
වෛදික ජ්‍යෝතිෂයට අයත් සියළු වර්ග චක්‍ර, ගණනය කිරීම්, සියළු ග්රහයින්ගේ ස්ඵුට ගණනය, භාවස්ඵුට, සුදර්ශන චක්‍ර ගණනය විවිධ දශා වර්ග ගණනය, තත්ක...
-
යම් නැකතක් සෑදීමේ දී සත්දින මරු සහ යෝගිනිය සිටින දිශාව මගහැර ඒ අනුව බැලිය යුතු සුභ දිශාව තීරණය කිරීමේ දී චන්ද්‍රයා සිටින දිශාව සුභ දිශාව වශ...
-
දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න කමෙන්ට් එකක්.
-
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක්‍රියාත්මක වෛදික ජ...
-
© M. M. Rohana Wasantha