අපගේ බ්ලොග් අඩවිය පිළිබඳ පාඨක ඔබගේ අදහස් දැනගැනීමේ කෙටි සමීක්ෂණයක් පැවැත්වීමට අදහස් කරන අතර ඔබගේ වටිනා කාලයෙන් බිඳක් ඊට යොමු කර අපගේ ගමනට දිරියක් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
පාඨක අදහස් විමසීම!
© M. M. Rohana Wasantha/0714161082
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Wednesday, November 3, 2010
පාඨක අදහස් විමසීම!
Thursday, October 28, 2010
Commented on නැකැත් පාගා යන ගමන යමු. ජය සතුට ගෙන යළි ගෙදර එමු
Wisdom for All said...
ඇත්තටම මේක චූල නක්ෂත්රයට වැටෙන එක් ක්‍රමයක් තමයි. "මේකේ තව ප්‍රශ්නයක් තිබෙනවා,එදිනට නියමිත සුභ කකුල(වම,දකුණ) මොකක්ද කියල හොයා ගන්න ක්‍රමයක් දාලා නැති එක." විශේෂයෙන් චූල නක්ෂත්රයේ දී මේක කරන ආකාරය වෙනම දක්වා තිබෙනව. ඔයා දක්වල තියෙන විදියට සතියේ දින හතට අනුව මහා නක්ෂත්රයේ දී ඔක්තේ දිනවල දකූණු පයත් ඉරට්ටේ දිනවල වම් පයත් තබා යන ගමන මෙයට යොදාගන්න බැහැ. මොක ද මේක චූල නක්ෂත්රයට වැටෙන නැකැත් සාදාගන්නා ක්‍රමයක් නිසා. චූල නක්ෂත්රයට අනුව සතියේ දිනට අනුභවයට සුදුසු අහරක් ගෙන තමන්ගේ වම් සහ දකුණු නාස්පුටයන්ගෙන් වඩාත් හොඳින් හුස්ම වැටෙන පැත්තේ පය පෙරට තබා ගමන් ආරම්භය සුභ බව සළකන්න.චූල නක්ෂත්රයට අනුව සතියේ දිනට අනුභවයට සුදුසු ාහාර වර්ග මොනවාද යන්න පිළිබඳව සැළකීමේ දී දවසේ පාලනය භාර ග‍්‍රහදේවතාවාට සුදුසු ආහාරය ගත යුතු බව සිහිපත් කළ යුතුය.
එම්. එම්. රෝහණ වසන්ත 0714161082
© M. M. Rohana Wasantha
Wednesday, October 20, 2010
Shiva Purana ශිව පුරාණය ....
ශිව පුරාණය ...
Introduction
First of all, sage shaunak expressed his desire to sutji about knowing the means, which could help a man in this era of kali to attainment lord shiva, by cleansing all the impurities of his mind and rectifying his inherent demonic tendencies. Sutji then described about shiv mahapuran - the supreme of all the puranas, which was narrated by lord shiva himself and which was later on retold by sage vyas with the permission of maharshi sanatkumar, for the benediction of common man. Sutji said, "by understanding the mysteries of shivmahapuran and singing its praises, a man attains greater virtues than that which could be attained by being charitable or by the performance of all the `yagyas'. Contemplating on the subject matters of shivmahapuran give auspicious fruits just like a 'kalpa-taru' (a mythological tree which fulfills all the wishes). Shiv mahapuran contains twenty-four thousand shlokas and seven Samhitas which are as under:-
1) vidyeshwar samhita,
2) rudra samhita
3) shatrudra samhita
4) koti rudra samhita
5) uma samhita
6) kailash samhita
7) vayviya samhita
Shivmahapuran is the best means for man's liberation.

රාවණා සහ කෛකේසී...
When this issue of Meditation Times was planned by the Chief Editor it was decided to
make this issue related to Sri Rama the question was from where to start.
One and the simplest way was to present the usual way that you know, But that was not
going to help you in the process of transformation. And if everything is given in details it
will be difficult and that too is not possible. The role of Meditation Times is to present
deeper insights into life, living and all that is concerned with these. Therefore you are given
insight into various aspects of the Epic of Rama.
Without understanding the role of Ravana and Kaikeyi you will not know the relevance of
Rama and the epic Ramayana. These are the main negative characters around who the
storyline revolves.
...
A CRITICAL STUDY OF THE WORK
“VYMANIKA SHASTRA”
—වෛමාණික ශාස්ත්‍රය” පිළිබඳ
විචාරාත්මක විග්‍රහයක්
by
H.S. MUKUNDA, S.M. DESHPANDE, H.R. NAGENDRA,
A. PRABHU, AND S.P. GOVINDARAJU
එච්.එස්.මුකුන්දා" එස්' එම්' දේශ්පාණ්ඬේ" එච්' ආර්' නාගේන්ද්‍ර
ඒ' ප්‍රභූ" සහ එස්' පී' ගෝවින්දා රාජු
Indian Institute of Science, Bangalore‐560012 (Karnataka)
විද්‍යාවන් පිළිබඳ ඉන්දියානු ආයතනය, බැංගලෝර් - 560012 (කර්ණාටක )
ළඟදීම සිංහලෙන් බලාපොරොත්තු වන්න...
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
සංක්‍රාන්ති තොරතුරු සහ ග්රහණෝත්පාත තොරතුරු සඳහා මෙම දෙවන පින්තූරය මත ක්ලික් කරන්න. © M. M. Rohana Wasantha
-
වසර 30කට පසුව 2009 වසරේ සැප්සැම්බර් 09 වන දින කොළඹ වේලාවෙන් රාත්‍රී 10.35ට සිදුවන සෙනසුරු ග්‍රහයාගේ බුධ හිමි කන්‍යා රාශියට පිවිසීම මේෂාදී ලග...
-
Reference : http://www.youtube.com/embed/btrI3X2HwkA නෛක ශ්‍රීන් විරාජමාන ශ්‍රී ලංකාවේ ඉතිහාස ගත දශ හිස් ඇති රාවණා රජු විසින් වි...
-
විවාහය නැමති සංස්කෘතික බැඳීමෙන් සමාජය තුළ ඇති වූ සමාජයීය ඒකකයක් වශයෙන් පවුල නැමති සමාජ සංස්ථාව පෙන්වාදිය හැකිය. එම සමාජ සංස්ථාව ගැටළුවකින් ...
-
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක්‍රියාත්මක වෛදික ජ...
-
පූජා කිරීමේ ප්‍රධාන පරමාර්ථය දේව ආකර්ෂණය සහ පවිත්‍රතාවය: වෛදික සම්ප්‍රදායට අනුව පූන නූල (Upavita / Yajnopavita) යනු උසස් ආත්මික පවිත්...
-
මෙම පහත දැක්වෙන චක්රයන් ආධාරයෙන් ඔබට ඔබේ උපන් වේලාවට අනුව කවර ලග්නයක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවෙන් මතුවෙමින් පැවතියේද කියා දැන ගත හැකිය. ...
-
Jagannatha Hora Vedic Astrology Software Version 7.51 Release of Version 7.51: February 21, 2011 ( List of improvements ) Purpose : Var...
-
නවරත්න මුදුවක් පැළඳීමට අප බොහෝ දෙනෙකු කැමති නමුත් මෙය සෑම කෙනෙකුටම එක සේ පැළඳීම හෝ දරා සිටීමට හැකියාව ඇත්තේ නොවේ. මන්ද පංච මහා පුරුෂ යෝග වලි...
-
සත් මුහුදකට එපිට මහ මුහුද මැද කළු ගලෙන් යුත් දුපතක සෑදුන රන් විමනක රතු ගල් තලාවක උපන් කළු කුමරු විජිත නම් රුජුට දාව කර`ඩුමානා බිසවගේ...