KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
Saturday, July 21, 2018
Tuesday, July 10, 2018
පිතෘ දෝෂ නිවාරණයට
සියළු
ආකාරයේ පිතෘ දෝෂ නිවාරණය සඳහා ...
ඕනෑම
සම්වත් අමාවශ්‍ය දිනෙක (සඳුදාට යෙදෙන අමාවක දිනෙක) ඇසතු වෘක්ෂයක් වෙත යන්න. යඥෝපවීතය
බෝගසට පුද දෙන්න. දෙවනුව විෂ්ණු දෙවියන් හට යඥෝපවීතය පුද දෙන්න. නැවත දකුණත බෝගස
දෙසට සිටින සේ තබාගෙන 108 වරක් බෝගස ප්රදක්ෂිණා කරන්න.
බෝගස ප්රදක්ෂිනා කරන විට
දී ෴ ඕම් නමෝ භගවතේ වාසු දේවාය ෴ යන මන්ත්‍රය කියමින් බෝගස ප්රදක්ෂිණා කරන්න.
සෑම ප්‍රදක්‍ෂිණාවක් අවසානයේ බෝධියට රසවත් දෙයකින් පුද දෙන්න.
අවසානයේ නැවත බෝධි
පූජාව සිදු කොට බෝධි වෘක්ෂයෙන් සහ විෂ්ණු දෙවියන්ගෙන් සමා අයදින්න.
෴ සිද්ධම්
෴
෴
ඕම් තත් සත් ෴
සිද්ධාන්ත ... ???????
සූර්ය සිද්ධාන්ත ...පෞලික සිද්ධාන්තපරාශර සිද්ධාන්තආර්ය සිද්ධාන්තලඝු ආර්ය සිද්ධාන්තසිද්ධාන්ත ශිරෝමණි සිද්ධාන්ත
© M. M. Rohana Wasantha
Subscribe to:
Comments (Atom)
Popular Posts
-
විවාහය නැමති සංස්කෘතික බැඳීමෙන් සමාජය තුළ ඇති වූ සමාජයීය ඒකකයක් වශයෙන් පවුල නැමති සමාජ සංස්ථාව පෙන්වාදිය හැකිය. එම සමාජ සංස්ථාව ගැටළුවකින් ...
-
යම් නැකතක් සෑදීමේ දී සත්දින මරු සහ යෝගිනිය සිටින දිශාව මගහැර ඒ අනුව බැලිය යුතු සුභ දිශාව තීරණය කිරීමේ දී චන්ද්‍රයා සිටින දිශාව සුභ දිශාව වශ...
-
වෛදික ජ්‍යෝතිෂයට අයත් සියළු වර්ග චක්‍ර, ගණනය කිරීම්, සියළු ග්රහයින්ගේ ස්ඵුට ගණනය, භාවස්ඵුට, සුදර්ශන චක්‍ර ගණනය විවිධ දශා වර්ග ගණනය, තත්ක...
-
Reference : http://www.youtube.com/embed/btrI3X2HwkA නෛක ශ්‍රීන් විරාජමාන ශ්‍රී ලංකාවේ ඉතිහාස ගත දශ හිස් ඇති රාවණා රජු විසින් වි...
-
ගුරු ගෝරක්නාත්ගේ උපන්දිනය පෙබරවාරි 25 විශේෂ 4 මිනිස් දේශකයෙකුට වඩා, ශ්‍රී ගෝරක්ෂනාත් සාමාන්‍ය කාල නියමයන්ට එහා ගිය අවතාරයක් ලෙස සලකනු ලැබ...
-
Image Source [http://festivals.iloveindia.com/ganesh-chaturti/pics/lord-ganesh.jpg] Image Source [ https://encrypted-tb...
-
ජගන්නාථහෝරා මෘදුකාංගයේ 7.66 සිට 8.0 දක්වා වෙනස්කම්: (1) පූර්ණ අනුවාදය වසර පරාසය (මීට පෙර - 5400 5400 දක්වා) 16600 කිරීමට - 12900 පුළ...
-
වසන්ත, එම්. එම්. රෝහණ පලාඵල කථනයට දශාඵල රහස්/ එම්. එම්. රෝහණ වසන්ත.- උතුරු කුඩාවැල්ල: යාතුකර්ම උපදේශන සේවය - පර්යේෂණ හා උපදේශන ඇකඩමිය RCS - ...
-
මේ මස 26 දින සවස චණ්ද්රයා නැග එන විට සිදු වන චන්ද්‍රග්‍රහණය හා හා ඊට අදාළ තාරකා විද්‍යාත්මක දත්ත තත්කාල කේන්ද්‍ර සටහන උදාවන ග්‍රහයෝග මෙ...
-
© M. M. Rohana Wasantha
