Friday, October 7, 2011

ශනි මාරු වේ අපි අමාරු වේ : සෙනසුරු මාරුව ගැන ඉදිරි දැක්මක් ...

මෙතෙක් කලක් කන්‍යා රාශි ගතව හැසිරුන සෙනසුරු ග‍්‍රහයා 2011 නොවැම්බර් මස 15 වන දින උදෑසන 08: 44: 15 වන තත්පරයට නැගෙනහිර දේශාංශ 79 කලා 50 සහ උතුරු අක්‍ෂාංශ 06 කලා 55 භූමි කලාපයේ වාසය කරන ඔබට විශ්ව ග‍්‍රහ සිතියමේ තුලා රාශියට පිවිසෙන බව දැකිය හැකිය.




එම වේලාවට ධනු රාශියේ අංශක 05 කලා 17 විකලා 31.26ක් නැගෙනහිර ක්‍ෂිතිජ රේඛාවේ පිහිටන බව දැකගත හැකිය. එනම් සෙනසුරු මාරුවේ උදා ලග්නය වශයෙන් ධනු ලග්නය උදාව පවතින බව පෙන්වාදිය හැකිය. මෙම සෙනසුරු මාරුව ඒ ඒ ප‍්‍රදේශවලට සිදුවන වේලාව වෙනස් වන අතර කේන්දර සිංහලෙන් පාඨක ඔබට අප හඳුන්වා දුන් ජගන්නාත හෝරා මෘදුකාංගය ඇසුරු කර තම තමුන්ගේ උපන් ප‍්‍රදේශ හෝ තම තමුන් වාසය කරන ප‍්‍රදේශවලට සෙනසුරු මාරු සිදුවන වේලාව කල්තියා දැන ගැනීමට උත්සාහ ගන්නා ලෙස පාඨක ඔබෙන් ඉල්ලා සිටිමි.
වැඩි විස්තර ... කියවන්න ...

© M. M. Rohana Wasantha

2 comments:

  1. වෙෂි, වොෂි, උභයචාර යෝග is not for Politics just to apply on Vimsotthari dasa

    ReplyDelete
  2. බොහොම පින් සදොස් නිදොස් කිරීමට

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්