Wednesday, June 3, 2009

දශ කණ්ඨ රාවණ විසින් විරචිත ශිව තාණ්ඩව ස්තෝත‍්‍රය



දශ හිස් ඇති රාවණා රජු විසින් විරචිත ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය

භාරත නාට්‍ය ශාස්ත‍්‍රයේ පියා වශයෙන් සැළකෙන භරත මුණි සෘෂිවරයා විසින් පෙන්වා දී ඇති පරිදි නැටුමෙහි ප‍්‍රධාන ශෛලීන් දෙකකි. ඒ තාණ්ඩව සහ ලාස්‍ය යන ශෛලීන්ය. තාණ්ඩව ශෛලිය ශිව දෙවියන් විසිනුත් ලාස්‍ය ශෛලිය පාර්වතිය විසිනුත් නර්තනය කරන ලද බව හෙතෙහම පවසයි. එම තාණ්ඩව ගණයේ නර්තනය ශිව දෙවියන් ඉදිරිපත් කරන ලද ආකාරය විස්තර කෙරෙන මෙම ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය ගායනා කරනු ලබන්නේ බොහෝ විට දේව පූජාවක් අවසානයේ ය. එවිට ඉන් සතුටට පත්වන ශිව දෙවියන් විසින් සියළු දෝෂ ඉවත් කරනු ලබන බවත්, ඇත් අස් මහීෂාදීන් සුරකිමින් රාජ ලක්‍ෂ්මියගේ කරුණාව ලබාදෙමින් ඓශ්වර්යය ලබාදෙනු ලබන බව පෙන්වා දී ඇත.

ජටාටවී ගලජ් ජල ප‍්‍රවාහ පවිත ස්ථලේ ගලේව ලභ්‍ය ලම්බිකම් භුජංග තුංග මාලිකාම් දම ධම දම ධමනිනන්දව දමර්වයම් ඡුකාර චණ්ඩ තාන්ඩවං තනොතුනා ශිව ශිවං 1  

ඕම් ඕම් ජටා කටාහ සම්බ‍්‍රම බ‍්‍රම නිලිම් පනිර්ජරී... විලෝල වීචි වල්ලරී විරාජමාන මුර්ධනී... ධග ධග ධගජ් ජ්වලල් ලලාට පට්ට පාවකේ... ... කිෂෝර චන්ද්‍ර ශේකරේ රති ප‍්‍රතික්‍ෂනම් මමා... කිෂෝර චන්ද්‍ර ශේකරේ රති ප‍්‍රතික්‍ෂනම් මමා... 2

ධරා ධරෙන්ද්‍ර නන්දිනී විලාස බන්ධ බන්ධුරා ස්පුරදෘග දිගන්ත සන්තති ප‍්‍රමෝධ මානසේ... ධරා ධරෙන්ද්‍ර නන්දිනී විලාස බන්ධ බන්ධුරා ස්පුරදෘග දිගන්ත සන්තනෝති නන්ත මානසේ... ධරා ධරෙන්ද්‍ර නන්දිනී විලාස බන්ධ බන්ධුරා... ස්පුරදෘග දිගන්ත සන්තති ප‍්‍රමෝධ මාන මානසේ... කෘපා කටක්‍ෂ ධොරනී නිරුද්ධ ධුර්ධරාපදි ක්‍වචි දිගම්බරේ මනෝ... ක්‍වචි දිගම්බරේ මනෝ විනෝධුමේතු වස්තුනී... නිරුද්ධ ධුර්ධරාපදි ක්‍වචි දිගම්බරේ මනෝ විනෝධමේතු වස්තුනී... 3  

ජටා භුජංග පිංගලස්පුරත් ප‍්‍රණාම නිප‍්‍රභා... ජටා භුජංග පිංගලස්පුරත් ප‍්‍රණාම නිප‍්‍රභා... කදම්භ කුම්කුම ධ‍්‍රැව ප‍්‍රලිප්ත දිග්වධූමුඛේ... මධංග සින්ධුර ස්ඵුරත් වගුත්තරීය මේධුරේ... මධංග සින්ධුර ස්ඵුරත් වගුත්තරීය මේධුරේ... මනෝ විනෝධමද්බුතම් බිභර්තු භූත භර්තරී... 4  

සහස‍්‍ර ලෝචන ප‍්‍රභුත් යසේශ ලේඛ ශේඛරා... ප‍්‍රසූන ධූලි ධෝරනී විධු සරන්ග‍්‍රි පීටභූ... භුජංගරාජ මාලයා නිබද්ධ රාජ ජූටකා... භුජංගරාජ මාලයා නිබද්ධ ජාට ජූටකා... ශ‍්‍රියිය් චිරාය ජායතම් චකෝර බන්ධු ශේඛරා... 5  

ලලාට චත්වරාජ්වලධ්නම් ජය ස්ඵුලිංගභානි පීඨ පංච සායකම්... සමන් නිලිම් ප‍්‍රණායකම්... නම නිලිම් ප‍්‍රණායකම්... සුධාම යූක ලේඛයා විරාජමාන ශේඛරා... මහා පතාකා... මහා කපාලි සම්පදේ, සිරෝ ජටාලමස්තු නා... ධලාට චක‍්‍ර රජ්ලධ් ධනම් ජය ස්පුලිංග භානි පීට පංච සායකම්... නම නිලිම් පණායකම්... සුධාම යූක ලේඛයා විරාජමාන ශේඛරම්... මහා කපාලි සම්පදේ සිරෝ ජටාලමස්තු නා... 6  

කරාල පාල පට්ටිකා ධගධග ධගජ්වලද් ධනම් ජයාධරී කෘතා... ප‍්‍රචණ්ඩ පංච සායගේ... ධරාධරෙන්ද්‍ර නන්ධිනී කුචග‍්‍ර චිත‍්‍ර පත‍්‍රකා... ප‍්‍රකල්පනීයික ශිල්පිනී ත‍්‍රිලෝචනී රතිර් මමා... 7  

නවීන මේඝ මණ්ඩලී නිරුද්ධ ධුර්ධරත් ස්ඵුරත් කහූ නිෂීදි නීතමහා... ප‍්‍රපංච බන්ධ බන්ධුකන්ධරා... නිලිම් පනිර්ජරී... දරශ්තනෝතු කෘති සින්ධුරා... කලා නිධාන බන්ධුර ශ‍්‍රියම් ජගත් ධුරන්ධරා... 8  

ප‍්‍රෆුල්ල නීල පංකජ ප‍්‍රපංච කාලිමජටා... විඩම්භි කණ්ට කන්ධරා රුචි ප‍්‍රබන්ධ කන්ධරම්... ස්මරච්චිධම්... පුරච්චිධම්... භවච්චිධම් මුඛච්චිධම් ගජච්චිධන් දකච්චිධම්... ස්මරච්චිධම්, පුරච්චිධම් භවච්චිධම් මුඛච්චිධම් ගජච්චිධන් දකන්ථකම්... ගජච්චිධන් දකච්චිධම්, අන්තකච්චිධම් භජේ... 9  

අගර්ව සර්ව මංගලා කලා කදම්බ මංජරී... රස ප‍්‍රවාහ මාධුරී... ... විදෘම්භනාම ධූරතම්... අගර්ව සර්ව මංගලා කලා කදම්බ මංජරී රස ප‍්‍රවාහ මාධුරී, විදෘම්භනාම ධූරතම්... ස්මරන්තකම්... පුරන්තකම්... භවන්තකම්... මකන්ඨකම්... ස්මරන්තකම්, පුරන්තකම්, භවන්තකම් මකන්ඨකම් ගජන්තකන්තකන්තකම් තමත්නකන්තකම් භජේ... 10  

ජයත්වදධබ‍්‍ර විබ‍්‍රමද්බ‍්‍රමද්බුජංග මස්පුරත් ධගද් ධගද් විනිර්ගමද් කරාල බාල හව්යවාත්... ධිමි ධිමි ධිම් ධ්වනන් මෘදංග තුංග මංගල ධ්වනි ක‍්‍රම ප‍්‍රවර්තිනි ප‍්‍රචණ්ඩ තාණ්ඩව ශිවා... 11

දෘශ ද්විචිත‍්‍ර තල්පයොර් භුජංග මුක්තික ස‍්‍රජො ගරිෂ්ඨ රත්න ලොෂ්ටයො සුහෘද්වි පක්‍ෂ පක්‍ෂයෝ... තෘණාර වින්ද චක්‍ෂුෂෝ ප‍්‍රජා මහී මහේන්ද්‍රයෝ සමංප‍්‍රවර්තයං මන: කධා සදා ශිවං භජේ... 12  

කදා නිලිං පනිර්ජරී... කදා නිලිං පනිර්ජරී නිකුංජ කෝටරේ වසම් විමුක්ත ධුර්මති සදා... සිරස්ථ මංජලිං වහම්... විමුක්ත ලෝල ලෝචනා ලලාට පාල ලග්නකා... ශිවේති මන්ත‍්‍ර මුචරන් කදා... සුඛී භවාම්‍යහම්... විමුක්ත ලෝල ලෝචනා ලලාට පාල ලග්නකා... ශිවේති මන්ත‍්‍ර මුච්චරන් කදා සුඛී භවාම්‍යහම්... 13  

ඉමම්හි නිත්‍ය මේව මුක්ත මුක්තමම් තමම් පඨම්ස්මරම්... ධෘවං නරෝ,... විශුද්ධිමේති සන්තතම්... හරේ ගුරෝ සුභක්ති මාසු යාති නන්‍යධා ගතීම් විමෝහනම්හි දේහිනාම්... ... සුශංකරස්‍ය චින්තනම්... 14  

පූජාවසාන සමයේ... ... දශ වක්ත‍්‍ර ගී...තම්... යස්‍යම්භු පූජනමිදං... පඨති ප‍්‍රදෝ...ෂේ... තස්‍යස්ථිරාම් රධ ගජේන්ද්‍ර තුරංග යුක්තා...... ලක්‍ෂ්මීම්... ෂදයිශ් වසුමුඛීම්... ප‍්‍රදදාධි ශම්බූ ...15  

ඉති ශ‍්‍රී... දශ කණ්ඨ රාවණ විරචිතම්... ශිව තාණ්ඩව ශ්තෝත‍්‍රම්... සම්පූර්ණම්...


No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්