Saturday, March 14, 2015

DESTINY පරිගණක මෘදුකාංගය සහ විධාන සැකසුම SOURCE CODE : ජගන්නාථ හෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය නමැති කෘතිය දොරට වැඩීමේ උළෙලේ මතක සටහන්


සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක්‍රියාත්මක වෛදික ජ්‍යෝතිෂය විෂය සංවර්ධනයෙහිලා රචිත DESTINY පරිගණක මෘදුකාංගය සහ විධාන සැකසුම SOURCE CODE : ජගන්නාථ හෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය නමැති කෘතිය දොරට වැඩීමේ උළෙලේ මතක සටහන්

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

දොරට වැඩීමේ උළෙලට මංගල වෙස්නැටුම් කණ්ඩායම් සමගින් ආරාධිතයින් කැඳවාගෙන ඒම

දොරට වැඩීමේ උළෙලට මංගල වෙස්නැටුම් කණ්ඩායම් සමගින් ආරාධිතයින් කැඳවාගෙන ඒම

දොරට වැඩීමේ උළෙලට මංගල වෙස්නැටුම් කණ්ඩායම් සමගින් ආරාධිතයින් කැඳවාගෙන ඒම

එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින් 
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මැතිඳුන් පිළිගැනීම


දොරට වැඩීමේ උළෙලට සහභාගී වූ ආරාධිතයින් පිරිසක්

දොරට වැඩීමේ උළෙලේ තේමාව

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මැතිඳුන් විසින් 
මංගල පහන්සිල දැල්වීම

කර්නල් එම්. එම්. රෝහණ ජයන්ත විසින් මංගල පහන්සිල දැල්වීම

කම්කරු අමාත්‍යාංශයේ සේවා නියුක්තිකයන්ගේ අරමුදලේ 
පරිපාලන නිලධාරී ඒ. පී. චන්ද්‍රසේන මහතා විසින් 
මංගල පහන්සිල දැල්වීම

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී කුමා වෙල්ලාලගේ මහතා විසින් 
මංගල පහන්සිල දැල්වීම

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී හෙක්ටර් පද්මසිරි මහතා විසින් 
මංගල පහන්සිල දැල්වීම

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී හෙක්ටර් පද්මසිරි මහතා,  ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී කුමා වෙල්ලාලගේ මහතා, 
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෝෂ්ඨ කථිකාචාර්ය පියනන්ද  රූපසිංහ මහතා සහ 
සහාය වාදන ශිල්පී සිසිර මහතා (ලොකු සිසිර) පෙනී සිටි අවස්ථාවක්

දොරට වැඩීමේ උළෙලේ ගණේෂ් අභිවන්දනා නර්තනය

දොරට වැඩීමේ උළෙලේ ගණේෂ් අභිවන්දනා නර්තනය
--

දොරට වැඩීමේ උළෙලේ ගණේෂ් අභිවන්දනා නර්තනය
--

එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින් පිළිගැනීමේ කථාව සිදු කරමින්

එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින් 
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මැතිඳුන් හට
DESTINY පරිගණක මෘදුකාංගය සහ විධාන සැකසුම SOURCE CODE : ජගන්නාථ හෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය 
පිළිගන්වමින්

එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින් 
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලයනල් බෙන්තරගේ මැතිඳුන් හට
DESTINY පරිගණක මෘදුකාංගය සහ විධාන සැකසුම SOURCE CODE : ජගන්නාථ හෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය 
පිළිගන්වමින්

එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින් 
ජගන්නාථ හෝරා මෘදුකාංගය පිළිබඳ සිය දේශනය සිදු කරමින්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මැතිතුමා සමග 
එම්. එම්. රෝහණ වසන්ත මහතා  සමරු දේශනයකට සවන් දෙමින් 

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී නිසත් මාධව නවරත්න මහතා විසින් ආරාධිත දේශනයක් සිදු කරමින් 

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී කුමා වෙල්ලාලගේ මහතා විසින් ආරාධිත දේශනයක් සිදු කරමින් 
--

එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින් කෘතිය දොරට වැඩීමේ උළෙලේ ස්තුති කථාව සිදුකරමින් 
--

© M. M. Rohana Wasantha

Sunday, January 11, 2015

ජගන්නාථ හෝරා මෘදුකාංග - පරිශීලක උපදෙස් කෘතිය පළ කිරීමට අවසරය ලැබෙයි.

2015 වසර ආරම්භ වීමට හෝරා කිහිපයකට පෙර ‘ජගන්නාථ හෝරා වෛදික ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාගය’ නිර්මාණය කරන ලද පී. වී. ආර්. නරසිංහ රාවෝ මැතිඳුන් විසින් ‘ජගන්නාථ හෝරා වෛදික ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාගය’ සඳහා උපදෙස් ග‍්‍රන්ථයක් සිංහලෙන් නිකුත් කිරීමට මා හට අවසරය ලබාදෙමින් ලොව පුරා විහිදී සිටින ශ‍්‍රී ලාංකික සිංහල කියවන අන්තර්ජාල KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් පාඨකයින් දෙලක්ෂ පණස්දහසක් ඉක්ම වූ පිරිසකගේ ඉල්ලීමක් ඉෂ්ඨ කිරීමට අවස්ථාව උදා වී ඇති බව පවසන්නේ ඉතාමත් සොම්නසිනි.



මෙම කෘතිය 2015 ජනවාරි මස අවසානයේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී එලිදැක්වීමට නියමිතය. 

පිටපත් සීමිත සංඛ්‍යාවක් පළමු මුද්‍රණයේ දී නිකුත් කෙරෙන හෙයින් ඔබේ පිටපත අදම වෙන් කරවාගන්න. 

වෙන්කරවා ගැනීම් සඳහා විමසන්න - 072-3430028


© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්