© M. M. Rohana Wasantha
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Tuesday, October 25, 2011
වරාහ මිහිරාචාර්ය්යයන්ගේ බෘහත් සංහිතා 1884 දී චිදම්බරම් අයියර් විසින් කරන ලද English පරිවර්ථනය
© M. M. Rohana Wasantha
සුසෘත සංහිතා English පරිවර්තනය
සුසෘත සංහිතා English පරිවර්තනය
© M. M. Rohana Wasantha
© M. M. Rohana Wasantha
Monday, October 17, 2011
ශ‍්‍රී සම්බුද්ධාලෝක ධර්මායතනය
බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත‍්‍රික්කයේ කොළොන්නාව ප‍්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයට අයත් විහාරස්ථානයක් වන ශ‍්‍රී සම්බුද්ධාලෝක ධර්මායතනය ඔරුගොඩවත්ත මං සන්ධියෙන් අවිස්සාවේල්ල පාරට හැරී මීටර් 200ක් පමණ ගිය විට වම් පසට වන්නට වැටී ඇති තරමක තාර දැමූ පාරක් වෙයි. එම ප‍්‍රදේශය මජිඩ් පෙදෙස යනුවෙන් කලක් භාවිත වූ අතර විහාරස්ථානයේ ආරම්භයත් සමග එය සද්ධාතිස්ස නාහිමි මාවත යනුවෙන් හඳුන්වන අතර සද්ධාතිස්ස නාහිමි මාවතින් වමට හැරී තවත් මීටර් 50ක් පමණ ගිය තැන එතැනින් ද වම් පැත්තට වන්නට මෙම විහාරස්ථානය දැක ගත හැකිය.
වැඩි විස්තර... කියවන්න...
© M. M. Rohana Wasantha
වැඩි විස්තර... කියවන්න...
© M. M. Rohana Wasantha
Thursday, October 13, 2011
ද්වා දස මෘතුජය යන්ත‍්‍ර දොළස
මේෂ වෘෂභාදී ලග්න දොළසින් උපන්නවුන් හට රාව්‍යාදී නව ග්‍රහයින්ගෙන් පැමිණෙන මාරක අපල දුරු කිරීම සදහා පැළදිය යුතු යන්ත්‍ර දොළසක් ගර්ග සෘෂි විසින් අනුමත කොට ඇත. එම යන්ත්‍ර දොළස අද කේන්දර සිංහලෙන් පාඨක ඔබට ඉදිරිපත් කරන්නෙමු.
මෙම යන්ත්‍ර ඇදීමේ දී ද්වේත රේඛාවෙන් යුතුව එකකින් අනෙක් රේඛාව නොකැපෙන සේ ඇදිය යුතු අතර දකුණු පස කොටුවේ ඇති මන්ත්‍රය පහත ජීවම් මන්ත්‍රය යනුවෙන් දක්වා ඇත. එය සංස්කෘත දේවනාගර අකුරෙන් ප්‍රස්තාර කළ යුතු බව ද දක්වමි. මෙය සිංහල අකුරෙන් ප්‍රස්තාර කොට භාවිත කළ හැකි නමුත් නියම ප්‍රතිඵල ලබා ගැනීම සදහා අනිවාර්යයෙන්ම සංස්කෘත දේවනාර අකුරෙන්ම ප්‍රස්තාර කළ යුතු බව සිහි තබාගන්න.
මැද කොටුවේ ආතුරයාගේ කේන්ද්‍ර සටහන ප්‍රස්තාර කළ යුතු අතර හිස් කොටුවල රාශි සංකේත යෙදිය යුතු වෙයි. ග්‍රහයින් කොටුවලි ලිවීමේ දී ද ග්‍රහ සංකේතවලින් ලිවිය යුතුය.
ග්‍රහ සංකේත සටහන උපුටා ගැනීම http://www.omastrology.com/zodiacsignsymbols.php
මෙම යන්ත්‍ර දිෂ්ඨි කිරීම සදහා අනිවාර්යයෙන්ම පහත සදහන් නව ග්‍රහ දිෂ්ඨිය භාවිත කළ යුතු අතර පහත දක්වන මන්ත්‍ර අනුපිළිවෙලට අමතරව වෙනම තමුන් දන්නා දිෂ්ඨි, ප්‍රාණ, පුඨ, පලිප්පු ආදී මන්ත්‍ර භාවිත කරනු ලබූවට කම් නැති බව ද සදහන් කරමි.
x ඛුද්දක රාම දිෂ්ඨිය (මන්ත‍්‍ර දිෂ්ඨී ගැන්වීම සඳහා) - 21 වර
ඕං ශ‍්‍රී රාම කදිරවේලා ශිව ශිව කන්දස්වාමී දීෂ්ඨි මන්ත‍්‍රරාජා දිෂ්ඨී ගුරුළු පත‍්‍රකාලී දිෂ්ඨී මහා බල මන්ත‍්‍ර රාජා දිෂ්ඨී සුර දිෂ්ඨී අසුර දිෂ්ඨී ගරු`ඩ දිෂ්ඨී දේව දිෂ්ඨී ශරීර දිෂ්ඨී යං යං භූම දිෂ්ඨී ප‍්‍රල ප‍්‍රල මහවිෂ්ණු දිෂ්ඨී මහවිෂ්ණු ධාරණී දිෂ්ඨී විරාජිත ගණපති ජය ජය සරස්වතී දිෂ්ඨී දිෂ්ඨී මන්ත‍්‍ර රාජයානේ දිෂ්ඨි දිෂ්ඨී ඒස්වාහ:
x නවග‍්‍රහ දිෂ්ඨිය - 21 වර
ඕං හ‍්‍රීං ආදිත්‍ය රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක‍්‍ර ශනි රාහු බඔපුත‍්‍ර දිෂ්ඨි දිෂ්ඨි වර වර නම:
ඕං හ‍්‍රීං බ‍්‍රහ්මාණ්ඩ නවනාථ සුරේන්ද්‍ර ධවලචත‍්‍ර විචිත‍්‍රපත‍්‍ර බ‍්‍රහ්මානුභාවේන ඉන්ද්‍ර අග්නි තුරඟ හස්ථි වාරුණ්‍යං රවි ශුක‍්‍ර දිෂ්ඨි දිෂ්ඨි වර වර නම:
ඕං හ‍්‍රීං විනිකුණ්ඩලාම් ශුක‍්‍රාං වෙසමුණි ආනුභාවේන යාම නෙර්ත මයුර ගරු`ඩ කුජපති දිෂ්ඨි දිෂ්ඨි වර වර නම:
ඕං හ‍්‍රීං ඉන්ද්‍රනීල කංගාර ශ‍්‍රී විෂ්ණු ආනුභාවේන චර්තව්‍යත්වයං කාක හස්ථි ශනි චන්ද්‍ර දිෂ්ඨි දිෂ්ඨි වර වර නම:
ඕං හ‍්‍රීං ගාන්ධර්ව ශංක කෛලාසනානුභාවේන මීන රවි බුධ ජීව දිෂ්ඨී දිෂ්ඨී වර වර නම:
ඕං හ‍්‍රීං තාලඩිග්ගා බඹපුත් දිෂ්ඨී දිෂ්ඨී වර වර නම:
ඕං හ‍්‍රීං බ‍්‍රහ්මාණ්ඩ නවනාථ සුරේන්ද්‍ර අවතාර අදත් මාගේ (මේ) මල් යහනට (යහනට) නවග‍්‍රහ දිෂ්ඨි දිෂ්ඨී වර වර නම:
x නවග‍්‍රහ කවච
ජපාකුසුම සංකාශං - කාෂ්‍යපේයං මහාද්‍යුතිං, තමෝරං සර්ව පාපාග්ණං - දිවාකරං ප‍්‍රණමාම්‍යහම්
දදිශංඛ තුෂාරාහං - ක්‍ෂීරෝදාර්නව සම්භවං, නමාමි ශෂිණං සෞම්‍යං - ශම්භෝර් මකුටභූෂණං
ධරණී ගර්භ සම්භූතං - විද්‍යුත් කාන්ති සම්ප‍්‍රභං, කුමාරං ශක්ති හස්තං ච - තං මංගලං ප‍්‍රණමාම්‍යහම්
පියංගු කලිකාශ්‍යාමං - රූප්නෝ ප‍්‍රතිමං බුධං, සෞම්‍යං සෞම්‍ය ගුණෝපේතං - තං බුධං ප‍්‍රණමාම්‍යහම්
දේවානං ච සෘෂිණාං ච - ගුරුං කාඤ්චන සන්නිභං, බුද්ධි භූතං ත‍්‍රිලෝකේෂං - තං නමාමි වෘහස්පතිං
හිමකුන්ද මෘණාලාභං - දෛත්‍යනං පරමං ගුරුං, සර්වශාස්ත‍්‍රං ප‍්‍රචක්තාරං - භාර්ගවං ප‍්‍රණමාම්‍යහම්
නීලාඤ්ජන සමාභාෂං - රවිපුත‍්‍රං යමාග‍්‍රජං, ඡුායා මාර්තණ්ඩ සම්භූතං - තං නමාමි ශනෛවරං
අර්ධකායං මහාවීරං - චන්ද්‍රාදිත්‍ය විමර්ධනං, සිංගිකා ගති සම්භූතං තං - රාහු ප‍්‍රණමාම්‍යහං
පලාෂ පුෂ්ප සංකාශං - තාරකා ග‍්‍රහ මස්තකං, රෞද්‍රං රෞද්‍රාත්මකං - ඝෝරං තං කේතු ප‍්‍රණමාම්‍යහං
x නවග‍්‍රහ අෂ්ඨක
භාෂ්වාන් කාශ්‍යප ගෝත‍්‍රජෝ රුණ රුචි: ය: සිංහ රාශිස්වර: ෂට් ත‍්‍රිංසාදස ශෝබනෝ ගුරු ශශි භෞ ද්වේෂ මිත‍්‍ර: සදා ශුක‍්‍රා මන්දිරිපු: කාලිංග ජනතාශ්වාංගනීශ්වරෝ දෙවතා මධ්‍යෙ වර්තුල පූර්වදිග් දිනකර: කුර්යාත් සදා මංගලම්
චන්ද්‍ර: කරකට: ප‍්‍රභු: සීතනිගෂ්ටා ත්‍රේය ගොතද්භවස් වාගොයස් චතුරශ‍්‍රවාරුණ මුඛස් චාප්‍යෝප්‍යුමා ධීශ්වර: ෂට් තප්තාග්නි දේශෛක ශෝබන චලෝ ඥේරි: පිසෙර්කා ගුරු: ස්වාමිසාමුන දේසජෝ භියකර: කුර්යාත් සදා මංගලම්
සෞමෙ දක්‍ෂිණ දිග් ත‍්‍රිකෝණ යසදිග් විනේස්වරෝ රක්තභා ස්වාමි වෘශ්චික මේෂයො: සුරගුරුශ්වාර්ක: ශනි සහෘද: යෞරි ෂද්ද්‍රිඵල ප‍්‍රද්ශ්ව විෂුධ: ස්කන්ධෞ ක‍්‍රමාත් දේවතෙ භාරද්වාර කුලෝද්භවාක්‍ෂිනී සුත: කුර්යාත් සදා මංගලම්
සෞම්‍යො දද්මුක පීත වර්ණ මහදශ් වාත්‍රේස ගෝත්‍රෝද්භවා ඛ්‍යානේශාන දිශ: සුහෘච්ඡනී භ‍්‍රගු: ස්ත‍්‍ර: සදා ශීනභු: කන්‍යා යුග්ම පනීර් දශාෂ්ට චතුර: පන්තේත‍්‍රක: ශෝභනෝ විෂ්ණු: පෞරුෂ දෙවතේ ශශිසුත: කුර්යාත් සදා මංගලම්
ජීශ්වාංශීර යෝත‍්‍ර ජෝත්තර මුඛෝ දීර්ඝෝත්තරා සංථිත: පීතෝශ්වාක්‍ෂය විච්ච සින්ධූ ජනකස් වා පෝථ මීනාධිප: සූර්යෝන් දක්‍ෂිතිජප‍්‍රියෝ බුධ ශිතෞ ශත‍්‍රං සමාශ්චාපරේ සාත: කංචි භවා ශුභ: සුරගුරු: කුර්යාත් සදා මංගලම්
ශුකේ‍්‍ර භාර්ගව ගෝත‍්‍රජ: සිතනිභ: ප‍්‍රාතීමුඛා පූර්වදිග් පඤ්චඛ්‍යා වෘෂභස්තුල්‍යාධි: මහා රාශ්ටෝධිපෞ දිම්බර: ඉන්ද්‍රානි මඝතානු භෙ: බුධ ශනි මිත‍්‍රාර්ක චන්ද්‍රෙ: රිපු: ෂෂ්ටාදේවී දශ වර්ජිතෝ භ‍්‍රගු සුත: කුර්යාත් සදා මංගලම්
මන්ද්‍ර: කුෂ්ණ නිභස්තු පශ්චිම මුඛ: සෞරාශ්ට‍්‍රක: කාශ්‍යප: ස්වාමීතිත‍්‍රභ කුම්භ සෝර්බුධසීතෞ චිත්‍රේ සශ්ාවිංගිර: ස්ථානං පශ්චිමදිග් ප‍්‍රජාපතිය මෞ දේවෞධනෂ්‍යා ඝන: සට්ත‍්‍රිස්ථ: ශුභ කෘච්ඡුතීර විසුත: කුර්යාත් සදා මංගලම්
රාහුර් සීහල දේශජශ්ව නිර්සාති: තෘෂ්ණාංග සර්පපානො ය: පේඨීනසී ගෝත‍්‍ර සම්භව සම්ද් දුව_ා මුඛෝ දක්‍ෂිණ: ය: සප්‍යා ද්‍යධි දෛව තේව භිර්වාති: පුන්‍යාධි දේව: සදා සට්ත‍්‍රිස්ථ: ශුභ කෘච්ඡු සිංහිතෂත: කුර්යාත් සදා මංගලම්
කේතුර් ජෛමිනි ගෝත‍්‍රජ: කුශ්සචිත් වායව්‍යා තේජෝත්ථිත: චිත‍්‍රාංග: ද්වජලං ජනෝභි මතුස: යෝදක්‍ෂිණාංශං මුඛ: බ‍්‍රහ්මා චෛව සචිත‍්‍ර චිත‍්‍ර සනිනප් පුන්‍යාධි දෙව: සදා සට්ත‍්‍රිස්ථ: ශුභ කෘච්ඡු ඛර්ඛරපති: කුර්යාත් සදා මංගලම්
යන්ත‍්‍ර මන්ත‍්‍ර ප‍්‍රාණ මන්ත‍්‍රය - 21 වර
ඕං යන්ත‍්‍ර ප‍්‍රාණ මන්ත‍්‍ර ප‍්‍රාණ ජීව ප‍්‍රාණ අජීව ප‍්‍රාණ ඉන්ද්‍ර ප‍්‍රාණ ප‍්‍රාණ ප‍්‍රාණ ජීව ජීව දිෂ්ඨි දිෂ්ඨී වර වර ඒස්වාහ:
x ඉෂ්ඨප‍්‍රවර මන්ත‍්‍රය - 21 වර නම් වඩාත් සුදුසුය නැතිනම් අඩුම තරමින් 7 වර
නමෝ සර්ව සූර්ය වාරුං සූර්යදේවී වාරුං නමෝ භජම් නමෝ චන්ද්‍ර වාරුං චන්ද්‍රදේවී වාරුං නමෝ භජම් නමෝ සර්ව වාරුං සර්ව දේවී වාරුං සර්වදේවී නමෝ භජම් නමෝ සර්ව යෝගංදානී වාරුං යෝගංදානී නමෝ භජම් නමෝ මස්තායලං කීර්තී මූලධාරී වරදේවී නමෝ භජම් නමෝ සන්දගනී පුෂ්පරූපී වරදේවී නමෝ භජම් නමෝ සර්ව සූනියම් තාපී කාම රූපී වරදේවී නමෝ භජම් ඕං නමෝ තුලා මණ්ඩලේස්වාහ: ඕං නමෝ ඉර රාජ මණ්ඩලේස්වාහ: ඕං නමෝ සඳ මණ්ඩලේස්වාහ: ඕ නමෝ සුර රාජ දේවතාවා වරදේව මණ්ඩලේස්වාහ: ඕං නමෝ අහස බැලී නම් අහස ගුගුරවන්නේය පොලොව බැලී නම් පොලොව ගුගුරවන්නේය දල කේ‍්‍රම යක්‍ෂනීගේ ආනුභාවයෙන් පට්ටපුලේස්වාහ: ඕං කනේරිජාලේ සින්ධූරං නමෝ භජම් ඕං නමෝ එදා තථාගතයන් වහන්සේ වජ‍්‍රාසනේ වැදහිඳ දස මරුන් බිඳුවා ජය ගත් ආනුභාවයයි අදත් මම මේ සිහි කරන්නේ එයින් මේ සබෙන් (තමන් කරන කාර්යය මෙතැනට යොදන්න) මට ජය ජය ඒස්වාහ:
x ජීවම් මන්ත‍්‍රය - 21 වර
ඕං හ‍්‍රීං ශ්වාය (උපන් නැකත) නක්‍ෂත‍්‍ර (උපන් ලග්නය) රාශ්‍ය ජාතස්‍ය (ආතුරයාගේ නම) නාම දේහස්‍ය වාත පිත්ත ශ්ලේශ්මාජ්වරාදී සර්වාගගත සමස්ථ රෝග දෝෂාන් හර හර නාසය නාසය ජීව දේහං රක්‍ෂ්‍ය රක්‍ෂ්‍ය සර්ව මංගලම් කුරු කුරුස්වාහ:
x පලිප්පු මන්ත‍්‍රය - 21 වර
ඕං නමෝ සුරවර නාරායනේ ගිණි සැර ඉඩත්තුං ශර ගුරුළු මන්ත‍්‍ර කාලී පලිප්පු ජීවප‍්‍රාණ වර වර සිටිං සිටිං අං ආං ඉං ඊං උං ඌං එං ඒං ඔං ඕං ඖ අං අ: ප‍්‍රාණ වර වර පලිප්ප දේවී සර්ව සිද්ධී ප‍්‍රාණ වර වර නම:
x සිද්ධි මන්ත‍්‍රය - 21 වර
ඕං හ‍්‍රීං ගෞරාඩියානේ සිද්ධී පත‍්‍රකාලියානේ සිද්ධී චාමුණ්ඩි කාලියානේ සිද්ධී මන්ත‍්‍රදේවී ඉෂ්ඨ සිද්ධී දස මෝහිනී විෂ්ණු සිද්ධී ජලධාරී යක්‍ෂ සිද්ධී අංකාර කාලියානේ ශ‍්‍රීං සිද්ධී මංශ කාලී සිද්ධී සිද්ධී ජය ජය හර හර සුරම්පි අම්මා සිද්ධී සිද්ධී ඒස්වාහ:
x පුඨ මන්ත‍්‍රය-- (වසන) - 21 වර
ඕං හ‍්‍රාං හ‍්‍රීං සර්ව යන්ත‍්‍ර මන්ත‍්‍රස්පුඨං කුරු කුරු සර්ව සිද්ධිකරාය සිද්ධි: සාධ්‍යං ස්පුඨං කුරු කුරුස්වාහ: (අරින) - 21 වර ඕං නමෝ ශිව ශිව ගණපතියේ සර්ව යන්ත‍්‍ර මන්ත‍්‍රස්පුඨං කුරු කුරුස්වාහ:

Labels:
Manthara,
Rituals and Practices,
Wisdom for All
Monday, October 10, 2011
මිණිකිරුළ රජ මහ විහාරය
Kemagoda, Maligathenna, Minikirula Raja Maha Viharaya
Ancient King who has hold Gem crown called as "Mini Kirula" there is a legend that was the tunnel to blow hole
You can reach to this place from the Dikwella Tangalla Road (Mahawela Para) either Niwella road.
it can be nice sea view from this mountain
View Minikirula Raja Maha Viharaya in a larger map

Subscribe to:
Posts (Atom)
Popular Posts
-
රතනමාලා සහ රතන යන්ත්‍රය සමග රතන සූත්‍ර ආරක්ෂා බන්ධනය එතෙන සච්ච වජ්ජෙන දුක්ඛා වූපසමෙන්තු මෙ (තෙ) එතෙන සච්ච වජ්ජෙන භයා වූපසමෙන්තු මෙ (...
-
හය,අට සහ දොළහ යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු භාවයන් වශයෙනි. එසේ අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය...
-
සංක්ෂේපය (Abstract) ජ්‍යොතිෂ පලාඵල කථනයේදී මතු වන ප්‍රධාන ගැටලුවක් වන්නේ මූලික කාල පරිච්ඡේද පද්ධතිය වන දශාව (Dasha) සහ ග්‍රහයන්ගේ තත්කාලීන ග...
-
වෛදික ජ්‍යෝතිෂයට අයත් සියළු වර්ග චක්‍ර, ගණනය කිරීම්, සියළු ග්රහයින්ගේ ස්ඵුට ගණනය, භාවස්ඵුට, සුදර්ශන චක්‍ර ගණනය විවිධ දශා වර්ග ගණනය, තත්ක...
-
යම් නැකතක් සෑදීමේ දී සත්දින මරු සහ යෝගිනිය සිටින දිශාව මගහැර ඒ අනුව බැලිය යුතු සුභ දිශාව තීරණය කිරීමේ දී චන්ද්‍රයා සිටින දිශාව සුභ දිශාව වශ...
-
දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න කමෙන්ට් එකක්.
-
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක්‍රියාත්මක වෛදික ජ...
-
© M. M. Rohana Wasantha