Monday, October 10, 2011

මිණිකිරුළ රජ මහ විහාරය

Kemagoda, Maligathenna, Minikirula Raja Maha Viharaya

Ancient King who has hold Gem crown called as "Mini Kirula" there is a legend that was the tunnel to blow hole

You can reach to this place from the Dikwella Tangalla Road (Mahawela Para) either Niwella road.
it can be nice sea view from this mountain

View Minikirula Raja Maha Viharaya in a larger map

© M. M. Rohana Wasantha

Friday, October 7, 2011

ත්‍රෛමාසික පලාඵල විස්තරය


වැඩි විස්තර ... කියවන්න ...

© M. M. Rohana Wasantha

ශනි මාරු වේ අපි අමාරු වේ : සෙනසුරු මාරුව ගැන ඉදිරි දැක්මක් ...

මෙතෙක් කලක් කන්‍යා රාශි ගතව හැසිරුන සෙනසුරු ග‍්‍රහයා 2011 නොවැම්බර් මස 15 වන දින උදෑසන 08: 44: 15 වන තත්පරයට නැගෙනහිර දේශාංශ 79 කලා 50 සහ උතුරු අක්‍ෂාංශ 06 කලා 55 භූමි කලාපයේ වාසය කරන ඔබට විශ්ව ග‍්‍රහ සිතියමේ තුලා රාශියට පිවිසෙන බව දැකිය හැකිය.




එම වේලාවට ධනු රාශියේ අංශක 05 කලා 17 විකලා 31.26ක් නැගෙනහිර ක්‍ෂිතිජ රේඛාවේ පිහිටන බව දැකගත හැකිය. එනම් සෙනසුරු මාරුවේ උදා ලග්නය වශයෙන් ධනු ලග්නය උදාව පවතින බව පෙන්වාදිය හැකිය. මෙම සෙනසුරු මාරුව ඒ ඒ ප‍්‍රදේශවලට සිදුවන වේලාව වෙනස් වන අතර කේන්දර සිංහලෙන් පාඨක ඔබට අප හඳුන්වා දුන් ජගන්නාත හෝරා මෘදුකාංගය ඇසුරු කර තම තමුන්ගේ උපන් ප‍්‍රදේශ හෝ තම තමුන් වාසය කරන ප‍්‍රදේශවලට සෙනසුරු මාරු සිදුවන වේලාව කල්තියා දැන ගැනීමට උත්සාහ ගන්නා ලෙස පාඨක ඔබෙන් ඉල්ලා සිටිමි.
වැඩි විස්තර ... කියවන්න ...

© M. M. Rohana Wasantha

Thursday, October 6, 2011

හත්වන පාඩම [ ජගන්නාත හෝරා : වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගය, අනුවාදය 7.51]

ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගයෙහි 7.51 අනුවාදය සමගින් හයවන පාඩමේ දී නවත්වන්නට යෙදුන ස්ථානයේ සිට හත්වන පාඩමට පිවිසෙමු. ඔබට මෙම පාඩමේ දී පළමුවෙන්ම රාශි දොළස පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි.

මෙහිදී අප ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගයෙහි 7.51 අනුවාදය ඇසුරු කර සාදාගන්නා කේන්ද්‍ර සටහනෙහි මූලික ලග්න ස්වභාවය අනුව ඒ ඒ  ලග්න රාශිවලින් උපන්නවුන්ගේ මූලික ස්වභාවය කවර ආකාරදැයි පෙන්වාදීම මෙම පාඩමෙහි අරමුණය.

වැඩි විස්තර ... කියවන්න ...

© M. M. Rohana Wasantha

Wednesday, October 5, 2011

දෙස් විදෙස්හි සිටින ඔබට අනගි ආයෝජන අවස්ථාවක් සඳහා ඉඩකඩ

ජාත්‍යන්තර ප‍්‍රමිතීන් යටතේ 
ත්‍රෛමාසිකව ජ්‍යෝතීර්විද්‍යා 
ශාස්ත‍්‍රීය වාර සංග‍්‍රහයක් ප‍්‍රකාශයට පත් කිරීම සඳහා
දෙස් විදෙස්හි සිටින ඔබට අනගි ආයෝජන අවස්ථාවක් සඳහා ඉඩකඩ විවෘත වන බව දන්වා සිටින අතර

ඒ සඳහා සියළු විමසීම්

+94-72-3430028 දුරකතන අංකයෙන් රෝහණ අමතන්න.

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්