Tuesday, August 30, 2011

ධන ලක්‍ෂ්මී...





ඕම් ශුක්ලාම්භරම් ධරම් විෂණුම් 
ෂෂී වර්ණම් චතුර්භුජම්
ප‍්‍රසන්නම් වදනම් ධ්‍යායේත් 

සර්ව විග්නෝප ශාන්තයේත්
අගඥානම් පද්මාකාරම් 

ගජනානම් මහාර්නිෂම් 
අනේකදන්තම් භක්තානාම් 

ඒක දන්තම් උපස්මහේ 
චක‍්‍රතුණ්ඩ මහා කාය 

කෝටී සූර්ය සමප‍්‍රභා 
නිර්විග්නම් කුරු මේ දේව
සර්ව කාර්යේෂු සර්වදා




© M. M. Rohana Wasantha

Thursday, August 25, 2011

යමාතාරාජභානසලගා

 
The Picture link taken from http://www.sudhi.com
ඔබේ දුවට පුතාට නමක් තැබීමේ දී සුභ ඵල උදාකරන නමක් තබන්න. මෙහි රතු පාටින් දක්වා ඇති අක්‍ෂර පන්තීන් නිවැරදි හා යහපත් ඒවා වන අතර ලා නිල් පැහැයෙන් දක්වා ඇති අක්‍ෂර පන්තීන් අශුභ ඒවා ලෙසත් සලකා ඇත.  වැඩි විස්තර බලන්න


© M. M. Rohana Wasantha

Monday, August 22, 2011

Thursday, August 18, 2011

යෝගිනිය සහ මරු සිටින දිශාව ජගන්නාත හෝරාවෙන් බලාගන්න ...

ඔබ මෙතෙක් කලක් ලංකාවේ හෝ විදේශිය රටක ප‍්‍රකාශයට පත් කරන ලද පංචාඤ්ග ලිත් ඇසුරු කර ගනිමින් බොහෝ දෙනෙකුට නැකැත් සාදන්නට හෝ නැකැත් සාදා දෙන්නට හෝ නැකැත් සාදා ඊට අනුව කටයුතු කරන්නට ඇතිවාට සැකයක් නැත.

© M. M. Rohana Wasantha

මහා ගුරුළු උදා මණ්ඩලය හා ඉන්ද්‍රගුරුළු පෙරළුම් සූක්‍ෂම මණ්ඩලය

මහා ගුරුළු උදා මණ්ඩලය හා ඉන්ද්‍රගුරුළු පෙරළුම් සූක්‍ෂම මණ්ඩලය දක්වන වගුවක් පාඨක ඔබට ලබා දීමට අදහස් කළ අතර පහත සිටිනා ගුරුලාට කොටා එය බාගන්නග මෙම ගොණුව පීඩීඑෆ් ගොණුවක් විදියටයි තියෙන්නෙ. ඒ3 කොලේකට ප්‍රින්ට් කරගන්න පුළුවන් අයට වඩා පහසුවෙන් මෙය බලාගත හැකිය.


© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්