Thursday, August 25, 2011

යමාතාරාජභානසලගා

 
The Picture link taken from http://www.sudhi.com
ඔබේ දුවට පුතාට නමක් තැබීමේ දී සුභ ඵල උදාකරන නමක් තබන්න. මෙහි රතු පාටින් දක්වා ඇති අක්‍ෂර පන්තීන් නිවැරදි හා යහපත් ඒවා වන අතර ලා නිල් පැහැයෙන් දක්වා ඇති අක්‍ෂර පන්තීන් අශුභ ඒවා ලෙසත් සලකා ඇත.  වැඩි විස්තර බලන්න


© M. M. Rohana Wasantha

Monday, August 22, 2011

Thursday, August 18, 2011

යෝගිනිය සහ මරු සිටින දිශාව ජගන්නාත හෝරාවෙන් බලාගන්න ...

ඔබ මෙතෙක් කලක් ලංකාවේ හෝ විදේශිය රටක ප‍්‍රකාශයට පත් කරන ලද පංචාඤ්ග ලිත් ඇසුරු කර ගනිමින් බොහෝ දෙනෙකුට නැකැත් සාදන්නට හෝ නැකැත් සාදා දෙන්නට හෝ නැකැත් සාදා ඊට අනුව කටයුතු කරන්නට ඇතිවාට සැකයක් නැත.

© M. M. Rohana Wasantha

මහා ගුරුළු උදා මණ්ඩලය හා ඉන්ද්‍රගුරුළු පෙරළුම් සූක්‍ෂම මණ්ඩලය

මහා ගුරුළු උදා මණ්ඩලය හා ඉන්ද්‍රගුරුළු පෙරළුම් සූක්‍ෂම මණ්ඩලය දක්වන වගුවක් පාඨක ඔබට ලබා දීමට අදහස් කළ අතර පහත සිටිනා ගුරුලාට කොටා එය බාගන්නග මෙම ගොණුව පීඩීඑෆ් ගොණුවක් විදියටයි තියෙන්නෙ. ඒ3 කොලේකට ප්‍රින්ට් කරගන්න පුළුවන් අයට වඩා පහසුවෙන් මෙය බලාගත හැකිය.


© M. M. Rohana Wasantha

Tuesday, August 16, 2011

හිං ... හතර ... යම සහ ගුරුළු පිමි ඇතුළු නාමක්‍ෂර මාලා යෙදුම් විධීන් ...

යමහින වායුහින සත්දින අළුයම ට
පැන පැන දෙනැකතට සකගල් මත පේව සි ට
පැන පැන අට කොණට තුන්යම යුදය කො ට
දෙපසින් අවර බටුයේ අට සමය සි ට

 © M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්