Thursday, October 14, 2010

විය නොහැක්ක : විද්‍යාවේ සීමාවන් සහ සීමාවේ විද්‍යාව

ඔබට කියවන්නට හොඳ කෘතියක් ...

1998 ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස් හි ප‍්‍රකාශයට පත් කරන ලද කෘතියක්

විය නොහැක්ක : විද්‍යාවේ සීමාවන් සහ සීමාවේ විද්‍යාවජෝන් ඩී බරෝ
සසෙක්ස් විශ්ව විද්‍යාලයේ තාරකා මධ්‍යස්ථානය

Impossibility
The Limits of Science and
the Science of Limits
JOHN D. BARROW
Astronomy Centre
University of Sussex



බාගන්න ලින්ක් එක මෙන්න...
Click to open:

Google Docs makes it easy to create, store and share online documents, spreadsheets and presentations.
Logo for Google Docs

Wednesday, October 13, 2010

දිව්‍යමය අඳුන


මල් බුලත් හා කැවිලි 7 පළතුරු 7 තටුවේ තබා 108ක් දිෂ්ඨි කර 21 වරක් ශ‍්‍රී රාම දිෂ්ඨියෙන් ජීවම් කරන්න.

මන්ත‍්‍රය

 ඕම් ආතාල දිෂ්ඨී පාතාල දිෂ්ඨී කන්දකුමාර දිෂ්ඨී අංජන දේවී ශ‍්‍රියාකාන්තා වටුකපිල්ලි දේවී අහෝ අඳුන් සඳුන් දිව්‍ය දිෂ්ඨී අංජන දේවී දිෂ්ඨී ආකාශ භූමි පාතාල දිෂ්ඨී දිව්‍ය රාජ අඳුන් සහිත බල දේවතා දිෂ්ඨී චන්ද්‍ර සෞම්‍ය රැුස් මාලාවෙන් අඩංගු දිෂ්ඨී හනුමා දිෂ්ඨී නාග භහිරව ආකාශ බහිරව භූමි බහිරව අංජනම් දේවී හනුමා දිෂ්ඨී දිෂ්ඨී ඒස්වාහ:

Monday, September 27, 2010

ව්‍යාපෘති ක‍්‍රමවේදය In Search of Real Ravana

Title of the Project 
රාවණා

Aim of the Project 
රාවණා

Vision of the Project
රාවණා සහ සම්බන්ධිත විෂය ධාරාවන් හෙළි කර ගැනීම

Mission of the Projectරාවණා පිළිබඳව දැනට (අප සතු) (All what we have) පවතින දත්ත ඇසුරෙන් විෂය ධාරාවන් වර්ගීකරණය කොට ඒ පිළිබඳ විෂය දැණුම ඒකරාශීකරණය කිරීම

Value of the Project යථෝක්ත විෂය ධාරාවන් හෙළිකරගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ලාංකීය මෙන්ම, අන්තර්ජාතික වශයෙන් කතිකාවක් ඇති කිරීම ප‍්‍රධාන වශයෙන් මෙහිලා පෙන්වා දෙනු කැමැත්තෙමු. එසේම...

වැඩි විස්තර බලන්න මෙතනට යන්න...
http://sakvithiravana.blogspot.com/

Monday, September 13, 2010

පර්යේෂණයේ සුලමුල & ක‍්‍රමවේදය පිළිබඳ වගතුග | Details of the Research and Methodology

සක්විති රාවණයන් පිළිබඳ අප සිදුකරන්නට බලාපොරොත්තු වන පර්යේෂණයේ සුලමුල හා එය සිදුකරන්නට බලාපොරොත්තු වන ක‍්‍රමවේදය පිළිබඳ වගතුග ලඟදීම බලාපොරොත්තු වන්න... ඒ පිළිබඳ ඔබගේ අදහස් උදහස් ගල්මුල් බෙලිකැපිලි මල් පියළි හැකි පමණින් සිංහළෙන් හෝ ඉංග‍්‍රීසියෙන් ඉදිරිපත් කරන්න.
මෙන්න ලින්ක් එක...
http://sakvithiravana.blogspot.com/2010/09/deatails-of-research-and-methodology.html

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්