Monday, September 27, 2010

ව්‍යාපෘති ක‍්‍රමවේදය In Search of Real Ravana

Title of the Project 
රාවණා

Aim of the Project 
රාවණා

Vision of the Project
රාවණා සහ සම්බන්ධිත විෂය ධාරාවන් හෙළි කර ගැනීම

Mission of the Projectරාවණා පිළිබඳව දැනට (අප සතු) (All what we have) පවතින දත්ත ඇසුරෙන් විෂය ධාරාවන් වර්ගීකරණය කොට ඒ පිළිබඳ විෂය දැණුම ඒකරාශීකරණය කිරීම

Value of the Project යථෝක්ත විෂය ධාරාවන් හෙළිකරගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ලාංකීය මෙන්ම, අන්තර්ජාතික වශයෙන් කතිකාවක් ඇති කිරීම ප‍්‍රධාන වශයෙන් මෙහිලා පෙන්වා දෙනු කැමැත්තෙමු. එසේම...

වැඩි විස්තර බලන්න මෙතනට යන්න...
http://sakvithiravana.blogspot.com/

Monday, September 13, 2010

පර්යේෂණයේ සුලමුල & ක‍්‍රමවේදය පිළිබඳ වගතුග | Details of the Research and Methodology

සක්විති රාවණයන් පිළිබඳ අප සිදුකරන්නට බලාපොරොත්තු වන පර්යේෂණයේ සුලමුල හා එය සිදුකරන්නට බලාපොරොත්තු වන ක‍්‍රමවේදය පිළිබඳ වගතුග ලඟදීම බලාපොරොත්තු වන්න... ඒ පිළිබඳ ඔබගේ අදහස් උදහස් ගල්මුල් බෙලිකැපිලි මල් පියළි හැකි පමණින් සිංහළෙන් හෝ ඉංග‍්‍රීසියෙන් ඉදිරිපත් කරන්න.
මෙන්න ලින්ක් එක...
http://sakvithiravana.blogspot.com/2010/09/deatails-of-research-and-methodology.html

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්