Saturday, April 13, 2019

2019 නව අවුරුදු උදාව ... කුඩාවැල්ලට Jagannatha Hora 8.0 ට අනුව


Ayanamsha ය සත්‍ය ලහිරි / චිත්‍රපක්‍ෂ ක්‍රමයට ගණනය කිරීමේ දී ජගන්නාථ හෝරා 8.0ට අනුව
Thue Lahiri / Chitrapaksha (Spica in the middle of Chitra always)
 

සූර්යා රේවතී නැකතේ සිව්වන පාදයේ මීන රාශියේ අංශක 29 කලා 59 විකලා 60.00 දී ලංකා සම්මත ඔරලෝසු වේලාව කුඩාවැල්ලට 13.37.15
 

සූර්යා අස්විද නැකතේ පළමුවන පාදයේ මේෂ රාශියේ අංශක 0 කලා 0 විකලා 0.04 දී ලංකා සම්මත ඔරලෝසු වේලාව කුඩාවැල්ලට 13.37.16 කි
 

මේ අනුව කුඩාවැල්ලට නව අවුරුදු උදාව 13.36.16ට උදාවන බව කිව හැකිය.

අවුරුදු චාරිත්‍ර යනු සූර්ය සංක්‍රාන්තිය නිසා මිනිසාට ඇති වන දොස් දුරලීම සඳහා කෙරෙන ශාන්තිකර්මයන් වන අතර ඒ සියළු ශාන්ති කර්මයන් ඉෂ්ඨ දේවතානුස්මරණයෙහි යෙදී සිදු කිරීමට අනුදැන වදාරා ඇති අතර ඔබගේ ඉෂ්ඨ දේවතාවුන් කවරෙක්දැයි ඔබ දන්නේ ද ? නොඑසේ නම් ඉෂ්ඨ දේවතාවුන් හඳනුගන්නේ කෙසේද? ඒ ඉෂ්ඨ දේවතාවුන්ට නමස්කාර කිරීමට අදාළ මන්ත්‍ර විධි කවරේ ද? මේවා දැනගන්න

සූර්ය සංක්‍රාන්තිය ඔබට වෙනස් කළ නොහැක. නමුත් එහි දී ඇතිවන දොස් දුරලීමට ඉෂ්ඨ දේවතාවුන්ගේ හැකියාව හා නිවේදකත්වය කවරේදැයි ඔබ දැන සිටියේ ද?

අවුරුදු නැකැත් කමිටුවේ නැකැත් ගැන කිසිවක් නොකියමි. ඒවා අභිමතය පරිදි ගන්නා ලෙසත් අවශ්‍ය නම් අප ඇමතිය හැකි බවත් පෙන්වා දෙමි.
 

© M. M. Rohana Wasantha 0714161082

Saturday, January 26, 2019

Amrita Manthra - අමෘත මන්ත්‍රය


“26”

ESHWARA UVACHA

Shree-rama ram rameti rame raame mano-rame |

Saha-sranaama tattulyam raama-naama varaa-nane ||
“27”

Raama-naama varaa-nana om nama iti

(The above 2 lines read 2 times)
 

© M. M. Rohana Wasantha

Friday, November 9, 2018

Jagannath Hora 8.0 Vedic Astrological Software
















Jagannath Hora 8.0 Vedic Astrological Software / Practical Workshop at Vidyaloka Piriwena Galle, Sri Lanka on November 20th 9.00 am to 4.00pm
 © M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්