Thursday, November 4, 2010

ඉංග‍්‍රීසි ජ්‍යෝතිෂ පාඩම් එම්පී 3 ෆෝර්මැට් එකෙන්

ඉංග‍්‍රීසි ජ්‍යෝතිෂ පාඩම් එම්පී 3 ෆෝර්මැට් එකෙන් බාගන්න පුළුවන් මෙතනට ගියෝත්
© M. M. Rohana Wasantha

ජගන්නාත් ජ්‍යෝතිෂ මෘදුකාංගයෙන් වැඩ කරන විට අවශ්‍ය කරන වෙනත් දෑ

ජගන්නාත් ජ්‍යෝතිෂ මෘදුකාංගයෙන් වැඩ කරන විට අවශ්‍ය කරන වෙනත් දෑ, නැතිනම් එහිදී භාවිත කළ යුතු වෙනත් සම්පත් ඇති තැනකට පාර මෙකයි. ඔබට එහි ඇති සම්පත් භාවිත කළ හැක්කේ ඉංග‍්‍රීසි භාෂා ඥානය
ඇති නම් පමණක් බව කරුණාවෙන් සළකන්න.

Jyotish Writings of P.V.R. Narasimha Rao



      Vedic Astrology: An Integrated Approach (textbook published in 2000)   NEW
      Impact of Transit Conjunctions on Natal Points: A Research   NEW
      Transits and Vimsottari Dasa Progression: A Specific Correlation   NEW
      Padamsas and Tranits: A Research Finding   NEW
      Transit of Nakshatra Dasa Lord: A Specific Principle
      Stationary Planets in Transit (A Research)
      Parasara's Atma Karaka Kendradi Graha Dasa
      Parasara's Kala and Chakra Dasas
      Parasara's Sthira Dasa
      Parasara's Drigdasa
      Parasara's Chara Karakas




© M. M. Rohana Wasantha 0714161082/0755315682

බාගන්න ලින්ක් එක නැවතත් / ජගන්නාත හෝරා 7.4 ජ්‍යොතිෂ මෘදුකාංගය

සොෆ්ට්වෙයාර් එක බාගන්න ලින්ක් එක කළින් මම ලියපු පෝස්ට් එකට ගියා නම් සිම්පල්. එන්න ඒ පෝස්ට් එකට. එතනට ගිහින් ඒක බාගත්තෙ නැති අය බාගන්න. මෙන්න ඒ පෝස්ට් එකට පාර
Wednesday, August 25, 2010 දින ලියූ පෝස්ට් එක 'ජගන්නාත හෝරා 7.4 ජ්‍යොතිෂ මෘදුකාංගය'
© M. M. Rohana Wasantha 0714161082/0755315682

Wednesday, November 3, 2010

ජගන්නාත් හෝරා ජ්‍යෝතිෂ මෘදුකාංගය භාවිතා කොට කේන්ද්‍රයක් සෑදීම

පළමු පාඩම
ඔබ අප විසින් පෙන්වා දුන් අන්තර්ජාල ලිපිනයෙන් බාගත කරන ලද මෘදුකාංගය මේ වන විටත් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ගෙන ඇතැයි සිතමු. අප මෙම පාඩම් මාලාව තුළින් එම මෘදුකාංගය භාවිත කොට කේන්ද්‍රයක් සාදා ගන්නා ආකාරය ඔබට කියා දීමට අදහස් කරමු.

ප‍්‍රථමයෙන්ම ඔබගේ පරිගණකයේ ආරම්භක මෙනුවෙන් ව්‍යාපෘති යටතේ දක්වා ඇති ජගන්නාත් හෝරා මෘදුකාංගය තෝරා ඒ මත වරක් කොටන්න.
From JH 7.4
අනතුරු පහත දැක්වෙන තිරය ඔබගේ පරිගණකය මත දිස්වෙයි.

From JH 7.4

මෙවන විට ඔබ පළමුව කළ යුත්තේ ඔබගේ භාෂාව තෝරාගැනීමයි. ඒ සඳහා පඑත රූප සටහනෙහි දැක්වෙන පරිදි ප්‍රෙෆරන්ස් මෙනුවේ රිලේටඞ් ඩිස්ප්ලේ යටතේ ඇති චාර්ට් ස්ටයිල් ඇන්ඞ් ලැන්ග්වේජ් යන්න තෝරාගන්න.

From JH 7.4

කේන්ද්‍ර සටහනෙහි ග‍්‍රහයින්ගේ නම් පෙන්විය යුතු භාෂාව පළමුවෙන්ම තෝරා ගන්න එය ඉංග‍්‍රීසි භාෂාව තෝරාගන්න.
කේන්ද්‍ර සටහන උතුරු ඉන්දියානු දියමන්ති හැඩයේ ආකාරය තෝරාගන්න.

From JH 7.4
ග‍්‍රහයින්ගේ නම් සංස්කෘත භාෂාවෙන් පෙන්වන ලෙස දක්වන්න.
From JH 7.4
රාශි දක්වන අවස්ථාවේ දී ද සංස්කෘත භාෂාව තෝරන්න. එවිට ඔබට හුරු පුරුදු සූර්ය, චන්ද්‍ර, මංගල, බුධ, ගුරු ආදී ග‍්‍රහ නාමත් මේෂ, වෘෂභ, මිථුන ආදී රාශි නාමත් නිසි ආකාරයට දිස්වෙයි.



අනතුරුව ඔබ කළ යුත්තේ කේන්ද‍්‍රය සාදා ගැනීමට අවශ්‍ය පියවර සළකා බැලීමයි' මෙහිදී පහත දැක්වෙන තිර සටහන් පෙළ ඔබට ඊට මග පෙන්වයි' 


From JH 7.4
එහි fâටා යනුවෙන් ඔරලෝසු මුහුණතක් ඇති බොත්තමක් දෙවන තීරුවෙහි දැක්වෙයි' එය මතට ඔබේ මවුසය ගෙන ගිය විට එඩිට් බර්ත් ඬේටා යනුවෙන් ටිප් එකක් දිස්වේවි' එය මත එබීමෙන් පහත තිරය ලබා ගත හැකිය'

From JH 7.4
© M. M. Rohana Wasantha

පාඨක අදහස් විමසීම!

අපගේ බ්ලොග් අඩවිය පිළිබඳ පාඨක ඔබගේ අදහස් දැනගැනීමේ කෙටි සමීක්‍ෂණයක් පැවැත්වීමට අදහස් කරන අතර ඔබගේ වටිනා කාලයෙන් බිඳක් ඊට යොමු කර අපගේ ගමනට දිරියක් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.


පාඨක අදහස් විමසීම!

© M. M. Rohana Wasantha/0714161082

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්