ඉංග්‍රීසි ජ්‍යෝතිෂ පාඩම් එම්පී 3 ෆෝර්මැට් එකෙන් බාගන්න පුළුවන් මෙතනට ගියෝත්
© M. M. Rohana Wasantha
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Thursday, November 4, 2010
ඉංග්‍රීසි ජ්‍යෝතිෂ පාඩම් එම්පී 3 ෆෝර්මැට් එකෙන්
Labels:
Jagannatha Hora,
Wisdom for All,
සිංහල ලිපි
ජගන්නාත් ජ්‍යෝතිෂ මෘදුකාංගයෙන් වැඩ කරන විට අවශ්‍ය කරන වෙනත් දෑ
ජගන්නාත් ජ්‍යෝතිෂ මෘදුකාංගයෙන් වැඩ කරන විට අවශ්‍ය කරන වෙනත් දෑ, නැතිනම් එහිදී භාවිත කළ යුතු වෙනත් සම්පත් ඇති තැනකට පාර මෙකයි. ඔබට එහි ඇති සම්පත් භාවිත කළ හැක්කේ ඉංග්‍රීසි භාෂා ඥානය
ඇති නම් පමණක් බව කරුණාවෙන් සළකන්න.
Vedic Astrology: An Integrated Approach (textbook published in 2000) NEW
Impact of Transit Conjunctions on Natal Points: A Research NEW
Transits and Vimsottari Dasa Progression: A Specific Correlation NEW
Padamsas and Tranits: A Research Finding NEW
Transit of Nakshatra Dasa Lord: A Specific Principle
Stationary Planets in Transit (A Research)
Parasara's Atma Karaka Kendradi Graha Dasa
Parasara's Kala and Chakra Dasas
Parasara's Sthira Dasa
Parasara's Drigdasa
Parasara's Chara Karakas
© M. M. Rohana Wasantha 0714161082/0755315682
ඇති නම් පමණක් බව කරුණාවෙන් සළකන්න.
Jyotish Writings of P.V.R. Narasimha Rao
Vedic Astrology: An Integrated Approach (textbook published in 2000) NEW
Impact of Transit Conjunctions on Natal Points: A Research NEW
Transits and Vimsottari Dasa Progression: A Specific Correlation NEW
Padamsas and Tranits: A Research Finding NEW
Transit of Nakshatra Dasa Lord: A Specific Principle
Stationary Planets in Transit (A Research)
Parasara's Atma Karaka Kendradi Graha Dasa
Parasara's Kala and Chakra Dasas
Parasara's Sthira Dasa
Parasara's Drigdasa
Parasara's Chara Karakas
© M. M. Rohana Wasantha 0714161082/0755315682
බාගන්න ලින්ක් එක නැවතත් / ජගන්නාත හෝරා 7.4 ජ්‍යොතිෂ මෘදුකාංගය
සොෆ්ට්වෙයාර් එක බාගන්න ලින්ක් එක කළින් මම ලියපු පෝස්ට් එකට ගියා නම් සිම්පල්. එන්න ඒ පෝස්ට් එකට. එතනට ගිහින් ඒක බාගත්තෙ නැති අය බාගන්න. මෙන්න ඒ පෝස්ට් එකට පාර
Wednesday, August 25, 2010 දින ලියූ පෝස්ට් එක 'ජගන්නාත හෝරා 7.4 ජ්‍යොතිෂ මෘදුකාංගය'
© M. M. Rohana Wasantha 0714161082/0755315682
Wednesday, August 25, 2010 දින ලියූ පෝස්ට් එක 'ජගන්නාත හෝරා 7.4 ජ්‍යොතිෂ මෘදුකාංගය'
© M. M. Rohana Wasantha 0714161082/0755315682
Labels:
Jagannatha Hora,
Wisdom for All,
සිංහල ලිපි
Wednesday, November 3, 2010
ජගන්නාත් හෝරා ජ්‍යෝතිෂ මෘදුකාංගය භාවිතා කොට කේන්ද්‍රයක් සෑදීම
පළමු පාඩම
ඔබ අප විසින් පෙන්වා දුන් අන්තර්ජාල ලිපිනයෙන් බාගත කරන ලද මෘදුකාංගය මේ වන විටත් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ගෙන ඇතැයි සිතමු. අප මෙම පාඩම් මාලාව තුළින් එම මෘදුකාංගය භාවිත කොට කේන්ද්‍රයක් සාදා ගන්නා ආකාරය ඔබට කියා දීමට අදහස් කරමු.
ප්‍රථමයෙන්ම ඔබගේ පරිගණකයේ ආරම්භක මෙනුවෙන් ව්‍යාපෘති යටතේ දක්වා ඇති ජගන්නාත් හෝරා මෘදුකාංගය තෝරා ඒ මත වරක් කොටන්න.
අනතුරු පහත දැක්වෙන තිරය ඔබගේ පරිගණකය මත දිස්වෙයි.
ඔබ අප විසින් පෙන්වා දුන් අන්තර්ජාල ලිපිනයෙන් බාගත කරන ලද මෘදුකාංගය මේ වන විටත් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ගෙන ඇතැයි සිතමු. අප මෙම පාඩම් මාලාව තුළින් එම මෘදුකාංගය භාවිත කොට කේන්ද්‍රයක් සාදා ගන්නා ආකාරය ඔබට කියා දීමට අදහස් කරමු.
ප්‍රථමයෙන්ම ඔබගේ පරිගණකයේ ආරම්භක මෙනුවෙන් ව්‍යාපෘති යටතේ දක්වා ඇති ජගන්නාත් හෝරා මෘදුකාංගය තෝරා ඒ මත වරක් කොටන්න.
![]() |
| From JH 7.4 |
![]() |
| From JH 7.4 |
මෙවන විට ඔබ පළමුව කළ යුත්තේ ඔබගේ භාෂාව තෝරාගැනීමයි. ඒ සඳහා පඑත රූප සටහනෙහි දැක්වෙන පරිදි ප්‍රෙෆරන්ස් මෙනුවේ රිලේටඞ් ඩිස්ප්ලේ යටතේ ඇති චාර්ට් ස්ටයිල් ඇන්ඞ් ලැන්ග්වේජ් යන්න තෝරාගන්න.
කේන්ද්‍ර සටහනෙහි ග්රහයින්ගේ නම් පෙන්විය යුතු භාෂාව පළමුවෙන්ම තෝරා ගන්න එය ඉංග්‍රීසි භාෂාව තෝරාගන්න.
![]() |
| From JH 7.4 |
කේන්ද්‍ර සටහනෙහි ග්රහයින්ගේ නම් පෙන්විය යුතු භාෂාව පළමුවෙන්ම තෝරා ගන්න එය ඉංග්‍රීසි භාෂාව තෝරාගන්න.
කේන්ද්‍ර සටහන උතුරු ඉන්දියානු දියමන්ති හැඩයේ ආකාරය තෝරාගන්න.
![]() |
| From JH 7.4 |
From JH 7.4
රාශි දක්වන අවස්ථාවේ දී ද සංස්කෘත භාෂාව තෝරන්න. එවිට ඔබට හුරු පුරුදු සූර්ය, චන්ද්‍ර, මංගල, බුධ, ගුරු ආදී ග්‍රහ නාමත් මේෂ, වෘෂභ, මිථුන ආදී රාශි නාමත් නිසි ආකාරයට දිස්වෙයි.
අනතුරුව ඔබ කළ යුත්තේ කේන්ද්‍රය සාදා ගැනීමට අවශ්‍ය පියවර සළකා බැලීමයි' මෙහිදී පහත දැක්වෙන තිර සටහන් පෙළ ඔබට ඊට මග පෙන්වයි'
රාශි දක්වන අවස්ථාවේ දී ද සංස්කෘත භාෂාව තෝරන්න. එවිට ඔබට හුරු පුරුදු සූර්ය, චන්ද්‍ර, මංගල, බුධ, ගුරු ආදී ග්‍රහ නාමත් මේෂ, වෘෂභ, මිථුන ආදී රාශි නාමත් නිසි ආකාරයට දිස්වෙයි.
Labels:
Jagannatha Hora,
Wisdom for All,
සිංහල ලිපි
පාඨක අදහස් විමසීම!
අපගේ බ්ලොග් අඩවිය පිළිබඳ පාඨක ඔබගේ අදහස් දැනගැනීමේ කෙටි සමීක්ෂණයක් පැවැත්වීමට අදහස් කරන අතර ඔබගේ වටිනා කාලයෙන් බිඳක් ඊට යොමු කර අපගේ ගමනට දිරියක් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
පාඨක අදහස් විමසීම!
© M. M. Rohana Wasantha/0714161082
පාඨක අදහස් විමසීම!
© M. M. Rohana Wasantha/0714161082
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
සංක්‍රාන්ති තොරතුරු සහ ග්රහණෝත්පාත තොරතුරු සඳහා මෙම දෙවන පින්තූරය මත ක්ලික් කරන්න. © M. M. Rohana Wasantha
-
වසර 30කට පසුව 2009 වසරේ සැප්සැම්බර් 09 වන දින කොළඹ වේලාවෙන් රාත්‍රී 10.35ට සිදුවන සෙනසුරු ග්‍රහයාගේ බුධ හිමි කන්‍යා රාශියට පිවිසීම මේෂාදී ලග...
-
Reference : http://www.youtube.com/embed/btrI3X2HwkA නෛක ශ්‍රීන් විරාජමාන ශ්‍රී ලංකාවේ ඉතිහාස ගත දශ හිස් ඇති රාවණා රජු විසින් වි...
-
විවාහය නැමති සංස්කෘතික බැඳීමෙන් සමාජය තුළ ඇති වූ සමාජයීය ඒකකයක් වශයෙන් පවුල නැමති සමාජ සංස්ථාව පෙන්වාදිය හැකිය. එම සමාජ සංස්ථාව ගැටළුවකින් ...
-
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක්‍රියාත්මක වෛදික ජ...
-
පූජා කිරීමේ ප්‍රධාන පරමාර්ථය දේව ආකර්ෂණය සහ පවිත්‍රතාවය: වෛදික සම්ප්‍රදායට අනුව පූන නූල (Upavita / Yajnopavita) යනු උසස් ආත්මික පවිත්...
-
මෙම පහත දැක්වෙන චක්රයන් ආධාරයෙන් ඔබට ඔබේ උපන් වේලාවට අනුව කවර ලග්නයක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවෙන් මතුවෙමින් පැවතියේද කියා දැන ගත හැකිය. ...
-
Jagannatha Hora Vedic Astrology Software Version 7.51 Release of Version 7.51: February 21, 2011 ( List of improvements ) Purpose : Var...
-
නවරත්න මුදුවක් පැළඳීමට අප බොහෝ දෙනෙකු කැමති නමුත් මෙය සෑම කෙනෙකුටම එක සේ පැළඳීම හෝ දරා සිටීමට හැකියාව ඇත්තේ නොවේ. මන්ද පංච මහා පුරුෂ යෝග වලි...
-
සත් මුහුදකට එපිට මහ මුහුද මැද කළු ගලෙන් යුත් දුපතක සෑදුන රන් විමනක රතු ගල් තලාවක උපන් කළු කුමරු විජිත නම් රුජුට දාව කර`ඩුමානා බිසවගේ...