KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
Sunday, August 23, 2020
සූර්යයාගේ පිහිටීම නොසලකා ගණනය කරනු ලබන වෙනත් උපග්රහයන්
Friday, August 21, 2020
ගණ දෙවිඳුන්ගේ ජන්ම දිනය
ගණිසුරු ජන්ම වාර හෙවත් ගණ
ගණිසුරු හෙවත් ගණ දෙවිඳුන්ගේ උපන් දිනය මෙම වර්ෂයේ (2020)
අගොස්තු මස 22 වන දිනයට යෙදී ඇත.
සිංහ රවියේ භද්‍රපාද චන්ද්‍ර මාසයේ යෙදෙන චතුර්ථි තිථිය යෙදුනු දිනෙක
ගණිසුරු හෙවත් බාල ගණේෂයන්
ගෞරි මාතාවගේ නිර්මාණයක් ලෙසින් ජන්ම ලාභය ලද්දේය.
ඔබත් ගණේෂ චතුර්ථි වෘත සමාදානයෙන් යුතුව හැකි නම්
උපවාසයක යෙදී ගණේෂ් චතුර්ථි පූජාවක් සිදු කරන්නේ නම්
ඔබට යෙදී ඇති සියළු කරදර බාධක කම්කටොළු මගහරවාගෙන
ගණ දෙවිඳුන්ගේ ආශීර්වාදය ලබාගත හැකි වන්නේය.
මෙම පූජාවේ දී ගණේෂ් ද්වා දස නාම ස්තෝත්ර හෝ ෂෝඩෂ නාමාවලී හෝ අෂ්ටෝත්තර ශත නාමාවලී හෝ සහස්ර නාමාවලී හෝ ගැයීමෙන්
වඩාත් ප්‍රශස්ථ ප්‍රතිඵල අත් කර ගත හැකි වන්නේය.
Sunday, August 16, 2020
කේන්දරයක සූර්ය මූලික උප ග්‍රහයින් පිහිටවීම
Labels:
Kendara Sinhalen,
M. M. Rohana Wasantha,
Theory of Astrology,
Vedic Astrology,
එම්. එම්. රෝහණ වසන්ත,
කේන්දර සිංහලෙන්,
කේන්දරය
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
පලාඵල කීමේ දී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු Ø විනායක නමස්කාරය Ø ඉෂ්ඨදේවතා, ධර්ම දේවතා, පාලන දේවතා, ගුරු දේව, සූර්ය, අග්නි...
-
ගණිසුරු ජන්ම වාර හෙවත් ගණ ගණිසුරු හෙවත් ගණ දෙවිඳුන්ගේ උපන් දිනය මෙම වර්ෂයේ (2020) අගොස්තු මස 22 වන දිනයට යෙදී ඇත. සිංහ රවියේ භද්‍රපාද චන්ද...
-
වෛදික ජ්‍යෝතිෂයට අයත් සියළු වර්ග චක්‍ර, ගණනය කිරීම්, සියළු ග්රහයින්ගේ ස්ඵුට ගණනය, භාවස්ඵුට, සුදර්ශන චක්‍ර ගණනය විවිධ දශා වර්ග ගණනය, තත්ක...
-
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් පාඨක ඔබ විමසා සිටි පොරොන්දම් පරීක්ෂාව පිළිබඳ ගැටළු තුනක්. Image Source : http://purasanda.blogspot.com/20...
-
හම්බන්තොට දිස්ත්‍රික් ජ්‍යෝතිර්වේදීන්ගේ සංගමයෙහි ගරු උපදේශක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය එම්. එම්. රෝහණ වසන්ත මහතා අභිනවය...
-
ජගන්නාත් හෝරා කළින් ගන්න බැරි උන අයට...උදව්වක් විදියට 7.4 සම්පූර්ණ පිහිටුවීම් ගොණුව (Jagannath Hora 7.4 full Installation zip file) ලබාදෙන්න...
-
මරණය වූ කලී විවිධ දාර්ශනිකයන් මෙන්ම, විවිධ වූ පුද්ගලයන් විසින් විවිධ වූ අර්ථ කථන පෙන්වා ඇති මෙලොව උපන් සෑම ජීවීයෙකුටම පොදු සනාථන ධර්මතාවක්...
-
http://frangipanipre-school.blogspot.com/2012/08/frangipani-pre-school-exhibition-2012_15.html https://www.facebook.com/media/set/?se...