KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
Thursday, October 25, 2018
Friday, October 19, 2018
2 nd Special Seminar on Jagannatha Hora 8.0 - ජගන්නාථ හෝරා 8.0 දෙවන විශේෂ සම්මන්ත්‍රණය
At the YMBA Hall, MATARA, SRI LANKA - මාතර YMBA ශාලාවේ දී 2018-11-06 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා මෙම වර්ෂයේ දීපවාලී උත්සව දිනයේ දී (Diwali symbolises the spiritual "victory of light over darkness, good over evil and knowledge over ignorance")
විශේෂ ගණදෙවි හා ලක්ෂ්මී
අෂ්ටෝත්තර ශත නාමාවලී පූජාවක් සමගින්
2 nd Special Seminar on Jagannatha Hora 8.0 - ජගන්නාථ හෝරා 8.0 දෙවන විශේෂ සම්මන්ත්‍රණය පැවැත්වෙන බව දන්වා සිටිමු.
© M. M. Rohana Wasantha
විශේෂ ගණදෙවි හා ලක්ෂ්මී
අෂ්ටෝත්තර ශත නාමාවලී පූජාවක් සමගින්
2 nd Special Seminar on Jagannatha Hora 8.0 - ජගන්නාථ හෝරා 8.0 දෙවන විශේෂ සම්මන්ත්‍රණය පැවැත්වෙන බව දන්වා සිටිමු.
© M. M. Rohana Wasantha
Saturday, October 13, 2018
Memories of Successfully Completed Special Seminar on Jagannatha Hora 8.0
අති සාර්ථකව නිම කළ Jagannatha Hora 8.0 විශේෂ සම්මන්ත්‍රණයේ සමරු සටහන් (Memories of Successfully Completed Special Seminar on Jagannatha Hora 8.0 at the Meemanagiri Temple in Sri Anagarika Dharmapala Town (Isadeen Town) on the date of 13-10-2018) මෙම සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීමට සහය දුන් P. V. R. Narasimha Raoමැතිඳුන්ට, Meemanagiri Viharaya, නායක ස්වාමින් වහන්සේට, Darmasiri Wickramasingheජ්යෝතිර්වේදියාණන්ට සහ ශිෂ්‍ය Upul Samsan, Sujeewa Liyanage,Darshana Tharanga Rupasinghe, ශාස්ත්රඥයින් සහ තිරය පිටුපසින් හිඳිමින් සහය වූ නම් සඳහන් කළ නොකළ හා ඊට සහභාගී වූ ඔබ සැමට හද පිරි ප්‍රණාමය - KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්
© M. M. Rohana Wasantha
© M. M. Rohana Wasantha
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
මෙම මාතෘකාව පිළිබඳ අපගේ අවධානය යොමුවීමට ප්‍රධාන හේතුවක් වූයේ නොබෝදා අප වෙත යොමු වූ එක් දුරකථන සංවාදයක ප්‍රධාන තේමාව මෙම මාතෘකාගත විෂය පථයේ...
-
කාජරගාම බාබාජී ආශ්රමයේ පැවති ස්කන්ධ සහස්‍රනාම පූජාවේ සමරු සටහන්... © M. M. Rohana Wasantha
-
ජගන්නාථහෝරා මෘදුකාංගයේ 7.66 සිට 8.0 දක්වා වෙනස්කම්: (1) පූර්ණ අනුවාදය වසර පරාසය (මීට පෙර - 5400 5400 දක්වා) 16600 කිරීමට - 12900 පුළ...
-
https://drive.google.com/file/d/1RxPS2cgSzRfqy8ogr6apr1mVRHNsg7ki/view?usp=drivesdk © M. M. Rohana Wasantha
-
සරජිත් පොඩ්ඩර් විසින් ගොණු කර දක්වා ඇති ප්‍රශ්න මාර්ග පොතෙහි දැක්වෙන භාවේශ පිළිබඳ විස්තරය. © Sarajith Poddar Cited by - M. M. Rohana W...
-
හම්බන්තොට දිස්ත්‍රික් ජ්‍යෝතිර්වේදීන්ගේ සංගමයෙහි ගරු උපදේශක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය එම්. එම්. රෝහණ වසන්ත මහතා අභිනවය...
-
Skanda Kumara Sahasra Namawali by M. M. Rohana Wasantha © M. M. Rohana Wasantha
-
Vedic Astrology Introduction (Sinhala) © M. M. Rohana Wasantha 0714161082
-
පලාඵල කීමේ දී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු Ø විනායක නමස්කාරය Ø ඉෂ්ඨදේවතා, ධර්ම දේවතා, පාලන දේවතා, ගුරු දේව, සූර්ය, අග්නි...