KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
Thursday, October 25, 2018
Friday, October 19, 2018
2 nd Special Seminar on Jagannatha Hora 8.0 - ජගන්නාථ හෝරා 8.0 දෙවන විශේෂ සම්මන්ත්‍රණය
At the YMBA Hall, MATARA, SRI LANKA - මාතර YMBA ශාලාවේ දී 2018-11-06 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා මෙම වර්ෂයේ දීපවාලී උත්සව දිනයේ දී (Diwali symbolises the spiritual "victory of light over darkness, good over evil and knowledge over ignorance")
විශේෂ ගණදෙවි හා ලක්ෂ්මී
අෂ්ටෝත්තර ශත නාමාවලී පූජාවක් සමගින්
2 nd Special Seminar on Jagannatha Hora 8.0 - ජගන්නාථ හෝරා 8.0 දෙවන විශේෂ සම්මන්ත්‍රණය පැවැත්වෙන බව දන්වා සිටිමු.
© M. M. Rohana Wasantha
විශේෂ ගණදෙවි හා ලක්ෂ්මී
අෂ්ටෝත්තර ශත නාමාවලී පූජාවක් සමගින්
2 nd Special Seminar on Jagannatha Hora 8.0 - ජගන්නාථ හෝරා 8.0 දෙවන විශේෂ සම්මන්ත්‍රණය පැවැත්වෙන බව දන්වා සිටිමු.
© M. M. Rohana Wasantha
Saturday, October 13, 2018
Memories of Successfully Completed Special Seminar on Jagannatha Hora 8.0
අති සාර්ථකව නිම කළ Jagannatha Hora 8.0 විශේෂ සම්මන්ත්‍රණයේ සමරු සටහන් (Memories of Successfully Completed Special Seminar on Jagannatha Hora 8.0 at the Meemanagiri Temple in Sri Anagarika Dharmapala Town (Isadeen Town) on the date of 13-10-2018) මෙම සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීමට සහය දුන් P. V. R. Narasimha Raoමැතිඳුන්ට, Meemanagiri Viharaya, නායක ස්වාමින් වහන්සේට, Darmasiri Wickramasingheජ්යෝතිර්වේදියාණන්ට සහ ශිෂ්‍ය Upul Samsan, Sujeewa Liyanage,Darshana Tharanga Rupasinghe, ශාස්ත්රඥයින් සහ තිරය පිටුපසින් හිඳිමින් සහය වූ නම් සඳහන් කළ නොකළ හා ඊට සහභාගී වූ ඔබ සැමට හද පිරි ප්‍රණාමය - KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්
© M. M. Rohana Wasantha
© M. M. Rohana Wasantha
Subscribe to:
Comments (Atom)
Popular Posts
-
1. මූලික න්‍යාය ස්ථාවරය මාතෘකාව Classical Śāstra Sanjay Rath P.V.R. Narasimha Rao Sudarśana Chakra නාමයෙන් සෘජු විධානයක් නැත; ...
-
මෙතෙක් කේන්දර සිංහලෙන් අඩවිය ඔස්සේ ඔබේ දැනුම වර්ධනය සඳහා මවිසින් ඔබට ලියන ලද ලිපි එකතුව මෙසේ ඉදිරිපත් කරමි . ලේඛනාගාරය § අධිමාස පතනය හා...
-
ලග්න පාදයෙන් 11 වැන්නේ ග්‍රහයකු හෝ ග්‍රහයෙක් විසින් ග්‍රහණය කර ගෙන සිටීමෙන් ධනය ප්රදානය කරයි. ග්‍රහයා ශුභ නම් ධනය ලැබෙන්නේ ප්රශ්නකාරී මාර්...
-
හම්බන්තොට දිස්ත්‍රික් ජ්‍යෝතිර්වේදීන්ගේ සංගමයෙහි ගරු උපදේශක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය එම්. එම්. රෝහණ වසන්ත මහතා අභිනවය...
-
සුභ මුහුර්ථයක් සෑදීමේ දී ප්‍රථමයෙන්ම ඒ කවර නම් වූ කරුණක් උදෙසා භාවිත කරන්නේ ද යන්න සළකා බැලිය යුතුය. මෙහි දී සලකා බැලෙන්නේ පඨවි, ආපෝ, තේජෝ...
-
ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගයෙහි 7.51 අනුවාදය ඔබගේ පරිගණකයෙහි මේවන විට ස්ථාපනය කර ගෙන එහි අතුරු මුහුණත් පිළිබඳ අවබෝධයකින් යුතුව...
-
අධිමාසය ගණනය කිරීමේ සරල නියමය: අධිමාසය (අධිකමාසය) යනු සෞර වර්ෂය (365 දින) සහ චන්ද්‍ර වර්ෂය (354 දින) අතර ඇති 11 දිනක අසමතුලිතතාවය නිසා අවු...
-
හිරු, සඳු, තාරකා, ග්‍රහලෝක, වල්ගා තරු, චන්ද්‍ර ග්‍රහණ, සූර්ය ග්‍රහණ, අව්ව, වැස්ස, අකුණු ගැසීම්, විදුලි කෙටීම්, හෙණ හ`ඩ පැතිරීම්, සුළඟ, ප...
-
දොළොස්වන භාවය ( Vyaya Bhava ) වෛදික ජ්‍යෝතිෂයේ භාව විග්රහයකින් අතිශය සංකීර්ණතම මනෝභාවික හා ආධ්‍යාත්මික තත්ත්වයන් නිරූපණය කරන ස්ථානයකි. එය න...

