KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Friday, March 27, 2015
ශ්‍රී නාරද ගණේෂ යන්ත්‍රය
Labels:
Kendara Sinhalen,
M. M. Rohana Wasantha,
Manthara,
Rituals and Practices,
Wisdom for All,
Yanthra
Thursday, March 26, 2015
ග්‍රහ අපල සඳහා ප්‍රායෝගික යාතුකර්ම මිණුම් දඩු
ජගන්නාථ හෝරා 7.66 වෛදික ජ්‍යෝතිර්විද්‍යා පරිගණක මෘදුකාංගය පිළිබඳව
අප විසින් ඔබ වෙත පිරිණමන ලද
DESTINY පරිගණක මෘදුකාංගය සහ විධාන සැකසුම SOURCE CODE : ජගන්නාථ හෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය නමැති කෘතිය පළ කිරීමෙන් අනතුරුව අප වෙත තවත් ප්‍රශ්නයක් යොමු විය.
‘ඔබ ජගන්නාථ හෝරා මෘදුකාංගය හැසිරවීම කෙසේ කළ යුතු ද යන්න පිළිබඳව සිංහල කියවන පාඨකයින්ට සිංහලෙන් කෘතියක් පල කළා. නමුත් එය තේරුම් ගැනීමට ජ්‍යෝතිර්විද්‍යාව පිළිබඳ දැනීමක් යම් පමණකට අවශ්‍ය වෙනවා. කෙසේ හෝ වේවා යමෙකු මෙම මෘදුකාංගය පරිහරණය කළා වුවත්, ඒ මගින් දැන ගන්නා ග්‍රහ දුබලතාවන්ට පිළියම් යෙදීම පිළිබඳ ශාස්ත්‍රීය කතිකාවේ යථාර්තවාදී භාවිතය කෙසේ සිදු කළ යුතු ද යන පැණයට විසඳුමක් දෙන්නේ කෙසේද?‘
මෙම පැණයට දිය හැකි එකම විසඳුම නම් ඒ පිළිබඳ තවත් කෘතියක් වෙනමම පළ කළ යුතු වීමයි.
මේ පිළිබඳ නව දිල්ලියේ ජන්පත්හි, සාගර් ප්‍රකාශකයින් විසින් පළ කරන ලද ආචාර්ය එල්. ආර්. චෞද්රි මහතා විසින් රචනා කරන ලද Practical Remedial Measures (based On Astrology) නැමති කෘතිය සහ පී. ටී. සන්ජේ රාත් මහතා විසින් රචිත සහ Vedic Remedies in Astrology නමැති කෘතිය යන කෘති දෙක ඉතාමක් ප්‍රායෝගික හා ප්‍රශස්ථ මට්ටමේ පවතින කෘතීන් බව ප්‍රත්‍යක්ෂ වී ඇත.
ඒ අනුව එම කෘති දෙක ගුරුතන්හි තබා නවතම කෘතියක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට මෙසේ අදහස් කර ඇති බවත් අදාළ ප්‍රකාශකයින්ගේ අවසරය නිසි පරිදි ලබාගෙන එම කෘතිය නොබෝ දිනකින් කේන්දර සිංහලෙන් පාඨක ඔබ සුරතට පත්කිරීමේ අභිලාෂයෙන් පසුවන බව සොම්නසින් දන්වා සිටිමි.
© M. M. Rohana Wasantha
Labels:
Kendara Sinhalen,
M. M. Rohana Wasantha,
Rituals and Practices,
Sociological Astrology,
Theory of Astrology,
Wisdom for All,
කේන්දර සිංහලෙන්,
සිංහල ලිපි
Saturday, March 14, 2015
DESTINY පරිගණක මෘදුකාංගය සහ විධාන සැකසුම SOURCE CODE : ජගන්නාථ හෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය නමැති කෘතිය දොරට වැඩීමේ උළෙලේ මතක සටහන්
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක්‍රියාත්මක වෛදික ජ්‍යෝතිෂය විෂය සංවර්ධනයෙහිලා රචිත DESTINY පරිගණක මෘදුකාංගය සහ විධාන සැකසුම SOURCE CODE : ජගන්නාථ හෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය නමැති කෘතිය දොරට වැඩීමේ උළෙලේ මතක සටහන්
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
දොරට වැඩීමේ උළෙලට මංගල වෙස්නැටුම් කණ්ඩායම් සමගින් ආරාධිතයින් කැඳවාගෙන ඒම
දොරට වැඩීමේ උළෙලට මංගල වෙස්නැටුම් කණ්ඩායම් සමගින් ආරාධිතයින් කැඳවාගෙන ඒම
දොරට වැඩීමේ උළෙලට මංගල වෙස්නැටුම් කණ්ඩායම් සමගින් ආරාධිතයින් කැඳවාගෙන ඒම
එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින්
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මැතිඳුන් පිළිගැනීම
දොරට වැඩීමේ උළෙලට සහභාගී වූ ආරාධිතයින් පිරිසක්
දොරට වැඩීමේ උළෙලේ තේමාව
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මැතිඳුන් විසින්
මංගල පහන්සිල දැල්වීම
කර්නල් එම්. එම්. රෝහණ ජයන්ත විසින් මංගල පහන්සිල දැල්වීම
කම්කරු අමාත්‍යාංශයේ සේවා නියුක්තිකයන්ගේ අරමුදලේ
පරිපාලන නිලධාරී ඒ. පී. චන්ද්‍රසේන මහතා විසින්
මංගල පහන්සිල දැල්වීම
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී කුමා වෙල්ලාලගේ මහතා විසින්
මංගල පහන්සිල දැල්වීම
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී හෙක්ටර් පද්මසිරි මහතා විසින්
මංගල පහන්සිල දැල්වීම
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී හෙක්ටර් පද්මසිරි මහතා, ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී කුමා වෙල්ලාලගේ මහතා,
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෝෂ්ඨ කථිකාචාර්ය පියනන්ද රූපසිංහ මහතා සහ
සහාය වාදන ශිල්පී සිසිර මහතා (ලොකු සිසිර) පෙනී සිටි අවස්ථාවක්
දොරට වැඩීමේ උළෙලේ ගණේෂ් අභිවන්දනා නර්තනය
දොරට වැඩීමේ උළෙලේ ගණේෂ් අභිවන්දනා නර්තනය
--
දොරට වැඩීමේ උළෙලේ ගණේෂ් අභිවන්දනා නර්තනය
--
එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින් පිළිගැනීමේ කථාව සිදු කරමින්
එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින්
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මැතිඳුන් හට
DESTINY පරිගණක මෘදුකාංගය සහ විධාන සැකසුම SOURCE CODE : ජගන්නාථ හෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය
පිළිගන්වමින්
එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින්
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලයනල් බෙන්තරගේ මැතිඳුන් හට
DESTINY පරිගණක මෘදුකාංගය සහ විධාන සැකසුම SOURCE CODE : ජගන්නාථ හෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය
පිළිගන්වමින්
එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින්
ජගන්නාථ හෝරා මෘදුකාංගය පිළිබඳ සිය දේශනය සිදු කරමින්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මැතිතුමා සමග
එම්. එම්. රෝහණ වසන්ත මහතා සමරු දේශනයකට සවන් දෙමින්
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී නිසත් මාධව නවරත්න මහතා විසින් ආරාධිත දේශනයක් සිදු කරමින්
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී කුමා වෙල්ලාලගේ මහතා විසින් ආරාධිත දේශනයක් සිදු කරමින්
--
එම්. එම්. රෝහණ වසන්ත මහතා විසින් කෘතිය දොරට වැඩීමේ උළෙලේ ස්තුති කථාව සිදුකරමින්
--
© M. M. Rohana Wasantha
Labels:
Jagannatha Hora 7.66,
Kendara Sinhalen,
M. M. Rohana Wasantha,
P.V.R. Narasimha Rao,
Research Papers,
Wisdom for All,
පරිශිලක උපදෙස්
Subscribe to:
Comments (Atom)
Popular Posts
-
රතනමාලා සහ රතන යන්ත්‍රය සමග රතන සූත්‍ර ආරක්ෂා බන්ධනය එතෙන සච්ච වජ්ජෙන දුක්ඛා වූපසමෙන්තු මෙ (තෙ) එතෙන සච්ච වජ්ජෙන භයා වූපසමෙන්තු මෙ (...
-
2026 මාර්තු 6 වන දින ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ අප පළ කරන ලද ලිපිය සංරක්ෂණ උපායමාර්ගයක් ලෙස නැවත පළ කිරීමකි෴ Facebook link: https://www.fac...
-
හය,අට සහ දොළහ යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු භාවයන් වශයෙනි. එසේ අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය...
-
පලාඵල කීමේ දී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු Ø විනායක නමස්කාරය Ø ඉෂ්ඨදේවතා, ධර්ම දේවතා, පාලන දේවතා, ගුරු දේව, සූර්ය, අග්නි...
-
විශ්වවිද්‍යාල මට්ටමින් උගන්වන ඇතැම් විෂය ධාරාවන් දෙස බැලීමේ දී පෙනී යන කරුණු කිහිපයක් ඇත. ඉන් පළමු කරුණ නම්, පදනම් විෂය බැහැරක තබා අනු විෂයය...
-
පලාඵල පැවසීමේ දී අනිවාර්යයෙන්ම ජ්‍යෝතිර්වේදියෙකු දැන සිටිය යුතු ඒ ඒ ග්රහයින්ගේ සහයෝගීතා සහ බාධක තත්වයන් මෙසේ දැක්විය හැකිය. ග...
-
මෙම පහත දැක්වෙන චක්රයන් ආධාරයෙන් ඔබට ඔබේ උපන් වේලාවට අනුව කවර ලග්නයක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවෙන් මතුවෙමින් පැවතියේද කියා දැන ගත හැකිය. ...
-
Kuber Kunji key Lord Kuber is worshipped and propitiated for quick financial gains, unexpected gain of money through lotteries etc and ...



