ඉතා බලගතු බුද්ධ මන්ත‍්‍රයක් සේ සැළකෙන අභිසම්භිදානේ යන්ත‍්‍රය රත‍්‍රන් හෝ තඹ හෝ රිදී පත‍්‍රයක ඉහත දැක්වෙන පරිදි ඇඳගත යුතුය. කොන් සම විය යුතු අතර මුළු පරස් තිබිය නොහැකිය. ආතුරයාගේ නම යෙදීම හිස්තැනට විය යුතුය. ලියන විට අකුරු නොවරදවා අකුරකින් අකුරක් නොකපා බැඳි අකුරු බැඳ ම ලිවිය යුතුය.
මෙම යන්ත‍්‍ර විධියේ දී ද දිෂ්ඨි, පාණ, ජප, පලිප්පු, සිද්ධි, පුට යන පිළිවෙළට කළ යුතුය. ‘ජප’ යන තැනට අභිසම්භිදානේ පිරිත යොදා කළ යුතුය. ජපය 108, 1008, 10001, ආදී වශයෙන් වාර ගණන වැඩි වන තරමට ගුණ පිහිටයි. කිළි කුණුවලින් වැළකී, බ‍්‍රහ්මචාරීව හිඳ කළ යුතුවෙයි.
එම්. එම්. රෝහණ වසන්ත.
041-2255556/071-4161082/072-3430028
© M. M. Rohana Wasantha
නිවැරදි ලෙස සැකසු අභිසම්භිදානේ යන්ත‍්‍රය ලබාගන්නේ කෙසේද
ReplyDeleteමෙහි දැක්වෙන්නේ එම නිවැරදි අනු පිළිවෙල බව සිහි කට යුතුය. අප පළ කොට ඇති මෙම http://kendaralk.blogspot.com/2012/06/blog-post_21.html ලිපියෙහි දිෂ්ඨි, ප්‍රාණ, පුඨ, පලිප්පු මන්ත්‍ර විධීන් දක්වා ඇති අතර එකී දෑ මේ සඳහා භාවිත කළ හැකිය.
ReplyDelete