KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
Friday, April 18, 2014
විද්‍යාත්මක ජ්‍යෝතිෂය - එම්. එම්. රෝහණ වසන්ත
Labels:
Astrological Research Papers,
Kendara Sinhalen,
Sociological Astrology,
කේන්දර සිංහලෙන්,
සිංහල ලිපි
Friday, April 11, 2014
අවුරුදු නැකැත් හදන හැටි බලා ගන්න ... මුහුර්ථ චින්තාමනිය 3 පරිච්ඡේදය
ඉස්සර කාලේ අවුුරුදු නැකැත් සීට්ටුව ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් තමයි බලවගත්තෙ.
ගමට ගැළපෙන විදියටයි ඒ නැකැත් හැදුවෙ.
නමුත් දැන් කාලෙ වෙනස්.
මුළු ලංකාවම එකම වෙලාවකට තමයි වැඩ කරන්නෙ. ඒක බොහොම හොඳයි.
මෙවර ලිප ගිණි මොලවමු අපේම ක්‍රමයට...
මේක මම මගේ ගෙදර ලිප ගිණි මොලවන වෙලාවයි. (10.10ට) දිශාව නම් දකුණම තමයි.
ලංකාවෙ විවිධ තැන්වලට සූර්ය උදාවෙ තිබෙන වෙනස්කම් වත් සැළකිල්ලට ගත්තොත් මේ සුළු වෙනස්කම් ඇයි කියල තෙරෙනවනේ.
ඒ වෙලාවට ලග්නය කුබේරාම්ශ ගතවෙලා.
ඊළඟ අවුරුද්ද පුරාවට සල්ලි ටිකක් වැඩිපුර ලැබෙන විදියට ලිප ගිණි මොලවමු ද?
© M. M. Rohana Wasantha
ගමට ගැළපෙන විදියටයි ඒ නැකැත් හැදුවෙ.
නමුත් දැන් කාලෙ වෙනස්.
මුළු ලංකාවම එකම වෙලාවකට තමයි වැඩ කරන්නෙ. ඒක බොහොම හොඳයි.
මෙවර ලිප ගිණි මොලවමු අපේම ක්‍රමයට...
මේක මම මගේ ගෙදර ලිප ගිණි මොලවන වෙලාවයි. (10.10ට) දිශාව නම් දකුණම තමයි.
ලංකාවෙ විවිධ තැන්වලට සූර්ය උදාවෙ තිබෙන වෙනස්කම් වත් සැළකිල්ලට ගත්තොත් මේ සුළු වෙනස්කම් ඇයි කියල තෙරෙනවනේ.
ඒ වෙලාවට ලග්නය කුබේරාම්ශ ගතවෙලා.
ඊළඟ අවුරුද්ද පුරාවට සල්ලි ටිකක් වැඩිපුර ලැබෙන විදියට ලිප ගිණි මොලවමු ද?
© M. M. Rohana Wasantha
Labels:
2014 අලුත් අවුරුදු චාරිත්‍ර,
Astrological Research Papers,
Kendara Sinhalen,
කේන්දර සිංහලෙන්
Subscribe to:
Comments (Atom)
Popular Posts
-
Title: A Comparative Analysis of Jaimini’s Arudha Pada Theory and the Khaggavisāṇa Sutta Commentary: Towards a Synthesized Theory of "P...
-
47-48. සෘෂිවරුන් සූර්ය දෙවියන්ගේ අනන්‍යතාවය හෙළි කරන සාම, ඍග්- සහ යජුර් වේද ගීතිකා වලින් ඔහුව මහිමයට පත් කරන අතරේ ගාන්ධර්වයන් ද ඔහුගේ ප්‍රශං...
-
1. Scope and Intellectual Framing Destiny positions itself as both a theoretical treatise and a practical manual in Vedic astrology. Rathe...
-
ලග්න 12 ඵලවිපාක Aries is in a mood for change. Taurus will get strong support from partners. Gemini should be careful of opposition and ...
-
වෛදික ජ්‍යෝතිෂ ක්ෂේත්රයේ පුරා වසර 27ක් තිස්සේ අප විසින් සිදුකරන ලද සේවය ඇගයීමට ලක් කරමින් නොබෝදා සමස්ථ ඉන්දීය ජ්‍යෝතිෂ පර්යේෂණ ආයතනය මග...
-
© M. M. Rohana Wasantha
-
මවිසින් ලියන ලද මෙම ලිපිය සමාජ ගැටළුවක් ලෙස ‘විවාහය ප්‍රමාද වීම’ විදු ඇසින් යනුවෙන් Thursday, June 4, 2009 දින https://kendaralk....
-
Image Source [http://festivals.iloveindia.com/ganesh-chaturti/pics/lord-ganesh.jpg] Image Source [ https://encrypted-tb...
-
සක්විති රාවණයන් පිළිබඳ අප සිදුකරන්නට බලාපොරොත්තු වන පර්යේෂණයේ සුලමුල හා එය සිදුකරන්නට බලාපොරොත්තු වන ක්‍රමවේදය පිළිබඳ වගතුග ලඟදීම බලාපොරොත්...
-
Sri Chakra - S. Shankara Na... by agamaalaya2 on Scribd © M. M. Rohana Wasantha