Friday, May 18, 2012

අභිසම්භිදානෙ යන්ත‍්‍රය








ඉතා බලගතු බුද්ධ මන්ත‍්‍රයක් සේ සැළකෙන අභිසම්භිදානේ යන්ත‍්‍රය රත‍්‍රන් හෝ තඹ හෝ රිදී පත‍්‍රයක ඉහත දැක්වෙන පරිදි ඇඳගත යුතුය. කොන් සම විය යුතු අතර මුළු පරස් තිබිය නොහැකිය. ආතුරයාගේ නම යෙදීම හිස්තැනට විය යුතුය. ලියන විට අකුරු නොවරදවා අකුරකින් අකුරක් නොකපා බැඳි අකුරු බැඳ ම ලිවිය යුතුය.

මෙම යන්ත‍්‍ර විධියේ දී ද දිෂ්ඨි, පාණ, ජප, පලිප්පු, සිද්ධි, පුට යන පිළිවෙළට කළ යුතුය. ‘ජප’ යන තැනට අභිසම්භිදානේ පිරිත යොදා කළ යුතුය. ජපය 108, 1008, 10001, ආදී වශයෙන් වාර ගණන වැඩි වන තරමට ගුණ පිහිටයි. කිළි කුණුවලින් වැළකී, බ‍්‍රහ්මචාරීව හිඳ කළ යුතුවෙයි.

එම්. එම්. රෝහණ වසන්ත.
041-2255556/071-4161082/072-3430028

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්