Buddhist Text - බෞද්ධ සූත‍්‍ර දේශනා


අරිය පරියෙසන සූත‍්‍රය.


3. , මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද ෙජ්තවනාරාමයෙහි වාසය කළහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ සිවුරු හා පාත‍්‍රය ගෙන සැවැත් නුවරට පිඩු පිණිස වැඩියහ. එකල්හි බොහෝ භික්‍ෂූහු ආනන්‍දස්ථවිරයන් වහන්සේ යම් තැනකද එහි පැමිණියහ. එහි පැමිණ ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේට මෙසේකීහ. , ඇවැත්නි, ආනන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේගෙන් ධම_ කථාවක් අසන්ට නොලැබි බොහෝ කල් ගතවිය. ඇවැත්නි, ආනන්‍දයෙනි අපි භාග්‍යවතුන් වහන්සේගෙන් ධම_ කථාවක් ඇසීමට ලබන්නෙමු නම් ඉතා යෙහෙක , ‘කියායි : , ආයුෂ්මතුනි, එසේවි නම් රම්මක නම් බමුණාගේ ආශ‍්‍රමය යම් තැනෙක්හිද එතැනට පැමිණෙව. ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් ධම_ කථාවක් අසන්නට ලබන්නාහු , යි කීය. , ඇවැත්නි, එසේය,
කියා ඒ භික්‍ෂූහු ආනන්‍දස්ථවිරයන් වහන්සේට උත්තර Ÿන්හ.
4. , ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පිඩු පිණිස හැසිර බතින් පසුව පිණඩපාතයෙන් වැළකුනේ ආනන්‍දස්ථවිරයන් වහන්සේට කථා තළහ. , ආනන්‍දයෙනි මිගාරමාතෘ ප‍්‍රාසාදනම්වූ පූව_ාරාම විහාරය යම් තැනෙක්හිද, දවල් කාලයේ වාසය සඳහා එහි යමු,යි ‘කීහ: ආනන්‍ද ස්ථවිරයන් වහන්සේිඑසේය ස්වාමිනී, කියා භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේද සමග මිගාරමාතෘ ප‍්‍රාසාද නම්වූ පූව_ාරාමය යම් තැනෙක්හිද එතැන්හි දවල් කාලයේ වාසය පිණිස වැඩියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගිට ආනන්‍දස්ථවිරයන්වහන්සේට කථාකොටිආනන්‍දය, ඇ`ග සෝදා ගනු සඳහා නැගෙනහිර නාන කොටුවට යමු’යි කීහ. ,එසේය, ස්වාමිනී’යි ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේද සමග නැගෙනහිර නාන කොටුවට වැඩියහ, වැඩ, ඇ`ග සෝදා ගොඩනැගී ඇ`ගදිය සිඳුවමින් එකම හඳනා සිවුරෙන් යුක්තව වැඩසිටියහ.
ඉක්බිති ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. ,ස්වාමිනි මේ රම්මක නම් බමුණාගේ ආශ‍්‍රමය සමිපයෙහි වෙයි. ස්වාමිනි, රම්මක නම් බමුණාගේ ආශ‍්‍රමය සිත් ගන්නේය. ස්වාමිනි, රම්මක නම් බ‍්‍රාහ්මණයාගේ ආශ‍්‍රමය දුටුවන් පහදවන්නේය. ස්වාමිනි, රම්මක නම් බමුණාගේ ආශ‍්‍රමය යම් තැනෙක්හිද අනුකම්පා කොට එහි වඩිනු මැනවි,. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ`ද භාවයෙන් ඉවසූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මක නම් බමුණාගේ ආශ‍්‍රමය යම් තැනෙක්හිද එතැනට වැඩියහ. එකල්හි බොහෝ භික්‍ෂූහු රම්මක බමුණාගේ ආශ‍්‍රමයට වි දැහැමි කථාවෙන් යුක්තව උන්නාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේඒ කථාවෙහි අවසානය බලාපොරොත්තු වෙමින් දොරටුවෙන් පිටත වැඩ සිටියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කථා කෙඵවර දැන කාරා දොර අගුල සමිපයට තට`ටු කළහ. ඒ භික්‍ෂහු භාග්‍යවතුන් වහන්සේට දොර හැරියාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මක බමුණාගේ ආශ‍්‍රමයට ඇතුල්වපණවන ලද බුද්ධාසනයෙහි වැඩඋන්හ. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ගෙන් මෙසේ ඇසූහ. ,මහණෙනි, තෙපි දැන් කිනම් කථාවකින් යුක්තව සිටියහුද? තොපගේ කිනම් අතුරු කථාවක් අඩාල විද?, ‘කියාය: ,ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේම අරභයා පැවැති අපගේ දැහැමි කථාව අඩාල විය. එවිට, භාග්‍යවතුන් වහන්සේ වැඩිසේක්ය,යි ‘කීහ:. ,මහණෙනි, මැණවි, තොපි දැහැමි කථාවෙන් යුක්තව හුන්නහුය, යන මේ කාරණය ශ‍්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූ කුලපුත‍්‍ර වූ තොපට සුදුසු මැයි, මහණෙනි, රැුස්වූ තොප විසින් දැහැමි කථාවක් පැවැත්විම හෝ ආර්ය වූ තුෂ්ණීම්භාවය හෝ යන දෙකින් එකක් කටයුතුයි,.
5. ,මහණෙනි, මේ සෙවිම් දෙකකි. ආර්යයන් විසින් කටයුතු සෙවිමය, අනාර්යයන් ‘පෘථග්ජනයන් : විසින් කටයුතු සෙවිමය යන මේ දෙකයි. මහණෙනි, ආර්යපෙර්යෂණ ‘ආර්යයන් විසින් කටයුතු සෙවිම : යනු කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැමෙක් තෙමේ ජාතිය ස්වභාව කොට ඇතියක්ම සොයයි. ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇතියක්ම සොයයි, තෙමේ ව්‍යාජ්ය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාජ්ය ස්වභාව කොට ඇතියක්ම සොයයි, තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇතියක්ම සොයයි,
තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාව කොට ඇතියක්ම සොයයි, තෙමේ කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇතියක්ම සොයයි.
6. ,මහණෙනි, කුමක් ජාතිය ස්වභාවකොට ඇත්තකැයි කියව`දෟ මහණෙනි, අඹු දරුවන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. එ`ඵූබැට`ඵවන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. කුකළන් ඌරන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. රන් රිධි ජාතිය ස්වභාව කොට ඇත්තකි. මහණෙනි මේ ජාතිය ස්වභාව කොට ඇති ධම_යෝ උපජ්හු නම් වෙත්. මෙහි ගිලුනාවූ මූර්ඡුාවූ, බැසගත්තාවූ මේ සත්‍ව තෙමේ තමා ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
,මහණෙනි, කුමක් ජරාව ස්වභාව කොට ඇත්තකැයි කියව`දෟ මහණෙනි, අඹු දරුවන් ජරාව ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ජරාව ස්වභාව කොට ඇත්තකි. එ`ඵූබැට`ඵවන් ජරාව ස්වභාව කොට ඇත්තකි. කුකළන් ඌරන් ජරාව ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ජරාව ස්වභාව කොට ඇත්තකි. රන් රිධි ජරාව ස්වභාව කොට ඇත්තකි. මහණෙනි මේ ජරාව ස්වභාව කොට ඇති ධම_යෝ උපජ්හු නම් වෙත්. මෙහි ගිලුණාවූ මූර්ඡුාවූ, බැසගත්තාවූ මේ සත්‍ව තෙමේ තමා ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
,මහණෙනි, කුමක් ව්‍යාජ්ය ස්වභාව කොට ඇත්තකැයි කියව`දෟ මහණෙනි, අඹු දරුවන් ව්‍යාජ්ය ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ව්‍යාජ්ය ස්වභාව කොට ඇත්තකි. එ`ඵබැට`ඵවන් ව්‍යාජ්ය ස්වභාව කොට ඇත්තකි. කුකළන් ඌරන් ව්‍යාජ්ය ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ව්‍යාජ්ය ස්වභාව කොට ඇත්තකි. රන් රිධි ව්‍යාජ්ය ස්වභාව කොට ඇත්තකි. මහණෙනි මේ ව්‍යාජ්ය ස්වභාව කොට ඇති ධම_යෝිඋපජ්හු නම්’ වෙත්. මෙහි ගිලුණාවූ මූර්ඡුාවූ, බැසගත්තාවූ මේ සත්‍ව තෙමේ ව්‍යාජ්ය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාජ්ය ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
,මහණෙනි, කුමක් මරණය ස්වභාව කොට ඇත්තකැයි කියව`දෟ මහණෙනි, අඹු දරුවන් මරණය ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් මරණය ස්වභාව කොට ඇත්තකි. එ`ඵබැට`ඵවන් මරණය ස්වභාව කොට ඇත්තකි. කුකළන් ඌරන් මරණය ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් මරණය ස්වභාව කොට ඇත්තකි. රන් රිධි මරණය ස්වභාව කොට ඇත්තකි. මහණෙනි මේ මරණය ස්වභාව කොට ඇති ධම_යෝ උපජ්හු නම් වෙත්. මෙහි වෙ`ඵනාවූ මූර්ඡුාවූ, බැසගත්තාවූ මේ සත්‍ව තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
,මහණෙනි, කුමක් ශොකය ස්වභාව කොට ඇත්තකැයි කියව`දෟ මහණෙනි, අඹු දරුවන් ශොකය ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ශොකය ස්වභාව කොට ඇත්තකි. එ`ඵබැට`ඵවන් ශොකය ස්වභාව කොට ඇත්තකි. කුකළන් ඌරන් ශොකය ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ශොකය ස්වභාව කොට ඇත්තකි. රන් රිධි ශොකය ස්වභාව කොට ඇත්තකි. මහණෙනි මේ ශොකය ස්වභාව කොට ඇති ධම_යෝ උපජ්හු නම් වෙත්. මෙහි වෙ`ඵනාවූ මූර්ඡුාවූ, බැසගත්තාවූ මේ සත්‍ව තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
,මහණෙනි, කුමක් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකැයි කියව`දෟ මහණෙනි, අඹු දරුවන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. එ`ඵබැට`ඵවන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. කුකළන් ඌරන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. රන් රිධි කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. මහණෙනි මේ කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇති ධම_යෝ උපජ්හු නම් වෙත්. මෙහි වෙ`ඵනාවූ මූර්ඡුාවූ, බැසගත්තාවූ මේ සත්‍ව තෙමේ කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තක්ම සොයයි. මහණෙනි, මේ අනාර්ය ‘පෘථග්ජනයන්ගේ : සෙවිමයි.
7. ,මහණෙනි, ආර්ය පර්ෙර්යෂණය ‘ආර්යයන්ගේ සෙවිම : කවරේ ද ෟ මහණෙනි,ිමේ ලෝකයෙහි ඇතැමෙක් ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, ඉපධිමක් නැති, නිරුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි.
තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, ජරාවක් නැති, නිරුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි.
තෙමේ ව්‍යාජ්ය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාජ්ය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, ව්‍යාජ්යක් නැති, නිරුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි.
තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, මරණයක් නැති, නිරුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි.
තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, ශොකයක් නැති, නිරුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි.
තෙමේ කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, කෙලෙස් සහිත ස්වභාවයක් නැති, නිරුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි. මහණෙනි, මේ ආර්යවූ සෙවිමයි.
8. ,මහණෙනි, මමද බුදුවන්නට පෙර බුදුනොවූ බෝසත් වූයේම තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සෙවිමි.
,තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇත්තක්ම සෙවිමි.
,තෙමේ ව්‍යාජ්ය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාජ්ය ස්වභාව කොට ඇත්තක්ම සෙවිමි.
,තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇත්තක්ම සෙවිමි.
,තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාව කොට ඇත්තක්ම සෙවිමි.
,තෙමේ කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තක්ම සෙවිමි.
,මහණෙනි, ඒ මට මෙබඳු කල්පනාවක් විය. කුමක් හෙයින් මම ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද ෟ කුමක් හෙයින් ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද ෟ කුමක් හෙයින් ව්‍යාජ්ය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාජ්ය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්දෟ කුමක් හෙයින් මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද ෟ කුමක් හෙයින් ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද ෟ කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද ෟ යම් හෙයකින් ජාතිය ස්වභාවකොට ඇත්තාවූ මම ජාතිය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක ජාතියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, ජරාව ස්වභාවකොට ඇත්තාවූ මම ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ජරාවක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, ව්‍යාජ්ය ස්වභාවකොට ඇත්තාවූ මම ව්‍යාජ්ය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ව්‍යාජ්යක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, මරණය ස්වභාවකොට ඇත්තාවූ මම මරණය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක මරණයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, ශොකය ස්වභාවකොට ඇත්තාවූ මම ශොකය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ශොකයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති මම කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක කෙලෙස් සහිත ස්වභාවයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම් හොඳය. ‘යනුවෙනි :
9. ,මහණෙනි, ඒ මම එයින් ටික කලකට පසු, තරුණ වයස් ඇත්තේම, ක`ඵවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් යෞවන භාවයෙන් යුක්තවූයේ, නොකැමැතිවූ මවුපියන් අ`ඩද්ධි, හිසකෙස් රැුවුල් බා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිධි විමි. මෙසේ පැවිධිවූ මම නුසල් කුමක්දැයි සොයමින් නිරුත්තරවූ උතුම් නිව_ාණය සොයමින් කාලාම ගොත‍්‍ර ඇති ආළාර තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි, ගොස්, කාලාම ගොත‍්‍ර ඇති ආළාර තාපසයාට මෙසේ කීයෙමි. ,ඇවැත්නි කාලාමයෙනි, මම මේ සස්නෙහි උතුම් හැසිරීමෙහි පිළිපැධිමට කැමැත්තෙමි’ යි ‘යනුය: මහණෙනි මෙසේ කී කල්හී කාලාමනම්වූ ආළාරතෙම මට මෙසේ කීයේය., ,යම් තැනෙක නුවණැත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් ස්වකීය ආචාර්යවරයාගේ ධම_ය දැන ප‍්‍රත්‍යක්‍ෂකොට වාසය කරන්නේද මේ ධම_ය තෙම එබඳුය. එහෙයින් ආයුෂ්මත් තෙම වාසයකෙරේවා, යි ‘යනුවෙනි:.
,මහණෙනි, ඒ මම නොබෝ කලකින් වහාම ඔවුන්ගේ ධම_ය අසා ඉගෙන ගත්තෙමි. මහණෙනා, ඒ මම ඔහු කියූ දෙයට පිළිතුරු ධිමට තොල් සෙලවූ පමණින් පිළිතුරු Ÿන් පමණින් දැනීම ස්ථිරයයි යන වචනයද කියමි. දනිමි, දකිමියි ද කියමි. මා පමණක් නොව අන්‍යයෝද ‘මා ගැන: එසේ ප‍්‍රකාශ කරති. මහණෙනි, ඒ මට ආළාරකාලාම තෙම මේ ධම_ය
හුදෙක් ඇදහීම් පමණකින් තෙමේ විශිෂට ඥානයෙන් ප‍්‍රත්‍යක්‍ෂ කොට දැන වාසය කරමියි ප‍්‍රකාශ නොකරයි. ආළාරකාලාම තෙම එකාන්තයෙන් මේ ධම_ය දැන දැක වාසය කෙරේය යන අදහස පහළ විය. ඉක්බිති, මහණෙනි, මම ආළාරකාලාමයන් වෙත ගෙිස් මෙසේ ඇසීමි.ිඇවැත්නි, කාලාමයෙනි, කොපමණකින් තෙමේ මේ ධම_ය ප‍්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ ප‍්‍රකාශ කෙරේදැ’යි ‘කියාය: මහණෙනි, මෙසේ කී කල්හී ආළාරකාලාම තෙම ආකිඤ්චඤ්ඤායතනය දක්වා කීයේය. මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ආළාරකාලාමහට පමණක් ශ‍්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ‍්‍රද්ධාව
ඇත. ආළාරකාලාමහට පමණක් විර්ය ඇත්තේ නොවෙයි. මටද විර්ය ඇත්තේය. ආළාරකාලාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත්තේය. ආළාරකාලාමහට පමණක් සමාජ්ය ඇත්තේ නොවෙයි. මටද සමාජ්ය ඇත්තේය. ආළාරකාලාමහට පමණක් ප‍්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප‍්‍රඥාව ඇත්තේය. ආළාරකාලාමයා යම් ධම_යක් ප‍්‍රත්‍යක්‍ෂ කොට දැන වාසය කරමියි කියයි නම් ඒ ධම_ය ප‍්‍රත්‍යක්‍ෂ කොට දැනගන්නට විර්ය කරන්නෙම් නම් හොඳය ‘කියායි:.
,මහණෙනි, ඒ මම නොබෝ කලකින් වහාම ඒ ධම_ය තමාම දැන ප‍්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙළෙමි.ිමහණෙනි, ඉක්බිති මම ආළාරකාලාම තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමිඟ ගොස් ආළාරකාලාමයන්ගෙන්ිඇවැත්නි කාලාමයෙනි, මේ ධම_ය තමා ප‍්‍රත්‍යක්‍ෂ කොට දැනගෙන ප‍්‍රකාශ කරන්නේ මෙපමණකින්ය’ යි ‘හෙතෙම කීයේය:ිඇවැත්නි මමත් මේ ධම_ය මෙපමණකින් දැනගෙන වාසය කෙරෙමි’ යි ‘කීයෙමි.:
,ඇවැත්නි, යම් ඒ අපි ආයුෂමතුන් වැනිවූ සමාන බඹසර ඇත්තෙකු දක්නෙමුද ඒ අපට ලාභයෙකි. උතුම් ලාභයකි. මම යම් ධම_යක් තෙමේම ප‍්‍රත්‍යක්‍ෂ කොට දැන ඊට පැමිණ ප‍්‍රකාශ කරන්නෙම් ද, ඒ ධම_ය ඔබද තෙමේම ප‍්‍රත්‍යක්‍ෂව දැන ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධම_යක් ප‍්‍රත්‍යක්‍ෂ කොට දැනගෙන වාසය කරන්නෙහි නම්, ඒ ධම_ය මමද ප‍්‍රත්‍යක්‍ෂ කොට දැනගෙන ප‍්‍රකාශකරමි. මෙසේ මම යම් ධම_යක් දනිම් නම් මමද ඒ ධම_ය දනිමි. මෙසේ මම යම් බඳුද ඔබත් එබඳුය. ඔබ යම් බඳුද මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව දෙදෙනම එක්ව මේ ශිෂ්‍ය සමූහය පාලනය කරමු’යි. ‘කීයේය: ,මහණෙනි, මෙසේ මාගේ ආචාර්යවූම ආළාරකාලාම තෙම අතවැසිවූ මා සමසම තැන්හි තැබිය. උසස් පූජායෙන් පිධිය.
,මහණෙනි, ඒ මට මෙසේ සිත්විය. මේ ධම_ය තෙම කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස නොපවතියි. ආකිඤ්චඤ්ඤායතන බඹලොව ඉපධිම පිණිස පමණක් පවතියි.
,මහණෙනි, ඒ මම ඒ ධම_ය ප‍්‍රමාණ නොවෙ`යයි සලකා ඒ ධම_යෙහි කලකිරී ඉවත්ව ගියෙමි.
0. ,මහණෙනි, ඒ මම කුසල් කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් උද්දකරාම පුත්ත තෙම යම් තැනෙක්හිද එතනට ගියෙමි. ගොස් උද්දකරාම පුත්ත තාපසයාට මෙසේ කීයෙමි.ිඇවැත්නි, මම මේ ධම_යෙහි හැසිරෙන්නට කැමැත්තෙමි’යි ‘කීයෙමි: ,මහණෙනි, මෙසේ කී කල්හී උද්දකරාම පුත්ත තෙම මට මෙසේ කීයේය.ියම් තැනක නුවණැත්තාවූ පුරුෂයෙක් තෙම නොබෝ කලකින් ස්වකීය ආචාර්යවරයාගේ ධම_ය තමා ම දැන ප‍්‍රත්‍යක්‍ෂකොට වාසය කරන්නේද මේ ධම_ය තෙම එබඳුය. එහෙයින් ආයුෂ්මත් තෙම වාවසය කෙරේවායි. ‘කියාය:
,මහණෙනි, ඒ මම නොබෝ කලකින් වහාම ඔවුන්ගේ ධම_ය ඉගෙන ගත්තෙමි.
,මහණෙනි, ඒ මම ඔහුට උත්තර ධිමට තොල් සෙලවූ පමණින් වචනයක් කියූ පමණින් දනිමි යන වචනයද දැනීම ස්ථිරය යන වචනයද ප‍්‍රකාශ කරමි. මම දනිමිූදකිමියයි කියමි. මා පමණක් නොව අන්‍යයෝද ‘මා ගැන: එසේ කියතියි කියමි.
,මහණෙනි, ඒ මට මෙබඳු සිතක් විය. උධිදකරාම පුත්ත තෙම මේ ධම_ය හුදෙක් ඇදහීම් පමණකින් තෙමේම ප‍්‍රත්‍යක්‍ෂ කොට දැනගෙන වාසය කරමියි ප‍්‍රකාශ නොකරයි. උද්දකරාම පුත්ත තෙම ඒකාන්තයෙන් මේ ධම_ය දැන දැක
වාසය කෙළෙයයි ‘මට කල්පනා විය: ඉක්බිති මහණෙනි, මම උද්දකරාම පුත්ත යම් තැනකද එතැනට පැමිණියෙමි. පැමිණ මෙසේ ඇසීමි.
,ඇවැත් රාමයෙන්, කොපමණකින් මේ ධම_ය තෙමේම ප‍්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ ප‍්‍රකාශ කෙරේදැ,ය ‘කියාය: මහණෙනි, මෙසේ කී කල්හි උද්දකරාම පුත්ත තෙම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා කීයේය. මහණෙනි, ඒ මට මෙසේ සිත්විය. රාම හටම ශ‍්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ‍්‍රද්ධාව ඇත. රාම හටම විර්ය ඇත්තේ නොවෙයි. මටද විර්ය ඇත්තේය. රාම හටම සමාජ්ය ඇත්තේ නොවෙයි. මටද සමාජ්ය ඇත්තේය. රාම හටම ප‍්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප‍්‍රඥාව ඇත්තේය. රාම තෙම ,යම් ධම_යක් තමන්ම දැන ප‍්‍රත්‍යක්‍ෂ කොට වාසය කරමියි’ කියයි නම් ඒ ධම_ය තමන්ම ප‍්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා විර්ය කරන්නෙම් නම් යහපත්ය ‘කියාය.:
,මහණෙනි, නොබෝ කලකින් වහාම ඒ ධම_ය මමද ප‍්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙළෙමි.ිමහණෙනි, ඉක්බිති මම උද්දකරාම පුත්ත තෙම යම් තැනෙක්හිද එතනට ගියෙමි. ගොස් උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි.ිඇවැත් රාමයෙනි, මෙපමණකින් මේ ධම_ය තෙමේම ප‍්‍රත්‍යක්‍ෂ කොට දැනගෙන ඊට පැමිණ ප‍්‍රකාශ කරන්නේ දැයි රාම පුත්තගෙන් ඇසීමි. ඇවැත්්නි, මේ ධම_ය රාම තෙමේ මෙතෙකින් තෙමේද ප‍්‍රත්‍යක්‍ෂ කොට දැන ඊට පැමිණ ප‍්‍රකාශ තෙරේයයි ‘හෙතෙම කීයේය: ඇවැත්නි, මමත් මේ ධම_ය මෙපමණකින් තමාම ප‍්‍රත්‍යක්‍ෂව දැන ඊට පැමිණ වාසය කරමියි කීයෙමි.
,ඇවැත්නි, යම් ඒ අපි ආයුෂමතුන් වැනිවූ සමාන බඹසර ඇත්තෙකු දකිමුද ඒ අපට ලාභයෙකි. උතුම් ලාභයකි. මෙසේ යම් ධම_යක් රාම තෙමේ තමාම ප‍්‍රත්‍යක්‍ෂ කොට දැනගෙන ඊට පැමිණ ප‍්‍රකාශ කෙළේද ඒ ධම_ය ඔබද තමාම ප‍්‍රත්‍යක්‍ෂ කොට දැන ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධම_යක් ප‍්‍රත්‍යක්‍ෂ කොට දැන ඊට පැමිණ වාසය
කරන්නෙහිද, ඒ ධම_ය රාම තෙමේ ප‍්‍රත්‍යක්‍ෂ කොට දැනගෙන ඊට පැමිණ ප‍්‍රකාශ කෙළේය. මෙසේ රාම තෙමේ යම් ධම_යක් දනියිද ඔබද එය දන්නෙහිය, ඔබ යම් ධම_යක් දන්නෙහිද රාම තෙමේද ඒ ධම_ය දනියි. මෙසේ රාම යම්බඳුද ඔබත් එබඳුය. ඇවැත්නි, එව දෙදෙනම එක්ව මේ ශිෂ්‍ය සමූහයා පාලනය කරමුයි ‘කීයේය.:
,මහණෙනි, මෙසේ එක්ව බඹසර වසන්නෙක්වූ උද්දකරාමපුත්ත තෙමේ මා ආචාර්ය තනතුරෙහි තැබිය. උතුම් පූජායෙන් පිධිය.
,මහණෙනි, ඒ මට මෙසේ සිත් විය. මේ ධම_යතෙම කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, කෙලෙස් නැති නිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස, නොපවතියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන බඹලොව ඉලධිම පිණිස පමණක් පවතියි.
,මහණෙනි, ඒ මම ඒ ධම_ය ප‍්‍රමාණ නොකොට ඒ ධම_යෙහි කලකිරී ඉවත්ව ගියෙමි.
-. ,මහණෙනි, ඒ මම කුසල් කුමක්දැයි සොයමින් අනුත්තරවූ නිව_ාණය සොයමින් මගධරට පිළිවෙළින් සැරිසරා යන්නෙම් උරුවෙල් දනව`වෙහි සේනානි නම් නියම්ගම යම් තැනෙක්හිද එහි ගියෙමි. එහි ගලායන ග`ග ඇත්තාවූද සුŸ වැලිතලා ඇත්තාවූද යහපත් තොටවල් ඇත්තාවූද හාත්පස ගොŸරුගම් ඇත්තාවූද ප‍්‍රසාදය එළවන්නාවූ සිත් සතුටුකරන්නාවූ වන ලැහැබක් ඇති බිම් පෙදෙසක් ධිටිමි. මහණෙනි, ඒ මට මෙසේ සිත් විය. ඒකාන්තයෙන් බිම් පෙදෙස සිත්කලුය, වනලැහැබ ප‍්‍රසාදය එළවන්නේය, ධිය ගලා බස්නා සුŸවැලි තලා ඇති මනා තොටු ඇති ග`ගද සිත්කලුය. හාත්පස ගොŸරු ගමද වෙයි, විර්යය කරණ කුල පුත‍්‍රයෙකුට විර්යය කිරීම පිණිස මේ ස්ථානය සුŸසුයයි ‘කියායි:.
,මහණෙනි, ඒ මම විර්යය කිරීම පිණිස මෙතැන සුŸසු යයි සිතා විර්යය වැඞීම පිණිස එහිම හිඳගත්තෙමි.
3ඳ. ,මහණෙනි, ඒ මම, තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැන ජාතියක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිර්වාණය සොයන්නෙම් ජාතියක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිවණ අවබොධ කර ගතිමි.
,තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක ජරාවක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිර්වාණය සොයන්නෙම් ජරාවක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිවණ අවබොධ කර ගතිමි.
,තෙමේ ව්‍යාජ්ය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාජ්ය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක ව්‍යාජ්ියක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිර්වාණය සොයන්නෙම් ව්‍යාජ්යක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිවණ අවබොධ කර ගතිමි.
,තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක මරණයක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිර්වාණය සොයන්නෙම් මරණයක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිවණ අවබොධ කර ගතිමි.
,තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක ශොකයක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිර්වාණය සොයන්නෙම් ශොකයක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිවණ අවබොධ කර ගතිමි.
,තෙමේ කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක කෙලෙස් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිර්වාණය සොයන්නෙම් කෙලෙස් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිවණ අවබොධ කර ගතිමි.
මට සියල්ල දක්නා නුවණ පහළ විය. මාගේ අර්හත් ඵලය නැවත වෙනස් කළ නොහැකිය, මේ මගේ අන්තිම ජාතියය, නැවත ඉපධිමක් නැත යන දැනීම මට ඇති විය.
33. ,මහණෙනි, ඒ මට මෙසේ අදහස් විය. මා විසින් අවබොධ කරගන්නාලද මේ ධම_ය, ගැඹුරුය, දැකීම Ÿෂ්කරය, අවබොධ කරගැනීම අමාරුය, ශාන්තය, ප‍්‍රණීතය, තක_යෙන් බැසගත නොහැක, සියුම්ය, පණ්ඩිතයන් විසින් දතයුතුය. මේ සත්‍ව ප‍්‍රජාව පංචකාමයෙහි ඇලී සතුටු වන්නීය. පංචකාමයෙහි ආශා ඇත්තීය. පංචකාමයෙහි සතුටු වූවාය. පංචකාමයෙහි ඇලී සතුටු වන්නාවූ පංචකාමයට ආශා කරන්නාවූ පංචකාමයෙන් සතුටුවන්නාවූ මේ සත්‍ව සමූහයා විසින් මේ හේතුවෙන් මේ ඵලය ඇති වන්නේය යන පටිච`චසමුප්පාදය දැක ගැනීම අපහසුය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට හේතුවූ සියලු උපජ්න්ගෙන් මිධිමට හේතුවූ තෘෂ්ණාව නැතිවිමට හේතුවූ කෙලෙස් පහ කිරීමට හේතුවූද සියලු Ÿක් නැති කිරීමට හේතුවූ යම් ඒ නිව_ාණයක් වෙ`ද යන මේ කාරණයද දැක ගැනීම අපහසුය.
,මමද ධම_ය දෙශනා කරන්නෙම් නම් අන්‍යයෝද මාගෙන් අසා අවබොධකර නොගන්නාහු නම් එය මට ක්ලාන්ත බවක් වෙහෙසක් වන්නේය. මහණෙනි ඉක්බිති මම පෙර නොඇසූ විරූ ආශ්චර්යවූ මේ ගාථාවෝ වැටහුනාහුය.
,මා විසින් Ÿකසේ අවබොධ කරගන්නා ලද මේ ධම_ය දැන් ප‍්‍රකාශ කිරීමට සුŸසු නැත. රාගයෙන් හා ද්වෙෂයෙන් මඩනා ලද්දවුන් විසින් මේ ධම_ය පහසුවෙන් තේරුම් ගත නොහැකි වෙයි.
,ග`ග උඩු අතට ගැලීමක් වැනිවූ සියුම්වූ ගැඹුරුවූ අවබොධය අපහසුවූ අතිශයින් සියුම්වූ මේ ධම_ය රාගයෙන් රත්වූ මොහයෙන් වටවූ මේ සත්‍වයෝ අවබොධ කර නොගන්නාහ.,
34. ,මහණෙනි, මෙසේ සලකන්නාවූ මාගේ සිත මන්දොත්සාහී බවට ‘හෙවත් දහම් නොදෙසනු නැමති බවට: නැමෙයි, දහම් දෙසීමට නොනැමෙයි. මහණෙනි, එකල්හී සහම්පතී නම් බ‍්‍රහ්මයාට ඔහුගේ සිතින් මාගේ සිත දැනගෙන මෙසේ කල්පනා විය.ියම් ලොවක සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ සිත මන්දොත්සාහී බවට නැමේද දහම් දෙසීමට නොනැමේද ඒ ලෝකය තෙම නැසෙන්නේය. ඒ ලෝකයතෙම විනාශ වන්නේය’ ‘කියායි.:
,මහණෙන, ඉක්බිති සහම්පතී බ‍්‍රහ්ම තෙම යම්සේ ශක්තිමති පුරුෂයෙක් හකුලන කද අතක් ධික් කරන්නේද ධික් කරණ ගද අතක් හකුලන්නේද එපරිද්දෙන් ඇසිල්ලකින් බඹලොවින් අතුරුදහන්ව මා ඉධිරියෙහි පහළ විය.
,මහණෙනි, ඉක්බිති සහම්පතී බ‍්‍රහ්ම තෙම උතුරු ස`ඵව ඒකාංශකොට පෙරවා මා යම් ධිසාවෙක්හිද ඒ ධිසාවට දොහොත් නමා මට මෙසේ කීයේය.
,ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ ධම_ය දෙසන සේක්වා සුගතයන් වහන්සේ ධම_ය දෙසන සේක්වා. ස්වල්පවූ කෙලෙස් ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. ඔවුහූ ධම_ය අසන්නට නැතිකමින් පිරිහෙති. ධම_ය දැනගන්නෝ ඇත්තාහුය’ ‘යනුවෙනි:
,මහණෙනි, සහම්පතී බ‍්‍රහ්ම තෙම මෙසේ කීයේය. මෙසේ කියා අනතුරුව මෙසේද කීය.
,පෙර මගධ රටෙහි රාගාධි මල සහිත ශිස්තෲන් විසින් සිතන ලද අපිරිසදුවූ ධම_යක් පහළ විය. මේ නිව_ාණයට දොරටුවූ ආර්යමාග_ය විවෘත කරනු මැනවි. රාගාධි මල නැති සව_ඥයන් වහන්සේ විසින් අවබොධ කළාවූ ධම_ය අසත්වා.
‘සමතැස් ඇති සව_ඥයන් වහන්ස, ශෛලමය පව_තයක් මුŸනෙහි සිටියෙක් හාත්පස ජනසමූහය යම්සේ දකීද එමෙන් පහවූ ාශික ඇති ඔබ වහන්සේ ඒ පව_තයට උපමා ඇති ධම_ය නමැති ප‍්‍රාසාදයට නැ`ග,
,ජාතියෙන් හා ජරාවෙන් මඩනා ලද ශොකයෙහි වැටි සිටින සත්‍ව සමූහයා බලත්වා. ධිනන පස්මරුන් ඇති, සත්‍වයන් සසර කතරින් එතර කරණ හෙයින් සාථ_වාහකවූ, කාමච`ඡුන්දය නමැති ණය නැත්තාවූ විරයන් වහන්ස, නැ`ගිටිනු මැනව, ලොකෙහෙි හැසුරුණ මැනව. භාග්‍යවතුන් වහන්ස, ධම_ය දෙසන සේක්වා, ඒ ධම_ය දැන ගන්නෝ වන්නාහ’. ‘යනුවෙනි:
 35. ,මහණෙනි, එකල්හි මම බඹහුගේද ආරාධනාව දැන සත්‍වයන් කෙරෙහිද කරුණාවෙන් බුŸ ඇසින් ලොව බැලීමි. මහණෙනි, බුŸ ඇසින් ලොව බලන්නාවූ මම ස්වල්පවූ රාගාධි කෙලෙස් ඇත්තාවූද මහත්වූ රාගාධි කෙලෙස් ඇත්තාවූද තියුණුවූ ශ‍්‍රද්ධාධි ඉන්ජ්ිය ඇත්තාවූද මෘŸවූ ඉන්ජ්ිය ඇත්තාවූද ශ‍්‍රද්ධාධි යහපත් ආකාර ඇත්තාවූද පහසුවෙන් ධම_ය අවබොධ කරවිය හැකිවූද, පරලොව හා වරදෙහි භය දකිමින් වාසය කරන්නාවූ සත්‍වයන් Ÿටිමි.
,යම්සේ නම් උපුල් විලක හෝ හෙල උපුල් විලක හෝ හෙළ පියුම් විලක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ ධියෙහි හටගන්නාහූ ධියෙහි වැඩුනාහූ ධියෙන් මතු නොවි ධිය ඇතුළේම පොෂ්‍ය වෙත්ද, ඇතැම් පියුම් හෝ හෙල පියුම් හෝ ධියෙහි හටගත්තාහූ ධියෙහි වැඩුනාහූ ධිය හා සමව සිටියාහුද, මහණෙනි, එපරිද්දෙන්ම මම බුŸ ඇසින් ලොකය බලන්නෙම් ස්වල්පවූ රාගාධි කෙලෙස් ඇත්තාවූද මහත්වූ කෙලෙස් ඇත්තාවූද තියුණුවූ ශ‍්‍රද්ධාධි ඉන්ජ්ිය ඇත්තාවූද, මෘŸවූ ඉන්ජ්ිය ඇත්තාවූද, ශ‍්‍රද්ධාව ආධි යහපත් ආකාර ඇත්තාවූද, පහසුවෙන් ධම_ය අවබොධ කරවිය හැකිවූද, පරලොව හා වරදෙහි භය දකිමින් වාසය කරන්නාවූද සත්‍වයන් Ÿටිමි.
,මහණෙනි, ඉක්බිති මම සහම්පතී බ‍්‍රහ්මයාට ගාථාවකින් පෙරළා මෙසේ කීමි.
 ,බ‍්‍රහ්මය, වෙහෙස පිළිබඳ හැ`ගීම් ඇතිව ප‍්‍රගුණවූ උතුම් ධම_ය නොකියෙමි, ඒ සත්‍වයන්හට නිවණෙහි දොරටු හරින ලදහ. යම් කෙනෙක් තුමූ කන් ඇත්තාහුද අසනු කැමැත්තාහුද ඔහු ශ‍්‍රද්ධාව එළවත්වා.,
,මහණෙනි, ඉක්බිති සහම්පතී බ‍්‍රහ්මතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධම_ දෙශනාව පිණිස කරණ ලද අවකාශ ඇත්තේ වෙමියි මා වැඳ පැදකුණුටකාට එහිම අතුරුදහන් විය.
36. ,මහණෙනි, ඒ මට මෙසේ සිත් විය. කවරෙකුට මම මේ ධම_ය පළමුවෙන් දෙශනා කරන්නෙම්දෟ කවරෙක් මේ ධම_ය වහා අවබොධ කරගන්නේදැ’යි ‘කියාය:ිමහණෙනි, ඒ මට මේ ආළාරකාලාම තෙම පණ්ඩිතය නුවණැත්තේය. බොහෝ කලක් මු`ඵල්ලෙහි ස්වල්පවූ රාගාධි කෙලෙස් ඇත්තෙක. යම් හෙයකින් මම ආළාරකාලාමහට පළමුකොට ධර්මය දෙසන්නෙම් නම් හෙතෙම මේ ධම_ය වහාම අවබොධ කර ගන්නේයයි, සිත් විය. මහණෙනි, එකල්හි දෙවතාවෙක් මා කරා එළඹ ස්වාමිනී, ආළාරකාලාම තෙම මින් සත්දවසකට පෙර කාලකි‍්‍රයා කළේයය’ කීය. මටද ආළාරකාලාම තෙම සත්දවසකට පෙර කාලකි‍්‍රයා කළේය යන ඥානය පහළවිය.
,මහණෙනි, ඒ මට, ආළාරකාලාමහට වූයේ මහත් පිරිහීමකි, ඉධින් හෙතෙම මේ ධම_ය ඇසූයේ නම් වහාම අවබොධ කර ගන්නේයයි සිත් විය.
,මහණෙනි, ඒ මට, මම කවරෙකුට පළමුව ධම_දෙශනා කරන්නෙම්ද ෟ කවරෙක් මේ ධම_ය වහා අවබොධ කරන්නේදැ යි සිත් විය. මහණෙනි, ඉක්බිති මට උද්දකරාමපුත්තතෙම පණ්ඩිතය නුවණැත්තේය. බොහෝ කලක් මු`ඵල්ලෙහි ස්වල්පවූ රාගාධි කෙලෙස් ඇත්තෙක. යම් හෙයකින් මම උද්දකරාම පුත්තහට පළමුකොට ධම_ය දෙසන්නෙම් නම් හෙතෙම මේ ධම_ය වහාම දැනගන්නේයයි අදහස් විය. මහණෙනි, එකල්හි දෙවතාවෙක් මා කරා එළඹ ස්වමිනී,
උද්දකරාම පුත්ත තෙම ඊයේ රාතී‍්‍ර කාලකි‍්‍රයා කෙළේයයි කීය. උද්දකරාම පුත්ත ඊයේ රාතී‍්‍ර කාලකි‍්‍රයා කෙළේය, යන ඥානය මටද පහළ විය. ඒ මට, කවරෙකුට මම පළමුව ධම_ දෙශනා කරන්නෙම්ද ෟ කවරෙක් මේ ධම_ය වහා අවබොධ කරන්නේදැ යි අදහස් විය. මහණෙනි, ඒ මට මේ කල්පනාව ඇති විය, යම් කෙනෙක් මට ප‍්‍රධාන විර්යය කරන කාලයෙහි උපස්ථාන කළාහුද ඒ පස්වග භීක්‍ෂූහු මට බොහෝ උපකාරී වූහ මම පළමු කොට පස්වග මහණුන්හට ධම_ දෙශනා කරන්නෙම් නම් යෙහෙකි ‘කියාය.: මහණෙනි, ඒ මට, දැන් පස්වග මහණහු කොතැන්හි වෙසෙත් දැයි අදහස්විය. මහණෙනි, මම පිරිසුජ්වූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ ධිවැසින් බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදාය නම් ස්ථානයෙහි වාසය කරන්නාවූ පස්වග භීක්‍ෂූන් Ÿටුවෙමි.
37. ,මහණෙනි, ඉක්බිති මම උරුවෙල් දනව` වෙහි කැමතිතාක්කල් වාසය කොට බරණැස යම් තැනෙක්හිද එතනට ගියෙමි. මහණෙනි, උපක නම් ආජීවකයෙක් ගයාවටත් අතර බොජ්ටත් ධිර්ඝාමාර්ගයෙහි යන්නාවූ මා Ÿටුවෙ`ය. දැක මට මෙසේ කීය.ිඇවැත්නි ඔබගේ ඉන්ජ්ියයෝ ඉතාමත්ම පැහැපත්ය, ශරීර වණ_ය පිරිසුŸය, හාත්පසින් බබලන්නේය. ඇවැත්නි, ඔබ කවරෙකු උදෙසා පැවිධි වූයෙහිද ෟ ඔබ කවරෙකුගේ ධම_ය රුචි කරන්නේද ෟ මහණෙනි, මෙසේ කී කල්හී මම උපක නම් ආජීවකයාට ගාථාවලින් මෙසේ කීවෙමි.
,සියලු ත්‍රෛභූමක ධම_යන් මැඩ පැවැත්වූ සියලු චාතූර්භූමක ධම_යන් දැනගත්තාවූ සියපු ත්‍රෛභමක ධම_යන්හි නොඇලුණාවූ සියලු ත්‍රෛභූමක ධම_යන් පහ කළාවූ නිවන් අරමුණු කිරීමෙන් භවයෙන් මිදුණාවූ මම තෙමේම චතුස්සත්‍යය අවබොධ කොට අනික් කවරෙකු ගුරුවරයා යයි දක්වන්නෙම්ද ෟ
,මට ගුරුවරයෙක් නැත. මට සමාන වූවෙක්ද නැත. දෙවියන් සහිත ලොකයෙහි මට සමාන පුද්ගලයෙක් නැත.
,ලෝකයෙහි මම රහත් පුද්ගලයෙක් වෙමි. මම නිරුත්තරවූ ශිස්තෘ වෙමි. කෙලෙස් ගිනි නිවිමෙන් සිසිල්වූ එහෙයින්ම නිවුණාවූ අසහායවූ සම්මා සම්බුද්ධ වෙමි.
අවිද්‍යාවෙන් අන්ධවූ ලෝකයෙහි අමෘත බෙරය ගසමින් ධම_චක‍්‍රය පැවැත්විම සඳහා කසීරට බරණැස් නඅවර බලා යමි,’
,ඇවැත්නි, ඔබ යම්සේ ප‍්‍රකාශ කෙරෙහිද එසේ මා අනන්තජින නම් වන්නට සුŸසුය.,
,උපකය, යම් කෙනෙක් තුමූ නිවණට පැමිණියාහුද ඒකාන්තයෙන් එබඳු මා වැන්නෝ ජිනනම් වෙත්. මා විසින් පාපධම_යෝ ධිනනලදහ. එහෙයින් මම ජින නම් වෙමි යි’ ‘කීයෙමි:
,මහණෙනි, මෙසේ කී කල්හී උපක නම් ආජීවකතෙමිඇවැත්නි එසේත් විය හැකි යයි’ කියා හිස වනා අන් මගකින් ගියේය.
38. ,මහණෙනි, ඉක්බිති මම පිළිවෙළින් ගමන් කරනුයේ බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදාය නම් ස්ථානය යම් තැනෙක්හිද පස්වග මහණහු යම් තැනෙක්හිද, එතනට පැමිණියෙමි. මහණෙනි, පස්වග භීක්‍ෂූහූ එන්නාවූ මා Ÿරධිම Ÿටුවාහුයඟ දැක එකිනෙකා මෙසේ කථා කරගත්හ. ඇවැත්නි, මේ ශ‍්‍රමණ ගෞතමතෙම චීවරාධි ප‍්‍රත්‍ය බහුලකොට ඇති බවට පැමිණ විය_කිරීමෙන් පිරිහී චීවරාධි ප‍්‍රත්‍ය බහුලභාවයට පෙරළී සිට එන්නේය. ඔහු නොවැඳිය යුතුය. ඔහුට පෙර ගමන්නොකළ යුතුය, ඔහුගේ පිත‍්‍ර සිවුරු නොපිළිගත යුතුය. එහෙත් අස්නක් පැනවිය යුතුය කැමති නම් වාඩිවන්නේය. ‘කියායි: ,මහණෙනි, මා ළංවන්නට ළංවන්නට පස්වග මහණහු ස්වකීය කතිකාවෙහි සිටිමට අසමර්ථ වූහ. ඇතැම් කෙනෙක් මට පෙරගමන් කොට පාත‍්‍ර සිවුරු පිළිගත්තාහුය. ඇතැම් කෙනෙක් අසුන් පැණවූහ. ඇතැම් කෙනෙක් පා සෝදන ධිය තැබූහ. එතකුŸ වුවත් මටිගෞතම’ යන නමින්දිඇවැත්නියයි’ද කථාකරති. මහණෙනි,
 එසේ කී කල්හී මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි. මහණෙනි, තථාගතයන්හට නම කියමිනුත්ිඇවැත්නි’ කියමිනුත් කථා නොකරව`.
මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක්සම්බුද්ධය. ධම_ශ‍්‍රවණයට කන් නමව`. නිව_ාණය අවබොධ කරන ලධි. මම අනුශාසනා කරමි මම ධම_ය දෙශනා කරමි අනුශාසනය පරිධි පිළිපධින්නාවූ කුලපුත‍්‍රයෝ යම් නිව_ාණයක් පිණිස මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිද් වෙත්ද මාග_බ‍්‍රහ්මචර්යාව අවසාන කොට ඇති නිරුත්තරවූ ඒ නිව_ාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප‍්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරව` යයි’ කීයෙමි.
මහණෙනි, මෙසේ කී කල්හී පස්වග භීක්‍ෂූහූ මට මෙසේ කීවාහුය. ඇවැත්නි, ගෞතමයෙනි, ඔබ ඒ Ÿෂ්කර ඉරියව` පැවැත්විමෙනුත් ඒ Ÿෂ්කර පිළිවෙත් පිරීමෙනුත් ඒ Ÿෂ්කර කි‍්‍රයාවෙනුත් මනුෂ්‍ය ධම_යට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමථ_ නුවණක් නොලැබුවෙහිය. දැන් බොහෝ සිවුරු පිරිකර ඇතිව, විර්ය කිරීමෙන් පිරිහී සිවුරු ආධිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධම_යට වැඩිවූ ආර්යභාවය ඇති කිරීමට සමථ_ නුවණක් ලබන්නෙහිදැයි, කීහ.
,මහණෙනි, මෙසේ කී කල්හී මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි.ිමහණෙනි, තථාගත තෙම චීවරාධිය බහුල කොට විර්ය කිරීමෙන් පිරිහුණේ නොවෙ`, බාහුලික බවට වැටුනේ නොවෙ`. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක්සම්බුද්ධය. ධම_ශ‍්‍රවණයට කන් නමව`. නිව_ාණය අවබොධ කරන ලධි. මම අනුශාසනා කරමි. මම ධම_ය දෙශනාකරමි. අනුශාසනය පරිධි පිළිපධිමින් කුලපුත‍්‍රයෝ යම් නිව_ාණයක් පිණිස මනාකෙට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිධි වෙත්ද මාග_ බ‍්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිව_ාණය මේ ආත්මයෙහි තුමූ නුවණින් දැන ප‍්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරව`යයි’ කීයෙමි.
දෙවනුවත් පස්වග මහණහු මට මෙසේ කීහ. ඇවැත්නි, ගෞතමයෙනි, ඔබ ඒ Ÿෂ්කර ඉරියව` පැවැත්විමෙනුත් ඒ Ÿෂ්කර පිළිවෙත් පිරීමෙනුත් ඒ Ÿෂ්කර කි‍්‍රයාවෙනුත් මනුෂ්‍ය ධම_යට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමථ_ නුවණක් නොලැබුවෙහිය. දැන් බොහෝ සිවුරු පිරිකර ඇතිව, විර්යය කිරීමෙන් පිරිහී සිවුරු ආධිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධම_යට වැඩිවූ ආර්යභාවය ඇති කිරීමට සමථ_ නුවණක් ලබන්නෙහිදැයි, කීහ.
,මහණෙනි, මෙසේ කී කල්හී මම පස්වග මහණුන්ට මෙසේ කීයෙමි, මහණෙනි, තථාගතතෙම චීවරාධිය බහුල කොට ඇත්තෙක් නොවෙ`. විර්ය කිරීමෙන් පිරිහුණේ නොවෙ`, බාහුලික බවට වැටුණේ නොවෙ`. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධම_ශ‍්‍රවණයට කන් නමව`. නිව_ාණය අවබොධ කරන ලධි. මම අනුශාසනා කරමි. මම ධම_ය දෙශනා කරමි. අනුශාසනය පරිධි පිළිපධිමින් කුලපුත‍්‍රයෝ යම් නිව_ාණයක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිධි වෙත්ද මාග_ බ‍්‍රහ්ම චරියාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිව_ාණය මේ ආත්මයෙහි තුමූ නුවණින් දැන, ප‍්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරව`යයි කීයෙමි.
තුන් වෙනුවද පස්වග මහණහු මට මෙසේ කීහ. ඇවැත්නි, ගෞතමයෙනි, ඔබ ඒ Ÿෂ්කර ඉරියව` පැවැත්විමෙනුත් ඒ Ÿෂ්කර පිළිවෙත් පිරීමෙනුත් ඒ Ÿෂ්කර කි‍්‍රයාවෙනුත් මනුෂ්‍ය ධම_යට වැඩිවූ ආර්යභාවය ඇති කිරීමට සමථ_ නුවණක් නොලැබුවෙහිය. දැන් බොහෝ සිවුරු පිරිකර ඇතිව, විර්යය කිරීමෙන් පිරිහී සිවුරු ආධිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධම_යට වැඩිවූ ආර්යභාවය ඇති කිරීමට සමථ_ නුවණක් ලබන්නෙහිදැ’යි, කීහ.
,මහණෙනි, මෙසේ කී කල්හී මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි,ිමහණෙනි, තථාගතතෙම චීවරාධිය බහුල කොට ඇත්තෙක් නොවෙ`. විර්යය කිරීමෙන් පිරිහුණේ නොවෙ`, බාහුලික බවට වැටුණේ නොවෙ`. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධම_ශ‍්‍රවණයට කන් නමව`. නිව_ාණය අවබොධ කරන ලධි. මම අනුශාසනා කරමි. මම ධම_ය දෙශනා කරමි. අනුශාසනය පරිධි පිළිපධිමින් කුලපුත‍්‍රයෝ යම් නිව_ාණයක් පිණිස මැනවින් ගිහිගෙන්
නික්ම ශාසනයෙහි පැවිධි වෙත්ද මාග_ බ‍්‍රහ්ම චර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිව_ාණය මේ ආත්මයෙහි තුමූ නුවණින් දැන, ප‍්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරව`යයි’ කීයෙමි.
,මහණෙනි, මෙසේ කී කල්හී මම පස්වග මහණුන්ට මෙසේ කීයෙමි. මා විසින් මිට පෙර මෙබන්දක් කියන ලදැයි දන්න හුද නැත ස්වාමිනී,ිමහණෙනි, තථාගතතෙම චීවරාධිය බහුල කොට ඇත්තෙක් නොවෙ`. විර්ය කිරීමෙන් පිරිහුනේ නොවෙ`, බාහුලික බවට වැටුනේ නොවෙ`. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධම_ ශ‍්‍රවණයට කන් නමව`, නිව_ාණය අවබොධ කරන ලධි. මම අනුශාසනා කරමි. මම ධම_ය දෙශනා කරමි. අනුශාසනය පරිධි පිළිපධිමින් කුලපුත‍්‍රයෝ යම් නිව_ාණයක් පිණිස ශ‍්‍රදධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිධි වෙත්ද මාග_ බ‍්‍රහ්ම චර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිව_ාණය මේ ආත්මයෙහි තුමූ නුවණින් දැන, ප‍්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරව`යයි’ කීයෙමි.
39. ,මහණෙනි, මා බුŸවූ බව පස්වග මහණුන් හට අ`ගවන්නට මම සමර්ථ විමි. මම භීක්‍ෂූන් දෙනමකට අවවාද කරමි. භීක්‍ෂූන් තුන් නමක් පිඩු පිණිස හැසිරෙත්. තුන් නම පිඩු පිණිස හැසිර යමක් ගෙනෙත්ද එයින් අපි සදෙන යැපෙමු. මහණෙනි, භීක්‍ෂූන් තුන් නමකට අවවාද කරමි. භීක්‍ෂූහු දෙනමක් පිඩු පිණිස හැසිරෙත්. භීක්‍ෂූන් දෙනම පිඩු පිණිස හැසිර යමක් ගෙනෙත්ද එයින් අපි සදෙන යැපෙමු.
,මහණෙනි, ඉක්බිති මා විසින් මෙසේ අවවාද කරණු ලබන්නාවූ අනුශාසනා කරනු ලබන්නාවූ පස්වග භීක්‍ෂූහු ජාතිය ස්වභාව කොට ඇත්තාවූ ජාතිය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, ජාතියක් නැති, අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවණ සොයන්නාහූ ජාතියක් නැති නිරුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් අවබොධ කළාහුය. තමන් ජරාව ස්වභාව කොට ඇත්තාහු ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, ජරාවක්
නැති, අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් සොයන්නාහූ ජරාවක් නැති නිරුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් අවබොධ කළාහුය. තමන් ව්‍යාජ්ය ස්වභාව කොට ඇත්තාහු ව්‍යාජ්ය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, ව්‍යාජ්යක් නැති, අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් සොයන්නාහූ ව්‍යාජ්යක් නැති නිරුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් අවබොධ කළාහුය. තමන් මරණය ස්වභාව කොට ඇත්තාහු මරණය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, මරණයක් නැති, අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් සොයන්නාහූ මරණයක් නැති නිරුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් අවබොධ කළාහුය. තමන් ශොකය ස්වභාව කොට ඇත්තාහු ශොකය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, ශොකයක් නැති, අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් සොයන්නාහූ ශොකයක් නැති නිරුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් අවබොධ කළාහුය. තමන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තාහු කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, කෙලෙස් නැති, අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් සොයන්නාහූ කෙලෙස්් නැති නිරුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් අවබොධ කළාහුය. ඔවුනට අපගේ රහත් ඵලය නොසෙල්විය හැකිය. මේ අන්තිම ජාතියය, නැවත ඉපධිමක් නැත යන ඥාන දශ_නය පහළවිය.
30. ,මහණෙනි, මේ කාම ගුණ පසකි. කවර පසක්ද යත් ෟ ඇසින් බලා දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ පි‍්‍රය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් රූපයෝ වෙත්ද, කණින් අසා දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ පි‍්‍රය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් ශබ`දයෝ වෙත්ද, නාසයෙන් විඳ දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ පි‍්‍රය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් ගන්ධයෝ වෙත්ද, ධිවෙන් දැනගත යුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ පි‍්‍රය ස්වභාවය ඇත්තාවූ
ඇලිය යුතුවූ ඇලුම් කටයුතුවූ යම් රසයෝ වෙත්ද, කයින් දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ පි‍්‍රය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් ප‍්‍රෂ්ටව්‍යයෝ වෙත්ද, මහණෙනි, මොහු වනාහී පඤ්චකාම ගුණයෝය.
3-. ,මහණෙනි, යම්කිසි ශ‍්‍රමණයෝ හෝ බුාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි බැඳුනාහූ, මූර්ඡුා වූවාහූ, ගැ`ඵණාහූ, දොෂය නොදක්නාහූ, එයින් බැහැර වන කල්පනාව නැත්තාහූ කාමයන් සේවනය කරත්ද, ඔවුහූ විපත්තියට පැමිණියාහුය, විනාශයට පැමිණියාහුය, මාරයා විසින් කැමති පරිද්දක් කළ හැකි බවට පැමිණියාහුයයි දතයුතුය. මහණෙනි, වනයෙහි මුවෙක් බඳනා ලද්දේ මලපුඩු මතුයෙහි වැතිර සිටිද, ඔහු විපත්තියට පැමිණියේය. විනාශයට පැමිණියේය, වැද්දා විසින් කැමති දෙයක් කළ හැකි බවට පැමිණියේය. වැද්දා එන කල්හී කැමති තැනකට නොයා හැක්කේ යයි දතයුතුය.
,මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි ශ‍්‍රමණයෝ හෝ බුාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි බැඳුනාහූ, මූර්ඡුා වූවාහූ, ගැ`ඵණාහූ, දොෂය නොදක්නාහූ, එයින් බැහැර වන කල්පනාව නැත්තාහූ කාමයන් සේවනය කරත්ද, ඔවුහූ විපත්තියට පැමිණියාහුය, විනාශයට පැමිණියාහුය, මාරයා විසින් කැමති පරිද්දක් කළ හැකි බවට පැමිණියාහුයයි දතයුතුය.
,මහණෙනි, යම්කිසි ශ‍්‍රමණයෝ හෝ බුාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි නොබැඳුනාහූ, මූර්ඡුා නොවූවාහූ, නොගැලුනාහූ, වරද දක්නා සුලුවූවාහූ, එයින් මිදෙන කැමැත්ත ඇත්තාහූ මේ පස්කම් සැප අනුභව කරත්ද, ඔවුහූ විපත්තියට නොපැමිණියාහුය, විනාශයට නොපැමිණියාහුය, මාරයා විසින් කැමති පරිද්දක් නොකළ හැකි බවට පැමිණියාහුයයි දතයුතුය.
මහණෙනි, වනයෙහි වාසය කරන මුවෙක් නොබඳින ලද්දේ මලපුඩු මතුයෙහි වැතිර සිටිද ඔහු විපත්තියට නොපැමිණියේය. විනාශයට නොපැමිණියේය, වැද්දා කැමති පරිද්දක් කළ හැකි බවට නොපැමිණියේය. වැද්දා එනවිට කැමති තැනකට යන්නේයයි දතයුතුය.
 ,මහණෙනි, එසේම යම්ි ශ‍්‍රමණයෝ හෝ බුාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි නොබැඳුනාහූ, මූර්ඡුා නොවූවාහූ, නොගැලුනාහූ, වරද දක්නා සුලුවූවාහූ, එයින් මිදෙන කැමැත්ත ඇත්තාහූ මේ පස්කම් සැප අනුභව කරත්ද, ඔවුහූ විපත්තියට පත් නොවුවාහුය, විනාශයට පත් නොවූවාහුය, මාරයා කැමති පරිද්දක් කළ නොහැකි බවට පැමිණියාහුයයි දතයුතුය.
,මහණෙනි, යම්සේ වනයෙහි හැසිරෙන මුවෙක් නිභ_යව යයි නම් නිර්භයව සිටියි නම්, නිර්භයව හිඳියි නම්, නිර්භයව නිදාගනියි නම්, ඊට හේතු කවරේද ෟ මහණෙනි, වැද්දාට අසුනොවිමයි.
 4ඳ. ,මහණෙනි, එසේම මහණ තෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධම_යන්ගෙන් වෙන්වම විතක_ සහිතවූ විචාර සහිතවූ විවෙ`කයෙන් හටගත් පී‍්‍රති සැප ඇති ප‍්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද මහණෙනි, මේ මහණතෙම මාරයා අන්‍ධ කෙළේයයිද මාරයාගේ ඇස පිහිටක් නැති සේ නසා පාපී මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබෙ`.
,මහණෙනි, නැවතද මහණතෙම විතක්ක විචාර දෙක සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි මනා පැහැධිම ඇති කරන්නාවූ හිත පිළිබඳඑක`ග බව ඇති විතක_ විචාර රහිතවූ සමාජ්යෙන් හටගත් පී‍්‍රති සැප ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්‍ධ කෙළේයයිද මාරයාගේ ඇස පිහිටක් නැති සේ මාරයිගේ ඇස නසා පාපී මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබෙ`.
,මහණෙනි, නැවතද මහණතෙම පී‍්‍රතියෙහි නොඇල්මෙන් උපෙක්‍ෂාව ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව උපෙක්‍ෂාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ සැපයෙන් යුක්තව වාසය කරන්නේ යයි ආර්යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි නම් මහණෙනි, මේ මහණතෙම මාරයා අන්‍ධ කෙළේයයිද මාරයාගේ ඇස පිහිටක් නැතිසේ විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේ යයිද නියනු ලැබෙ`.
,මහණෙනි, නැවතද මහණතෙමේ සැප Ÿරුකිරීමෙන්ද Ÿක් Ÿරුකිරීමෙන්ද පළමුකොටම සොම්නස් දොම්නස් දෙක නැතිකොට Ÿක්ද නොවූ සැපද නොවූ උපෙක්‍ෂාවෙන් හා සිහයෙන් පිරිසුŸ සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්‍ධ කෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොදැක්මට පැමිණියේ යයිද නියනු ලැබෙ`.
43. ,මහණෙනි, නැවතද මහණතෙම සව_ප‍්‍රකාරයෙන්ම රූප සංඥාවන් ඉක්ම විමෙන් ගැටිම් සංඥා පහකිරීමෙන් විවිධ සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකිශය අනන්තයයි ආකිශානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණ තෙම මාරයා අන්‍ධ කෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේ යයිද නියනු ලැබෙ`.
,මහණෙනි, නැවතද මහණතෙම සව_ප‍්‍රකාරයෙන් ආකාශානඤ්චායතනය ඉක්මවා විඤ්ඤානය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණ තෙම මාරයා අන්‍ධ කෙළේයයිද, පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේ යයිද නියනු ලැබෙ`.
,මහණෙනි, නැවතද මහණතෙම සව_ප‍්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණ තෙම මාරයා අන්‍ධ කෙළේයයිද, පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේ යයිද නියනු ලැබෙ`.
,මහණෙනි, නැවතද මහණතෙම සව_ප‍්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤාායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණ තෙම මාරයා අන්‍ධ කෙළේයයිද, පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේ යයිද නියනු ලැබෙ`.
,මහණෙනි, නැවතද මහණතෙම සව_ප‍්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරොධයට පැමිණ වාසය කරයි නම්, විදශ_නා නුවණින් දැක ඔහු විසින් ආශ‍්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහූ වෙත්ද, මහණෙනි, මේ මහණ තෙම මාරයා අන්‍ධ කෙළේයයිද, පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේ යයිද නියනු ලැබෙ`.
,හෙතෙම ලොකයෙහි තෘෂ්ණාවෙන් එතෙර වූයේය. හෙතෙම සැක නැතිව යයි. සැක නැතිව සිටියි. සැක නැතිව හිඳියි. සැක නැතිව සයනය කරයි. ඊට හේතු කවරේද ? මහණෙනි, මාරයාට අසු නොවිමයි.,
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ඒ භීක්‍ෂූහූ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට විශෙෂයෙන් සතුටුවූහ.
ශයවෙනි වූ අරියපරියෙසන සූත‍්‍රය නිමි. 5. 8

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්