Friday, March 27, 2015

ශ්‍රී නාරද ගණේෂ යන්ත්‍රය

මෙම යන්ත්‍රය ශ්‍රී නාරද මුණි විසින් නිර්මිත එකක් වන අතර ළමයින්ගේ අධ්‍යාපන කටයුතුවලට ඇතිවන මන්දගාමී සිතිවිලි කම්මැලිකම් මගහැරවීම සඳහා භාවිත කළ හැකි එකකි.


මෙය භාවිත කිරීම සම්බන්ධව තොරතුරු දැන ගැනීමට අවශ්‍ය කෙනෙක් වේ නම් අමතන්න.

© M. M. Rohana Wasantha 0714161082

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්