KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
Friday, October 7, 2011
ත්‍රෛමාසික පලාඵල විස්තරය
ශනි මාරු වේ අපි අමාරු වේ : සෙනසුරු මාරුව ගැන ඉදිරි දැක්මක් ...
මෙතෙක් කලක් කන්‍යා රාශි ගතව හැසිරුන සෙනසුරු ග්‍රහයා 2011 නොවැම්බර් මස 15 වන දින උදෑසන 08: 44: 15 වන තත්පරයට නැගෙනහිර දේශාංශ 79 කලා 50 සහ උතුරු අක්ෂාංශ 06 කලා 55 භූමි කලාපයේ වාසය කරන ඔබට විශ්ව ග්‍රහ සිතියමේ තුලා රාශියට පිවිසෙන බව දැකිය හැකිය.
එම වේලාවට ධනු රාශියේ අංශක 05 කලා 17 විකලා 31.26ක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවේ පිහිටන බව දැකගත හැකිය. එනම් සෙනසුරු මාරුවේ උදා ලග්නය වශයෙන් ධනු ලග්නය උදාව පවතින බව පෙන්වාදිය හැකිය. මෙම සෙනසුරු මාරුව ඒ ඒ ප්‍රදේශවලට සිදුවන වේලාව වෙනස් වන අතර කේන්දර සිංහලෙන් පාඨක ඔබට අප හඳුන්වා දුන් ජගන්නාත හෝරා මෘදුකාංගය ඇසුරු කර තම තමුන්ගේ උපන් ප්‍රදේශ හෝ තම තමුන් වාසය කරන ප්‍රදේශවලට සෙනසුරු මාරු සිදුවන වේලාව කල්තියා දැන ගැනීමට උත්සාහ ගන්නා ලෙස පාඨක ඔබෙන් ඉල්ලා සිටිමි.
වැඩි විස්තර ... කියවන්න ...
© M. M. Rohana Wasantha

Subscribe to:
Posts (Atom)
Popular Posts
-
මෙම පහත දැක්වෙන චක්රයන් ආධාරයෙන් ඔබට ඔබේ උපන් වේලාවට අනුව කවර ලග්නයක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවෙන් මතුවෙමින් පැවතියේද කියා දැන ගත හැකිය. ...
-
ලග්න පාදයෙන් 11 වැන්නේ ග්‍රහයකු හෝ ග්‍රහයෙක් විසින් ග්‍රහණය කර ගෙන සිටීමෙන් ධනය ප්රදානය කරයි. ග්‍රහයා ශුභ නම් ධනය ලැබෙන්නේ ප්රශ්නකාරී මාර්...
-
47-48. සෘෂිවරුන් සූර්ය දෙවියන්ගේ අනන්‍යතාවය හෙළි කරන සාම, ඍග්- සහ යජුර් වේද ගීතිකා වලින් ඔහුව මහිමයට පත් කරන අතරේ ගාන්ධර්වයන් ද ඔහුගේ ප්‍රශං...
-
https://drive.google.com/file/d/1RxPS2cgSzRfqy8ogr6apr1mVRHNsg7ki/view?usp=drivesdk © M. M. Rohana Wasantha
-
කාල හීන් රාක්ෂස වායු හීන් රාක්ෂස යම හීන් රාක්ෂස මෘත්‍යු හීන් රාක්ෂස © M. M. Rohana Wasantha
-
හම්බන්තොට දිස්ත්‍රික් ජ්‍යෝතිර්වේදීන්ගේ සංගමයෙහි ගරු උපදේශක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය එම්. එම්. රෝහණ වසන්ත මහතා අභිනවය...
-
ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගයෙහි 7.51 අනුවාදය සමගින් එහි මූලික තිරයේ ”බේසික්” පැනලය ඔස්සේ අප කළින් සාදා ගත් කේන්ද්‍ර සටහන උපයෝග කර ග...
-
Wisdom for All said... සවුන්ඩ් හොරස්කෝප් පිළිබඳ තත්වානුරූපී විග්රහයකට ඉදිරිපත් වුන අප සහෘදයාට ස්තුති වන්ත වෙන අතර මෙහි පවතින විද්‍යා...