Monday, May 9, 2011

මිනිස් සිරුරේ විෂ හා අමෘත කලාව පිහිටන ක‍්‍රමය

ආයුර්වේද විෂ වෛද්‍ය ක‍්‍රමයේ දී සහ ආයුර්වේද රසායනික බෙහත් සෑදීමේ දී මෙන්ම ආයුර්වේද ප‍්‍රතිකාර දීමේ දී සහ ළදැරියන්ගේ කණ් විදීමේ දී විමසා සිටිය යුතු සහ සලකා බැලිය යුතු සඳුගේ කලාව පුද්ගල ශරීර ගතව පිහිටන ආකාරය හෙවත් විෂ කලාව සහ අමෘත කලාව පිහිටන ක‍්‍රමය දැන එම කාර්යයන් සිදු කළ යුතුය.

මෙම කලාව පිහිටන ක‍්‍රමය අනුව දැන අංගම් ශාස්ත‍්‍රකරුවන් සිය ආත්මාරක්‍ෂක සටන්වල දී පහර එල්ල කිරීමත්, සර්ප විෂ ශරීර ගත වූ විට දී ඒ සුව කිරීමට හැකියාව පවතීද නැද්ද යන්න විමසා බැලීම සඳහාත්, ආයුර්වේද රසායන තර්පණවල දී ඒ ඒ තර්පණ සිදු කිරීමත්, ඇස අඳුන් ගැල්වීමත්,  චීන කටු චිකිත්සා දී කටයුතුවල දීත් අතීත ලක් වැසියන් කටයුතු කළ බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

වර්තමානයේ සිදු කෙරෙන සීසර් ශලකර්ම සිදු කිරීම සඳහා නැකැත් වේලාවන් ශුද්ධ කිරීමේ දීත්  ඕනෑම ශල්‍ය කර්මයක් සඳහා වේලාවක් නියම කර ගැනීමේ දීත් ශල්‍ය කර්මය කිරීමට නියමිත ශරීරාවයව ඡෙදන කළ යුතු හා නොකළ යුතු වේලාවන් මෙම කලලාව පිහිටන ක‍්‍රමය අනුව වැළඳී ඇති රෝගාබාධය සුව වේද නැතිනම් උග‍්‍රවේද යන්න තීරණය කළ හැකිය.

මෙම කලාව පිහිටන ක‍්‍රමය යනු සඳුගේ හා හිරුගේ දුරස්තරභාවය මත ගණනය කරනු ලබන තිථිය මත පදනම්ව ඒ ඒ තිථීන්හි දී පුද්ගල ශරීරයේ ආසාත්මිකභාවයන් වර්ධනය වීම සඳහා බලපාන ඍජු විශ්වීය සුභ සහ අසුභ කිරණ බලපානු ලබන කාලයක් වශයෙන් පෙන්වාදිය හැකිය.

එම්. එම්. රෝහණ වසන්ත / 0714161082
© M. M. Rohana Wasantha

Saturday, May 7, 2011

විපරීත රාජයෝග

(දෙවන කොටස)
සත්‍ය වශයෙන්ම විපරීත රාජයෝග පිළිබඳ ලිපියේ පළමු කොටසේ සඳහන් කරුණ හතර සහ යෝග තුන පිළිබඳව කරුණු සාකච්ඡුා කිරීම තාවකාලිකව පසෙක තබා පහත දැක්වෙන කරුණු තුන කෙරෙහි ඔබේ අවධානය යොමු කරවීමට කැමැත්තෙමු.
1.    මෙම යෝගය යෙදීමේ දී 12 වන භාවය මෙහිදී තරමක් වැදගත් කමින් අඩු තත්වයක් සහිත බව කිව හැකිය. යම් රාශිද්වයක හිමිකාරීත්වයෙන් යුතු අවස්ථාවක් 12 වන භාවාධිපතියාට අත් වුවහොත් ඔහුගේ හැසිරීම බොහෝ විට ඔහුට හිමිකාරීත්වයෙන් යුතු අනෙක් භාවයේ ස්වභාවයට නතුවීම සමාන්‍යයෙන් සිදුවන කරුණකි. එබැවින් මේෂ ලග්න හිමියන්ට විපරීත රාජයෝගය 12 වැන්නාධිපතියාගෙන් ඇතිවිය නොහැකිය. මන්ද? මේෂ ලග්න හිමියන්ගේ 12 වැන්නාධිපතියා බ‍්‍රහස්පතී වීමත්, ඔහු පරම සුභදායී 9 වැන්නට ද හිමිකාරීත්වය ඇතිව සිටීමෙනුත් එම විපරීත රාජ යෝග භංගත්වය වන බව කිව යුතුය.

2.    මෙම යෝගය 6, 8 සහ 12 යන භාවයන් කරණ කොට ගෙන පමණක් ම ඇතිවන තත්වයක් නොවන බව උත්තර කාලාමෘතයෙන් පෙන්වා දී ඇති බව ඉන්දියානු ප‍්‍රවීණ ජ්‍යෝතිර්වේදියෙකු වන ජේ. එන් භාසින් විසින් උදාහරණ සහිතව පෙන්වා දී ඇත. කටක ලග්නයේ දොළොස්වැන්නාධිපතියා වන බුධ ග‍්‍රහයා දොළොස්වන භාවයට පමණක් නොව තුන්වන භාවයට ද හිමිකම් කියයි. එබැවින් කටක ලග්නයෙන් පස්වැනි භාවය මෙම යෝගය ඇති කරවීමට සමත් භාවයක් සේ පෙන්වා දෙයි. කටක ලග්න හිමියාට නිසර්ග අසුභ ග‍්‍රහයෙකු හෝ නිසර්ග අසුභ ග‍්‍රහ දෘෂ්ඨියක් පස්වැන්නට ලැබීමෙන් හෝ පස්වැන්නේ යෙදීමෙන් මෙම යෝගය උදාවන බව පෙන්වා දෙයි. ඉතාමත් සිත් ගන්නා සුළු තත්වයක් වන්නේ පස්වන භාවය සාමාන්‍යයෙන් සුභ ස්ථානයක් සේ පෙන්වා දෙන නමුදු මෙම විග‍්‍රහයේ දී පෙන්වා දෙන්නේ දොළොස්වන භාවාධිපතියා වන බුධ ග‍්‍රහයා කටක ලග්නයෙන් තුන්වැන්නෙන් තුන්වන භාවයෙහි යෙදී මෙන් එනම් දොළොස්වැන්නෙන් 6 වන භාවයෙහි යෙදීමෙන් මෙම භාවයන්ට අයිති දෑට හානිකර තත්වයක් ඇති කරවන බව නොමැති නම් විපරීත රාජ යෝගය උදාකරවන බවයි.

3.    මෙම යෝගයෙහි දී නිසර්ග සුභ ග‍්‍රහයින්ගේ මැදිහත්කරණයක් නොවිය යුතුය. ඔවුහු මෙම යෝගයේ බල රහිත කිරීමට බලපෑම් කරයි. සිතන්න, ඔබට යම් සතුරෙකුට තදින් පහර දීමට අවශ්‍යයි කියා. එවිට අති නරකම පුද්ගලයෙකුගේ සහය ඔබට අවශ්‍යය වෙයි. එහි දී යහපත් බවින් යුතු සිතිවිල්ලක් වත් මැදිහත් වුවහොත් ඔබේ වෑයම නිශ්ඵල වෙයි. 
මෙම යෝගයෙහි දී සිදු වන්නේ විෂෙන් විෂ නැසීමේ ක‍්‍රමවේදයයි. එබැවින් ජ්‍යෝතිෂ ශාස්ත‍්‍රඥයින් විසින් සලකා බැලිය යුත්තේ මෙම විපරීත රාජ යෝගය 6, 8, 12 භාවාධිපතියන් දුබල වන්නේ හෝ බල රහිත වන්නේ වෙනත් භාවයන්හි ඇති වන ග‍්‍රහ තත්වයක් නිසා නොවිය යුතු බව ආදී කරුණු සැලකිල්ලට ගත යුතු බවය. භාවය හෝ නවාංශය දුර්වල වන්නේ සතුරු රාශියක් එකී භාවයන්ට යොමු වීමෙන් හා නිසර්ග අසුභ ග‍්‍රහයෙකුගේ තැන්පත්වීමක් හෝ දෘෂ්ඨි හෙලීමක් (ලග්න, ත‍්‍රිකේණ සහ සම සප්තම* එම භාවයේ ඇති වීමෙන් මෙම යෝගය යෙදෙන බව සිහි තබා ගත යුතුය.
ජ්‍යෝතිෂ ශාස්ත‍්‍රඥයින් විපරීත රාජ යෝග පිළිබඳව අනාවැකි පැවසීමේ දී ඉතා පරෙස්සම් විය යුත්තේ එම භාවයන් කරණ කොටගත් පරිවර්තන යෝග යෙදී ඇත්තේ දැයි විමසා බැලීම අනිවාර්යය වන කරුණක් වන බැවිනි. 6 සහ 12 අධිපතියන් සිය භාවයන් මාරු වී කේන්ද්‍ර සටහනෙහි යෙදීමෙන් එම භාවයන්ට ඇති වී තිබෙන්නා වූ යම් දුර්වතාවයක් වේ නම් එය මගහරවා භාවයන් ශක්තිමත් කිරීමට අවශ්‍ය බලය යොදන්නේ සිය භාවයන්ට ඍජු දෘෂ්ඨි ඇතිව ස්ථාන ගත වී සිටින බැවිනි. යම් හෙයකින් 8, 12 අධිපතියන් මෙසේ පරිවර්තන යෝගය සහිත වුවහොත් ඔවුහු පස්වැන්නට හෝ නමවැන්නට හිමිකාරීත්වයක් වුවහොත් ඉන් එම ග‍්‍රහයින් වාසියක් අත් කර ගනිමින් මෙම යෝගය බල රහිත කරවයි. මෙම හේතූන් සැලකිල්ලට ගනිමින් හර්ෂ, සරලා සහ විමලා යෝග බලාපොරොත්තු වන්නා වූ විපරීත රාජ යෝග ප‍්‍රතිඵල ඇති නොකරවන බව නිශ්චිතවම පැවසිය හැකිය.

විවිධ ලග්නයන්ගෙන් උපත ලද්දවුන් සඳහා විපරීත රාජ යෝගය යෙදෙන ආකාරය.

ලග්නය    විස්තරය
මේෂ    බුධ ග‍්‍රහයා 3 සහ 6 භාවයන්ට අධිපතිත්වය දරයි. එම භාවයන්හි අඟහරු තැන්පත් වීමෙන් මෙම යෝගය උදා කරවයි. මෙහිදී ගුරු ග‍්‍රහයාගේ සංයෝගයක් හෝ දෘෂ්ඨි හෙළීමක් නොවිය යුත්තේ ගුරු ග‍්‍රහයාට 9 වැන්නට ද හිමිකාරීත්වයක් තිබීමය.

වෘෂභ    ලග්නයට සහ හය වැන්නට අධිපති සිකුරු ග‍්‍රහයා අට වැන්නේ තැන්පත් වීමත් සමග බ‍්‍රහස්පතී 6 වැන්නේ තැන්පත් වීමෙන් විපරීත රාජ යෝගය උදාවෙයි. නමුත් එසේ ඇති වන විපරීත රාජ යෝගය බලයෙන් අඩු එකක් වන්නේ ගුරු සිකුරු දෙදෙනාම නිසර්භ සුභ ග‍්‍රහයින් වන බැවිනි.

මිථුන    සිකුරු ග‍්‍රහයා 12 වැන්නට සහ 5 වැන්නට හිමිකාරීත්වය දරයි. එය බෝහෝ විට සිකුරු ග‍්‍රහයා පස්වැන්නාධිපතියා වශයෙන් නියෝජනත්වය දැරීම සිදු කරයි. එබැවින් මෙම යෝගයේ එක් කොටසක් භාවිතයට ගැනීමට ඇති ඉඩ අහෝසි වී යයි. එම හේතුව නිසා මෙම යෝගය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට නෛතික හිමිකාරීත්වය අඟහරුට හා සෙනසුරුට පමණක් හිමි වෙයි.  එබැවින් ශනි, කුජ ග‍්‍රහයින් මෙම යෝගයේ බලවත් ඵල ගෙන දීමට සමත් වෙයි.

කටක    ගුරු ග‍්‍රහයා 6 සහ 9 යන භාවයන්ට අධිපතිත්වය සලකුණු කර ඇත. ස්වභාවයෙන් එය මෙම යෝගය යෙදීමට ඇති ප‍්‍රවණතාව අඩු කරයි. බුධ ග‍්‍රහයා 3 සහ 12 භාවයන්ට අධිපතිත්වය දරන බැවින් ඔහු අටවැන්නාධිපති වන සෙනසුරුගේ බලයට නතු වුවහොත්, එය ඉතාමත් බලවත් විපරීත රාජයෝග තත්වයකි. හේතුව ඉතා වේගවත් ප‍්‍රවේගයකින් පරිභ‍්‍රමණයේ යෙදෙන ග‍්‍රහයෙකු වන බුධ ග‍්‍රහයා මෙම යෝගයේ හදිසි ප‍්‍රතිඵල ඇති කරවීමට සමත් වෙයි.

කටක ලග්න හිමියන්ට සෙනසුරු අටවැන්නාධිපතියා වීම හේතුවෙන් දුබලත්වයට පත්වන බැවින් ඔහු විපරීත රාජයෝගය ඇති කරවීමට සමත් වෙයි. කෙසේ නමුත් සෙනසුරු ග‍්‍රහයාගේ දුබලත්වයට පත් වීම 10 වන භාවයේ සිදු වන බැවින් වෘත්තීය අපේක්‍ෂාවන් භංගත්වය පත් කරයි.

සිංහ    ශනි සහ සඳු ග‍්‍රහයා මෙම යෝගය යෙදීමේ දී ඉතා වැදගත් වෙයි. විශේෂයෙන් අවපස සඳු වීම වඩාත් අවධාරණය කෙරේ.

කන්‍යා    කන්‍යා ලග්න හිමියන්ට සෙනසුරු 8 වැන්නේ දී දුර්වලත්වයට පත්වෙයි. 6 වැන්නේ රවි ග‍්‍රහයාගේ පිහිටීම 12 වැන්න බලවත් කරවන අතර 12 වන භාවයේ වෘත්තිය වන විනාශ ස්වභාවය නැති කරවීමට සමත් වෙයි. එය විපරීත රාජ යෝගය වශයෙන් පෙන්වාදිය හැකිය.

තුලා    තුලා ලග්න හිමියන්ට ගුරු/සිකුරු ග‍්‍රහයින් විපරීත රාජයෝගය උදා කරවයි. බුධ ග‍්‍රහයා 12 සහ 9 යන භාවයන්ට හිමිකාරීත්වය දරන බැවින් සුභ ග‍්‍රහයෙකු සේ පෙන්වා දිය හැකිය. සමස්ථයක් වශයෙන් තුලා ලග්නය විපරීත රාජ යෝගය ඵල දීමට ඇති ප‍්‍රවණතාවය ඉතාමත් අඩු මට්ටමේ පවතින බව කිව යුතුය.

වෘශ්චික    කුජ බුධ ග‍්‍රහයින් මොවුනට මෙම යෝගය ඇති කරවීමට සමත් වෙයි. විශේෂයෙන් බුධ ග‍්‍රහයා වෙනත් අසුභයින්ගේ බලපෑමට ලක්ව සිටීම මෙහිදී අවධාරණය කෙරේ. සිකුරු ග‍්‍රහයා ද මෙම විපරීත රාජ යෝගය ඇතිකරවීමට යම් දායකත්වයක් දැරීමට හැකියව පවතී.

ධනු    සඳු හා කුජ තරමටම සිකුරු ග‍්‍රහයා ඉතා වැදගත් මෙහෙයක් මෙම යෝගය උදාකරවීමෙහිලා දායකත්වයක් ඇති කරවයි. උත්තර කාලාමෘතයේ දැක්වූ උදාහරණය මත පිහිටා, පස්වැන්නේ තැන්පත් වන සෙනසුරු ග‍්‍රහයා විපරීත රාජයෝගය ඇති කරවීමට සමත් වෙයි. උදාහරණයට අනුව සෙනසුරු තුන්වැන්නාධිපතියා වශයෙන් කටයුතු කිරීමට පෙළඹී ඇති බැවින් එය තුන්වැන්නෙන් තුන්වන භාවය වීම හේතුවෙන් තෙවන භාවයෙන් කියැවෙන ඵල නැසීමට හේතුකාරක වෙයි.

මකර    ගුරු ග‍්‍රහයා විපරීත රාජයෝගය ගෙනදීමට සමත් වුවත්, ඔහුගේ පවතින නිසර්ග සුභදායීත්වය හේතුවෙන් බලයෙන් අඩු යෝගයක් බවට එය පත්වෙයි.

කුම්භ    සඳු ශනි සහ බුධ ග‍්‍රහයින් විපරීත රාජ යෝගය ඇති කරවීමට සමත් වෙයි. සඳු සහ බුධ අසුභ ග‍්‍රහයින්ගෙන් අති පීඩාවට පත්ව හිඳීම මෙහි දී අවධාරණය කරන අතර ම පුර පස සඳු වුව ද මෙම යෝගය ගෙන දීමෙහි සමත් වෙයි.

මීන    රවි සිකුරු ග‍්‍රහයින් 6 සහ 8 අධිපතියන් වීම හේතුවෙන් ඔවුන්ගෙන් නිශ්චිතව ම විපරීත රාජයෝගය ඇති වෙයි. 12 වැන්නාධිපතියා වීම හේතුවෙන් මීන ලග්න හිමියන්ට සෙනසුරු පාප ග‍්‍රහයෙකි. ශනි සමග එක් වූ සිකුරුගෙන් මෙම යෝගය සඳහා ප‍්‍රතිලාභ නොලැබෙන්නේ අපගේ දැක්මට අනුව ඔවුන් දෙදෙනා නිසර්ග මිත‍්‍රත්වෙන් පසුවන බැවිනි. රවිගේ සංයෝගයෙන් යුතු සෙනසුරු අනිවාර්යයෙන් විපරීත රාජයෝගයේ ඵල ගෙන දීමට සමත් වෙයි.

මෙහි දක්වන ලද්දේ ඒ ඒ ලග්නයෙන් උපන් ඔබට විපරීත රාජ යෝගය යෙදීමට ඇති අවස්ථාවන් වන අතර යමෙකු ඒ පිළිබඳ වඩාත් විමසිලිමත් වන්නේ නම් ඒ ඒ ග‍්‍රහයින්ගේ ස්ථානීය පිහිටීම පිළිබඳව වඩාත් අවධානය යොමු කළ යුතු වෙයි.

මෙම විපරීත රාජ යෝගය යමෙකුට තිබූ පමණින් එහි ප‍්‍රතිඵල ඇති කරවන්නේ නැත. ඒ සඳහා නිවැරදි කාලය උදා විය යුතුය. එය යෝග කාරක ග‍්‍රහයාගේ විංශෝත්තරී දශානුදශාවන්හි දී ගෙවෙන තත්කාල ග‍්‍රහචාරය පිළිබඳ කරුණු ද සැලකිල්ලට ගෙන නිශ්චය කළ යුතු එකක් ද වන අතර වෙනත් බලවත් රාජ යෝගාදියෙන් ද ඔබ ශක්තිමත්ව සිටී නම් රජකම වුව ද ඔබට අහම්බෙන් හදිසියේ හිමිවීම ශක‍්‍රයාගේ පුතා ලෙස ව්‍යවහාර කරන වයිමා පැමිණිය ද එය වලකනු බැරි බව ද සිහියේ තබාගන්න.

ඔබටත් මෙබඳු විපරීත රාජ යෝගයක් යෙදී ඇති නම් වෙනකෙකුට හදිසියේ සිදුවන විපතක් හේතුවෙන් ඔබට මහත් ලාභයක් ලැබීමට හිමිකම, වාසනාව පවතින බව සිහියේ තබාගෙන කේන්ද්‍රයේ ග‍්‍රහ පිහිටීම් හා දශානු දශාවන් ගෙවී එම වාසනාවන්ත මොහොත උදාවන තුරු සාමකාමී යහපත් දිවියක් ධෛර්යයෙන් යුතුව ගෙවමින් ඉවසිල්ලෙන් පසුවන මෙන් ඉල්ලා සිටිමි.

එම්. එම්. රෝහණ වසන්ත 0714161082

© M. M. Rohana Wasantha
විපරීත රාජයෝග
(දෙවන කොටස)
සත්‍ය වශයෙන්ම විපරීත රාජයෝග පිළිබඳ ලිපියේ පළමු කොටසේ සඳහන් කරුණ හතර සහ යෝග තුන පිළිබඳව කරුණු සාකච්ඡුා කිරීම තාවකාලිකව පසෙක තබා පහත දැක්වෙන කරුණු තුන කෙරෙහි ඔබේ අවධානය යොමු කරවීමට කැමැත්තෙමු.
1ග    මෙම යෝගය යෙදීමේ දී 12 වන භාවය මෙහිදී තරමක් වැදගත් කමින් අඩු තත්වයක් සහිත බව කිව හැකිය. යම් රාශිද්වයක හිමිකාරීත්වයෙන් යුතු අවස්ථාවක් 12 වන භාවාධිපතියාට අත් වුවහොත් ඔහුගේ හැසිරීම බොහෝ විට ඔහුට හිමිකාරීත්වයෙන් යුතු අනෙක් භාවයේ ස්වභාවයට නතුවීම සමාන්‍යයෙන් සිදුවන කරුණකි. එබැවින් මේෂ ලග්න හිමියන්ට විපරීත රාජයෝගය 12 වැන්නාධිපතියාගෙන් ඇතිවිය නොහැකිය. මන්ද? මේෂ ලග්න හිමියන්ගේ 12 වැන්නාධිපතියා බ‍්‍රහස්පතී වීමත්, ඔහු පරම සුභදායී 9 වැන්නට ද හිමිකාරීත්වය ඇතිව සිටීමෙනුත් එම විපරීත රාජ යෝග භංගත්වය වන බව කිව යුතුය.

2ග    මෙම යෝගය 6, 8 සහ 12 යන භාවයන් කරණ කොට ගෙන පමණක් ම ඇතිවන තත්වයක් නොවන බව උත්තර කාලාමෘතයෙන් පෙන්වා දී ඇති බව ඉන්දියානු ප‍්‍රවීණ ජ්‍යෝතිර්වේදියෙකු වන ජේ. එන් භාසින් විසින් උදාහරණ සහිතව පෙන්වා දී ඇත. කටක ලග්නයේ දොළොස්වැන්නාධිපතියා වන බුධ ග‍්‍රහයා දොළොස්වන භාවයට පමණක් නොව තුන්වන භාවයට ද හිමිකම් කියයි. එබැවින් කටක ලග්නයෙන් පස්වැනි භාවය මෙම යෝගය ඇති කරවීමට සමත් භාවයක් සේ පෙන්වා දෙයි. කටක ලග්න හිමියාට නිසර්ග අසුභ ග‍්‍රහයෙකු හෝ නිසර්ග අසුභ ග‍්‍රහ දෘෂ්ඨියක් පස්වැන්නට ලැබීමෙන් හෝ පස්වැන්නේ යෙදීමෙන් මෙම යෝගය උදාවන බව පෙන්වා දෙයි. ඉතාමත් සිත් ගන්නා සුළු තත්වයක් වන්නේ පස්වන භාවය සාමාන්‍යයෙන් සුභ ස්ථානයක් සේ පෙන්වා දෙන නමුදු මෙම විග‍්‍රහයේ දී පෙන්වා දෙන්නේ දොළොස්වන භාවාධිපතියා වන බුධ ග‍්‍රහයා කටක ලග්නයෙන් තුන්වැන්නෙන් තුන්වන භාවයෙහි යෙදී මෙන් එනම් දොළොස්වැන්නෙන් 6 වන භාවයෙහි යෙදීමෙන් මෙම භාවයන්ට අයිති දෑට හානිකර තත්වයක් ඇති කරවන බව නොමැති නම් විපරීත රාජ යෝගය උදාකරවන බවයි.

3ග    මෙම යෝගයෙහි දී නිසර්ග සුභ ග‍්‍රහයින්ගේ මැදිහත්කරණයක් නොවිය යුතුය. ඔවුහු මෙම යෝගයේ බල රහිත කිරීමට බලපෑම් කරයි. සිතන්න, ඔබට යම් සතුරෙකුට තදින් පහර දීමට අවශ්‍යයි කියා. එවිට අති නරකම පුද්ගලයෙකුගේ සහය ඔබට අවශ්‍යය වෙයි. එහි දී යහපත් බවින් යුතු සිතිවිල්ලක් වත් මැදිහත් වුවහොත් ඔබේ වෑයම නිශ්ඵල වෙයි. 

Friday, May 6, 2011

ඔබටත් විපරීත රාජයෝගයක් තිබේ දැයි බලා ගන්න ...

හය,අට සහ දොළහ යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු භාවයන් වශයෙනි. එසේ අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය. හය වන භාවය සතුරන්, කරදර, ණය සහ රෝග ඛාරක තත්වයන් පිළිබඳව නියෝජනයක් දරනු ලබයි. අට වන භාවය නියෝජනය කරන්නේ මරණය සහ විනාශයයි.  එසේම දොළොස් වන භාවයෙන් වැය පක්‍ෂයත්, අනවශ්‍ය වියදම් පිළිබඳවත් විනිශ්චය කිරීම කරනු ලබයි.

ජන්මියාට අනර්ථකාරී නිසර්ග දුර්විපාක ගෙන දීම සඳහා එම භාවයන් ක‍්‍රියාත්මක වෙයි. එසේම කිසියම් ග‍්‍රහ සංයෝගයක් හෝ යෝගයක් ස්වාභාවිකව යෙදීම සහ තාවකාලික ප‍්‍රත්‍යදායී මිත‍්‍රත්වයෙන් යුතුව යම් කේන්ද්‍ර සටහනක යෙදීම සුභදායී තත්වයක් සේ නොසැලකිය යුතුය.  කිසියම් ග‍්‍රහයෙක් තැන්පත්ව සිටින භාවයක්  දුර්වලත්වයට පත් වූ විට සහ ඔවුන්ගේ අධිපති භාවයන්ට ඇති සහසම්බන්ධතාවන් අනුව දුර් විපාක ගෙන දෙයි. මෙසේ කියන ලද්දා වූ යම් භාවාධිපතියෙකු ඔවුන් සිටිනා භාවස්ඵුටයන්ට අනුව බල රහිතව දුර්වලත්වයට පත් වූ විට  - ඒ සමගම වෙනත් ග‍්‍රහ සංයෝගකාරී තත්වයකින් තොරව සිටියේ ද - එම තත්වය රාජයෝගයේ ප‍්‍රතිවිරුද්ධාර්ථය ඇති කරවීමට සමත් බව කියැවේ - එය විපරීත රාජයෝග තත්වයක් ලෙස දැකිය හැකි රාජ්‍යත්වයට ඇති හිමිකම් අත්හැරීමෙන් ලබන රාජ යෝග තත්වයක් ලෙස පෙන්වාදිය හැකිය.

පුද්ගලයාට මෙහි පලවිපාක ඉතාමත් සුභදායී ලෙස බලපවත්වයි. ව්‍යාපාර ආදියෙන් සාර්ථකත්වයට පත්වීම සඳහා බලපාන අනපේක්‍ෂිත ලාභාදිය ලැබීමටත් මේ තත්වය හේතු වෙයි. නමුත් මෙම සාර්ථකත්වයන් බොහෝ විට වරප‍්‍රසාද සහ කීර්තිය සමග නොපැමිණෙනු ඇත. එය තවත් රාජ යෝගාදියෙන් බලවත්ව යෙදීමේ දී ජන්මියාට හිමිවන තත්වයක් ලෙස පෙන්වාදිය හැකිය. එම තත්වයන් අනුන්ගේ වියදමින් තමුන්ගේ කිසිදු උත්සාහයකින් තොරව සිදුවීමට නියමිතය. එය බොහෝ විට අනෙකෙකුගේ නැතිවීමකින් හෝ මිය යාමකින් ලැබෙන තත්වයකි. ව්‍යාපාරිකයන්, දේශපාලනඥයින් වැනි තරඟකාරීත්වයෙන් යුතුව ක‍්‍රියාකරනු ලබන අති විශාල ලාභදායී හිමිකාරීත්වයක් ලැබීමේ තත්වයක් ලෙස වටිනාකමක් එක් වී සිදු වනු ලබන්නේ මෙම යෝගය යමෙකුගේ කේන්ද්‍ර සටහනෙහි වූ විටය.

විපරීත රාජයෝගය යමෙකුට ඉතා දිගු කාල සීමාවක දී ලැබීය නොහැකි සේම උපදවාගත නොහැකි අනපේක්‍ෂිතව හදිසියේ ඇතිවන වත් පොහොසත් භාවයන් පෙන්නුම් කරයි. කේන්ද්‍රයේ විපරීත රාජයෝගය පමණක් යෙදීම මෙහිදී මෙම තත්වය ඇති කරවීමට සමත් නොවනු ඇත. වෙනත් බලවත් ග‍්‍රහයෝගවලින් ද ශක්තිමත් ග‍්‍රහ බලයකින් යුතු වීම මෙම විපරීත රාජ යෝගය ඵල දීමට හේතු වන තත්වයක් ලෙස පෙන්වාදිය හැකිය.

ප‍්‍රබල ලෙස සතුරු බලමුළුගැන්වී ඇති සතුරු සංග‍්‍රාම භූමියකට එල්ල කරන රසායනික ගුවන් ප‍්‍රහාරයක් සේ මෙම තත්වය ඇති විය හැකිය. නමුත් එතෙකුදු සතුරන් පලිගැනීමේ ශක්තියෙන් බලවත්ව පැණ නැගිය හැකි තත්වයන් ඇති විය හැකි බැවින් සිය ආරක්‍ෂාව සඳහා ඉතා ශක්තිමත් අනෙක් සාධක ගොණු වී තිබීම අත්‍යාවශ්‍ය වන්නාක් මෙන් මෙම යෝගය සඳහා අනෙකුත් ග‍්‍රහ බල තත්වයන්ගෙන් ශක්තිමත් වීම අවශ්‍ය වෙයි. විපරීත රාජ යොගය මිසයිලයක පළමු කොටසට සමාන කළ හැකිය. එය ඉදිරියට යෑමට අවශ්‍ය පළමු ජවය ගෙන දෙයි. නමුත් එහි දෙවන කොටස, ඉලක්කයට ලඟාවීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන උපදේශන පද්ධතිය නිසි ක‍්‍රියාකාරී පරිපූර්ණත්වයෙන් තොර වන විටෙක අපේක්‍ෂිත ඉලක්කය වෙත ගමන් නොකරයි.

පහත දැක්වෙන නියමයන් සපුරා තිබේදැයි නිශ්චිත නිගමනයකට පැමිණීම විපරීත රාජ යෝගයක් සඳහා විමසා බැලිය යුතු අංග ලෙස පෙන්වාදිය හැකිය.

1.    මෙම භාවාධිපතීන්ගෙන් එකෙකු 6, 8 සහ 12 යන භාවයක තැන්පත් වීම.
2.    එසේම ඔවුන් 1, 5, 10 සහ 9 යන භාවාධිපතියන් සමග නොසිටිය යුතුය.
3.    නිසර්ග සුභ ග‍්‍රහයින් කිසිවෙකුත් සමග ඔවුන් නොසිටිය යුතුය.
4.    මෙම භාවාධිපතියන් (6, 8 සහ 12) ඔවුන්ගේ ම භාවයන් තුළ නොසිටිය යුතුය.

සුවිශේෂ යෝග කිහිපයක් යෙදෙන අයුරු

1.    හර්ෂ යෝගය - 6 වන භාවයේ හෝ 6 වන භාවයට අසුභ ග‍්‍රයෙකු තැන්පත් වීම හෝ අසුභ ග‍්‍රහ දෘෂ්ඨියක් ලැබීම සහ/හෝ 6 වන භාවාධිපතියා 8, 12 යන භාවයක තැන්පත් වීම හෝ ඍජු දෘෂ්ඨි (සම සප්තම/කේන්ද්‍ර සහ ත‍්‍රිකෝණ දෘෂ්ඨි) ලැබීම

2.    සරලා යෝගය - මෙම යෝගයෙහි යෝග කාරක ග‍්‍රහයා 8 වැන්නාධිපතියා වීම

3.    විමලා යෝගය - මෙම යෝගයෙහි යෝග කාරක ග‍්‍රහයා 12 වැන්නාධිපතියා වීම

ශබ්ධාර්ථවාචීව ගනු ලබන කල්හි මෙම යෝගයන් ඉතා ප‍්‍රසන්න සහගත නමුත් ඒ ඉතාමත් කලාතුරකින් සිදුවන සිද්ධියක් සම්බන්ධයෙන් පමණක් එහිලා වලංගුතාවයක් පවතී.

මතු සබැඳි -
එම්. එම්. රෝහණ වසන්ත 0714161082
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්