මෙය තරමක් ප්‍රමාද වීමට හේතු වූයේ YouTube හි ඉඩකඩ මෙම වීඩියෝ ක්ලිපයට ප්‍රමාණවත් නොවීම හේතුවෙනි.
ඔබටත් තරමක් ලොකු වීඩියෝ ක්ලිපයක් ජාලගත කිරීමට අවශ්‍ය නම් http://www.motionbox.com වෙත පිවිසෙන්න.
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
Thursday, October 15, 2009
ජ්‍යොතිෂ පාඩම් මාලාව/ විෂය නිර්දේශය හැඳින්වීම
Labels:
Theory of Astrology,
සමාජයීය,
සිංහල ලිපි
විශ්වයේ රාශි, නවාංශක සහ නැකැත් වලල්ල සිතියම් ගත වී ඇති අයුරු...
අප වෙසෙන පෘථිවියේ සිට බැලූ විට පෙනෙන සෞරග්‍රහ මණ්ඩලය ඇතුළු සමස්ථ විශ්වයේ රාශි තාරකා සහ නක්ෂත්ර තාරකා වන් සිතියම් ගත කර ඇති සම්මත ආකාරය මෙහි දැක්වෙයි. ඒ ඇතුරුන් ඔබට ඔබේ උපන් ලග්නයත් චන්ද්‍රයාගේ පිහිටීම අනුව ගණනය කරනු ලබන නැකතේ පිහිටීමත් කවර ආකාරයෙන් සිතියම් ගත වී ඇති දැයි විමසා බැලිය හැකිය.
(සමහර කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන් මෙම වගුව ප්‍රින්ට් කරගන්නග එහෙම අය මෙම වගුව උඩ වරක් ක්ලික් කරන්න. එවිට එය විශාලනය වී දර්ශනය වෙයි. අනතුරුව එය මත රයිට් ක්ලික් කර ‘‘සේව් ඉමේජ් ඈස්’’ යන විකල්පය තෝරාගෙන එම ඉමේජය (පින්තූරය) බාගන්න. එසේ බාගත කරගත් පින්තූරය වෙනම විවෘත කර ප්‍රින්ට් කරගන්න.)
Labels:
Theory of Astrology,
සමාජයීය,
සිංහල ලිපි
ඔබේ ලග්නය ඔබටම සොයාගත හැකි පහසු මගක්...
මෙම පහත දැක්වෙන චක්රයන් ආධාරයෙන් ඔබට ඔබේ උපන් වේලාවට අනුව කවර ලග්නයක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවෙන් මතුවෙමින් පැවතියේද කියා දැන ගත හැකිය.
එසේම මෙම චක්‍රය ආධාරයෙන් සොයාගනු ලබන ලග්නය ඕනෑම වසරකට පොදු චක්‍රයක් බැවින් වසර භේදයකින් තොරව මෙම චක්‍රය ආධාරයෙන් නිශ්චිත දිනයක නිශ්චිත වේලාවක උදාවෙමින් පවතින ලග්න රාශින සෙවීමට හැකිය.
මෙය ලංකාවට පමණක් මෙම චක්‍රයෙන් උදා ලග්නය සෙවිය හැකි අතර විදේශ රටවල් සඳහා කොළඹ වේලාව සමග ඇති කාල වෙනස අඩු වැඩි කිරීමෙන් එය ලබා ගත හැකිය.
එසේම මෙම චක්‍රය ආධාරයෙන් සොයාගනු ලබන ලග්නය ඕනෑම වසරකට පොදු චක්‍රයක් බැවින් වසර භේදයකින් තොරව මෙම චක්‍රය ආධාරයෙන් නිශ්චිත දිනයක නිශ්චිත වේලාවක උදාවෙමින් පවතින ලග්න රාශින සෙවීමට හැකිය.
මෙය ලංකාවට පමණක් මෙම චක්‍රයෙන් උදා ලග්නය සෙවිය හැකි අතර විදේශ රටවල් සඳහා කොළඹ වේලාව සමග ඇති කාල වෙනස අඩු වැඩි කිරීමෙන් එය ලබා ගත හැකිය.

(සමහර කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන් මෙම වගුව ප්‍රින්ට් කරගන්නග එහෙම අය මෙම වගුව උඩ වරක් ක්ලික් කරන්න. එවිට එය විශාලනය වී දර්ශනය වෙයි. අනතුරුව එය මත රයිට් ක්ලික් කර ‘‘සේව් ඉමේජ් ඈස්’’ යන විකල්පය තෝරාගෙන එම ඉමේජය (පින්තූරය) බාගන්න. එසේ බාගත කරගත් පින්තූරය වෙනම විවෘත කර ප්‍රින්ට් කරගන්න.)
Labels:
Theory of Astrology,
සමාජයීය,
සිංහල ලිපි
Subscribe to:
Comments (Atom)
Popular Posts
-
Image Source [http://festivals.iloveindia.com/ganesh-chaturti/pics/lord-ganesh.jpg] Image Source [ https://encrypted-tb...
-
ගුරු ගෝරක්නාත්ගේ උපන්දිනය පෙබරවාරි 25 විශේෂ 4 මිනිස් දේශකයෙකුට වඩා, ශ්‍රී ගෝරක්ෂනාත් සාමාන්‍ය කාල නියමයන්ට එහා ගිය අවතාරයක් ලෙස සලකනු ලැබ...
-
පලාඵල කීමේ දී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු Ø විනායක නමස්කාරය Ø ඉෂ්ඨදේවතා, ධර්ම දේවතා, පාලන දේවතා, ගුරු දේව, සූර්ය, අග්නි...
-
පෘථිවිය පැතලි තැටියක් නොවන බව ඇරිස්ටෝටල් Aristotle හා ටොලමි tolamy විසින් ලොවට අනාවරණය කරන ලදී. පසුකාලීනව Nicolaus Copernicus සහ ගැලී...
-
47-48. සෘෂිවරුන් සූර්ය දෙවියන්ගේ අනන්‍යතාවය හෙළි කරන සාම, ඍග්- සහ යජුර් වේද ගීතිකා වලින් ඔහුව මහිමයට පත් කරන අතරේ ගාන්ධර්වයන් ද ඔහුගේ ප්‍රශං...
-
අප වෙසෙන පෘථිවියේ සිට බැලූ විට පෙනෙන සෞරග්‍රහ මණ්ඩලය ඇතුළු සමස්ථ විශ්වයේ රාශි තාරකා සහ නක්ෂත්ර තාරකා වන් සිතියම් ගත කර ඇති සම්මත ආකාරය ම...
-
අපේ ජ්‍යෝතීර්වේදීන්ට දොසක් කියනව එහෙම නෙවෙයි. මොකද උදව්වක් කරන්නයි බැලුවෙ. තරහ ගන්න ඕන නෑ ඕන් ඈ...ඈ... අපේ ලිත් ප්‍රකාශක මහත්වරුන්ටත් මම ...
-
(මෙම ලිපිය පහත දැක්වෙන අන්තර්ජාතික ධ්වනි චිකිත්සාව පිළිබද සගරාවේ පළ වූ ලිපියක සිංහල පිරිවර්තනයකි) ධ්වනි චිකිත්සාව යනු කුමක් ද? - සයිමන් ...
-
date Thu, Oct 15, 2009 at 7:48 PM 7:48 PM (14 hours ago) subject A question on horoscope Dear Sir, I highly value your http:/...